30% Off! Hurry !
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ Aug 14, 2017 #2 5ක් විතර ගෙනත් දාගන්න ඕනේ. ඒත් වැඩක් වෙන්නේ නැති වෙයි. මුන් ඔව්වට ටැක්ස් ගහද්දි
Philosopher Well-known member Sep 25, 2016 2,055 104 63 Aug 14, 2017 #3 with sri lankan vehicle tax this will be just a dream
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,447 113 10 කටුකරෝලගම Aug 14, 2017 #4 දෙකට 20% තුනට 30% දහයක් ගත්තොත් 100% අඩු කරයිද
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Aug 14, 2017 #6 මේවට මොකටද බං ඩිස්කෞන්ට් දෙන්නෙ ?
JohnSnow Well-known member Mar 17, 2017 8,697 13,246 113 Aug 14, 2017 #8 LazyLizard said: දෙකට 20% තුනට 30% දහයක් ගත්තොත් 100% අඩු කරයිද Click to expand...
hiphoprock Well-known member Oct 19, 2008 7,013 1,081 113 Gampaha Aug 14, 2017 #10 https://www.dubicars.com/dubai/used/lamborghini/gallardo මේකට නිකන් ගිහිල්ල බලපන් පාවිච්චි කරපු Car ලක්ෂ 90 ඉඳන් තියනවා (AED 1 = ₨ 41.68). අපි ඉතින් ලංකාවේදී එක car එකක් ගන්නවා කියන්නේ Car 4ක ගාන වියදම් කරනවා.
https://www.dubicars.com/dubai/used/lamborghini/gallardo මේකට නිකන් ගිහිල්ල බලපන් පාවිච්චි කරපු Car ලක්ෂ 90 ඉඳන් තියනවා (AED 1 = ₨ 41.68). අපි ඉතින් ලංකාවේදී එක car එකක් ගන්නවා කියන්නේ Car 4ක ගාන වියදම් කරනවා.