කට්ටිය මට පොඩ්ඩක් කියනවද 30000-35000 ගන්ට පුලුවන් හොද Phone එකක්.
Bad News Well-known member Jan 1, 2017 2,508 1,734 113 Everywhere Jul 27, 2017 #1 කට්ටිය මට පොඩ්ඩක් කියනවද 30000-35000 ගන්ට පුලුවන් හොද Phone එකක්.
channaq4 Well-known member Jun 30, 2008 3,322 1,053 113 නොදනි(Unknown) Jul 27, 2017 #2 nokia Reactions: Bad News
androidsuperstar Well-known member Dec 23, 2013 1,379 161 63 Freely Jul 27, 2017 #4 Nokia 6, GR 5 optional HTC Desire 10 Pro, price 37.
||K~E~M~I~T~H|| Well-known member Jul 3, 2010 6,979 693 113 37 උඹේ හිතේ Jul 27, 2017 #5 උඹ සාමාන්‍යයෙන් ගන්න කැමති මොන වර්ගයෙන් ද කියලා හිතා ගනින්. එච්ටීසී. සැම්සුන්, සොනි. එල්ජී. එහෙම නැත්නම් උඹට හොදයි කියලා හිතෙන දෙයක් හිතා ගනින්. ඊට පස්සේ උඹට ඕන ෆිචර්ස් ටික හිතාගෙන තොරා ගන්න පුලුවන්. Reactions: Bad News
උඹ සාමාන්‍යයෙන් ගන්න කැමති මොන වර්ගයෙන් ද කියලා හිතා ගනින්. එච්ටීසී. සැම්සුන්, සොනි. එල්ජී. එහෙම නැත්නම් උඹට හොදයි කියලා හිතෙන දෙයක් හිතා ගනින්. ඊට පස්සේ උඹට ඕන ෆිචර්ස් ටික හිතාගෙන තොරා ගන්න පුලුවන්.
lpwicrama Well-known member Mar 29, 2015 17,966 1,492 113 Nawalapitiya Jul 27, 2017 #6 Sony Reactions: Bad News
D T Member Aug 4, 2016 2,460 303 0 96 𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦 Jul 27, 2017 #7 OnePlus phone eka poddak balanna. Mata hariyatama mathaka na price nam. Reactions: Bad News
SoapLK Well-known member Sep 28, 2014 1,511 410 113 ගම්මානෙක Jul 27, 2017 #10 bump Reactions: Bad News