Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
300 MBPS internet
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩයලොග් සමාගමක් ඉන්දියාවට විකිණේ

ඩයලොග් සමාගමක් ඉන්දියාවට විකිණේ

ඩයලොග් සමාගම් සමූහයට අයත් සමාගමක බහුතර කොටස් ප්‍රමාණය ඉන්දීය සමාගමකට විකුණා තිබේ.

මේ අනුව, ඩයලොග් සමාගම් සමූහයේ ව්‍යාපාර බැහැරගත කිරීමේ ව්‍යාපාර කටයුතු කරන (business process outsourcing) Dialog BPO සමාගමේ සියයයට 74 ක් වන කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමට ඉන්දියාවේ Firstsource Solutions සමාගම විසින් කටයුතු කර තිබේ.

සේවකයින් 417 දෙනෙකු සිටින ඩයලොග් බිස්නස් සර්විසස් යනුවෙන් හඳුන්වන මෙම සමාගම මෙම ගනුදෙනුවත් සමග Firstsource-Dialog Solutions යනුවෙන් නම් කිරීමට නියමිතය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් සමාගමේ ප්‍රධාන විධායක හාන්ස් විජේසූරිය පැවසුවේ ව්‍යාපාර බැහැර ගත කිරීමේ කර්මාන්තය (BPO) ලංකාව තුළ වර්ධනය වෙමින් තිබීම හමුවේ සිය සමාගම අදාළ අංශයේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ බවයි.

කෙසේවෙතත්, මෙම ව්‍යාපාර කටයුතු පිළිබඳව ජාත්‍යන්තර අත්දැකීම් ඇති පාර්ශවකරුවෙකු සමග සම්බන්ධවීමේ වැදගත්කම පසුව වැටහුණු බව අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම වැඩිදුරටත් පැවසීය.

[QUOTE="tigooo, post: 10019897, member: 247223"] [b]ඩයලොග් සමාගමක් ඉන්දියාවට විකිණේ[/b] [SIZE="4"]ඩයලොග් සමාගමක් ඉන්දියාවට විකිණේ [IMG]http://www.vimasuma.com/images/stories/catimage/2450_1D.gif[/IMG] [B]ඩයලොග් සමාගම් සමූහයට අයත් සමාගමක බහුතර කොටස් ප්‍රමාණය ඉන්දීය සමාගමකට විකුණා තිබේ. මේ අනුව, ඩයලොග් සමාගම් සමූහයේ ව්‍යාපාර බැහැරගත කිරීමේ ව්‍යාපාර කටයුතු කරන (business process outsourcing) Dialog BPO සමාගමේ සියයයට 74 ක් වන කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමට ඉන්දියාවේ Firstsource Solutions සමාගම විසින් කටයුතු කර තිබේ. සේවකයින් 417 දෙනෙකු සිටින ඩයලොග් බිස්නස් සර්විසස් යනුවෙන් හඳුන්වන මෙම සමාගම මෙම ගනුදෙනුවත් සමග Firstsource-Dialog Solutions යනුවෙන් නම් කිරීමට නියමිතය. මේ පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් සමාගමේ ප්‍රධාන විධායක හාන්ස් විජේසූරිය පැවසුවේ ව්‍යාපාර බැහැර ගත කිරීමේ කර්මාන්තය (BPO) ලංකාව තුළ වර්ධනය වෙමින් තිබීම හමුවේ සිය සමාගම අදාළ අංශයේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ බවයි. කෙසේවෙතත්, මෙම ව්‍යාපාර කටයුතු පිළිබඳව ජාත්‍යන්තර අත්දැකීම් ඇති පාර්ශවකරුවෙකු සමග සම්බන්ධවීමේ වැදගත්කම පසුව වැටහුණු බව අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම වැඩිදුරටත් පැවසීය.[/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom