300 MBPS internet

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
teo.gif


Lithuanian internet provider TEO LT is increasing its fibre internet speeds.

New speeds offered to customers from May 16 2011

10, 40, 100, 300 MBPS


300 MBPS :shocked:
 

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ඩයලොග් සමාගමක් ඉන්දියාවට විකිණේ

    ඩයලොග් සමාගමක් ඉන්දියාවට විකිණේ

    2450_1D.gif

    ඩයලොග් සමාගම් සමූහයට අයත් සමාගමක බහුතර කොටස් ප්‍රමාණය ඉන්දීය සමාගමකට විකුණා තිබේ.

    මේ අනුව, ඩයලොග් සමාගම් සමූහයේ ව්‍යාපාර බැහැරගත කිරීමේ ව්‍යාපාර කටයුතු කරන (business process outsourcing) Dialog BPO සමාගමේ සියයයට 74 ක් වන කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමට ඉන්දියාවේ Firstsource Solutions සමාගම විසින් කටයුතු කර තිබේ.

    සේවකයින් 417 දෙනෙකු සිටින ඩයලොග් බිස්නස් සර්විසස් යනුවෙන් හඳුන්වන මෙම සමාගම මෙම ගනුදෙනුවත් සමග Firstsource-Dialog Solutions යනුවෙන් නම් කිරීමට නියමිතය.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් සමාගමේ ප්‍රධාන විධායක හාන්ස් විජේසූරිය පැවසුවේ ව්‍යාපාර බැහැර ගත කිරීමේ කර්මාන්තය (BPO) ලංකාව තුළ වර්ධනය වෙමින් තිබීම හමුවේ සිය සමාගම අදාළ අංශයේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ බවයි.

    කෙසේවෙතත්, මෙම ව්‍යාපාර කටයුතු පිළිබඳව ජාත්‍යන්තර අත්දැකීම් ඇති පාර්ශවකරුවෙකු සමග සම්බන්ධවීමේ වැදගත්කම පසුව වැටහුණු බව අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම වැඩිදුරටත් පැවසීය.

     

    odda

    Active member
  • Oct 2, 2006
    940
    33
    28
    Allapu rata ape companies allagaththama yako apita hulanda??? Monada lankave minissu karana moda wada, Ona magulak kamak naha allapu rata wage guu chater ratak ape rata allana hadanakota ape rate namath katha wenava. Lokema allapu rata pilikul karana chora jathiyak kiyala thiyenne.