31 රෑ අපේ ගෙදර එනවද බොලලා?

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මේ ගන්ජා සීන් මේකේ දාල එඩ්‍රස් එක පබ්ලික් දැම්මොත් අවුලක් යයිද මට?
    ඊට කලින් බොලාලා එන්න කැමතිද කියපන්කෝ?
    පානදුරේ සරික්කම්මුලේ ශෙඩ් එක ලග ගේ.
    බොන්න කන්න ඔක්කොම මම දෙනවා.
    බොලලා එනවනම්.
    බොලලාට අමතරව තව මගේ වැඩ කරන උන් 7 දෙනයි, යාලුවෝ 3 දෙනෙකුයි විතරයි ඉන්නේ.
    එඩ්‍රස් මේකේ දාලා පොලිසියෙන් ඇවිල්ලා ගන්ජා හොයයි ද අපේ ගෙදර?
    නැත්තන් ඔන්න ඔහේ ඕන උට්ටක් වෙන්න එඩ්‍රස් එක දාන්නද?


    වෙන උට්ටක් වෙන්නේ පස්සෙනේ.
    උබලා වරෙන්.
    නොම්බර 5A,
    කුරුප්පු මාවත.
    සරික්කම්මුලේ ශෙඩ් එක ඉස්සරහම පාර.
    එන එවුන් හෙට 3ට කලින් මට මෙසේජ් එකක් දාපන්.
     
    Last edited:

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    මේ ගන්ජා සීන් මේකේ දාල එඩ්‍රස් එක පබ්ලික් දැම්මොත් අවුලක් යයිද මට?
    අවුලක් යනවා. public දාන්න එපා
     
    • Like
    Reactions: preamble

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Ara police yen panala allann yana Facebook party wage wei da..?
    එක්කො ඕන් නෑ නේ.
    1 වෙනිදා උදේම කූඩුවේ ලගින්න වෙයිද ඊලගට මට.

    අවුලක් යනවා. public දාන්න එපා
    එක එකාට රිප්ලයි දාන්නේ කොහොමද?
    ------ Post added on Dec 30, 2022 at 10:04 PM
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    එක එකාට රිප්ලයි දාන්නේ කොහොමද?

    අහන ඔක්කොටම එකපාර PM එකක් දාන්න.

    Screenshot 2022-12-30 at 10.05.32 PM.png
     
    • Like
    Reactions: preamble

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,372
    1
    101,238
    113
    34
    Kalutara
    එක පාරක් ස්කර්වියව තොපිලගේ ගෙදරට ගෙන්නාගෙන ඌ එක්ක සෙල්ෆියක් ගහලා කිරියට දැම්මොත් ඔන්න අපි පිලිගන්නවා තෝ කියන්නේ ඇත්තක් කියල.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,563
    6,057
    113
    එක්කො ඕන් නෑ නේ.
    1 වෙනිදා උදේම කූඩුවේ ලගින්න වෙයිද ඊලගට මට.


    එක එකාට රිප්ලයි දාන්නේ කොහොමද?
    ------ Post added on Dec 30, 2022 at 10:04 PM
    Ara karakena parana kukulek genath , bothalakuth aran muspenthu wenna thaniyama bona eka spai kooduwe inawata wada.. lanakwe onama honda set ekak boga karana ewun innnawa.. onawata honda wenna narakai mey rate..
     
    • Like
    Reactions: preamble

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    අහන ඔක්කොටම එකපාර PM එකක් දාන්න.

    View attachment 193328
    වලාන දූශණ මර්ධන ඒකකයේ එකෙකුත් මේක අස්සේ ඉදලා මගෙන්ම එඩ්‍රස් එක ඉල්ලන් මාවව කුදලන් යයිද:baffled:

    එක පාරක් ස්කර්වියව තොපිලගේ ගෙදරට ගෙන්නාගෙන ඌ එක්ක සෙල්ෆියක් ගහලා කිරියට දැම්මොත් ඔන්න අපි පිලිගන්නවා තෝ කියන්නේ ඇත්තක් කියල.
    ඌ එන්නේ නෑනේ බන් මම මොකක් කරන්නද ඒකට.
    එඩ්‍රස් එකත් ඌට pm කලා මම.
    එන්නේ නෑ ඌ
    ------ Post added on Dec 30, 2022 at 10:10 PM

    Ara karakena parana kukulek genath , bothalakuth aran muspenthu wenna thaniyama bona eka spai kooduwe inawata wada.. lanakwe onama honda set ekak boga karana ewun innnawa.. onawata honda wenna narakai mey rate..
    මම ගංජා කතා කියල තියෙන එකයි අවුල.
    වෙන නම් ප්‍රශ්නයක් නෑ.
    ------ Post added on Dec 30, 2022 at 10:11 PM
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    Facebook සාදයක් වැටලුවා කියලා උබලා පෙන්නයි TV එකේ
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    උබල එකෙක් වත් එන්නේ නැද්ද.
    බොහුකාපල්ලා එහෙනන්.
     
    • Haha
    Reactions: IMMuhandiram