300 බිරියානී

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    පිරිසුදුකම තමයි ප්‍රශ්නෙ. කෑම හදන තැනක් නෑ නේ.
    කිචන් එක කොහොමද කියල බන් අපි කිසිම තැනක දකිනවද? මෙතන මෙයාලත් කොහෙ හරි උයලනෙ ගේන්නෙ. මෙතන බෙදන අයනන් හොඳ පිරිසිදුවට ඉන්නව.

    මේක 300 ට නොදී 850ක් වත් කිවුවනන් කවුරුත් පිරිසිදුකම ගන අහන්නෙ නෑ.
     
    • Like
    Reactions: U-tag and ramkhan

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    ඔය ගානට දෙන්න බැරි නෑ. මුස්ලිම් උන් තමයි ඔය රයිස් , ස්පයිසස් ලංකාවට ගේන්නේ. හැබැයි හදන විදි ඉතින් ඉන්දියන් උන්ට දෙවෙනි නෑ
     
    • Like
    Reactions: allrights

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,036
    2,826
    113
    බික

    IMG_0920.jpeg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    No name.... Go inside road near new temple built in Arnold Rathnayake Mawatha.
    මම මාස දෙකකට කලින් මේ හරියේ Lunch එක ගන්න තැනක් බැලුවා සෙට් උනේ නැහැ
    බුරියානි කාඩයක් ඔය හරියේ හම්බ උනේ නැහැ