31 රෑ අපේ ගෙදර එනවද බොලලා?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,788
    28,158
    113
    අන්තර් ජාල සාදයක් පොලිසිය විසින් වටලයි.

    අදාල පිරිස අතර මන්නෙකින් තට්ටෙට කොටනවා යැයි පවසන සහ තම ශිශ්නය පොලිස් නිලධාරීන්ට පෙන්වා ප්‍රමාණය ගැන උදම් අනන මන්දමානසික පුද්ගලයින් දෙදෙනෙකුද සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක හිරු නිවුස් වෙත දැනුම් දුන්නා.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242

    ඇත්තටම එහෙම හිතලද දන්නේ නෑ මුන් එන්නේ නැත්තේ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    උබල එකෙක් වත් එන්නේ නැද්ද.
    බොහුකාපල්ලා එහෙනන්.

    අපි යනව කොල්ලො මාතර බුද්ධික ලැයි අහ. එහෙ එක රයිස් එකක් ඇති තුන් දෙනෙකුට. සිගරටුයි හාඩ්ලිකරුයි සමාදි පදනමේ ගානෙ. අන්කල් කාරයව බීච් එකට යවල කෙල්ලො දෙන්න උඩට ගෙන්න ගන්නවා. රුම් බෝයි ටත් හොරෙන් කරන්නෙ🤭🤭🤭
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    හෙට 3න් පස්සේ එනවා කියන්න එපා උබලා හොදේ.
    බඩු ගෙනල්ලා, බෝතල් ගෙනල්ලා ඉවර කරනවා 3 වෙද්දි.
    ඊට පස්සේ බොහුකාපල්ල.
     
    • Haha
    Reactions: IMMuhandiram

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    උඹ සෙක්ස් පික්කෙක් නෙමේ නේ. අපිව සෙක්ස් ඩන්ජන් එකක හිර කරල වද දෙන්න නේ මේ හදන්නෙ. එහෙනම් මන් අනිව එනව.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    උඹ සෙක්ස් පික්කෙක් නෙමේ නේ. අපිව සෙක්ස් ඩන්ජන් එකක හිර කරල වද දෙන්න නේ මේ හදන්නෙ. එහෙනම් මන් අනිව එනව.
    ඔව් ඔව්.
    උබලට එන්න කියලා.
    බීම එකට නිදිපෙති දාල, උබලට නින්ද ගියාට පස්සේ පුකේ හිලට රතිඤ්ඤා එකක් ගහලා පත්තු කරන්න ඉන්නේ.

    බඩු ගේන්න යන්න හදන්නේ.
    උබල එන්නේ නෑනේ.
    හා එහෙනම් බොහුකාපල්ලා.
    ආයේ එනවා කියන්නත් එපා දැන්.
    ------ Post added on Dec 31, 2022 at 6:00 PM