Ochchara drugs/alcohol use karala condoms pavichchi karannath sihiyak thibilada kollane.............
Ochchara drugs/alcohol use karala condoms pavichchi karannath sihiyak thibilada kollane.............
ඔය ඔක්කොම කොන්ඩම් බඩු ගහපු ඒව නෙවෙයි බන්, සමහර එවුන් සමහර ඩ්රග්ස් වර්ග කොන්ඩම් වල දාල පුකේ ගහගෙන යනව පොලිසියට අහුවෙනවට, එහෙම ඒවත් 50%ක් වත් ඇති.

පට්ටම් පට්ට අමූලිකම ගල් පැලෙන ටොම් පචයක් 31 වාද්දුව රිවර් විව් එකේ තිබ්බෙ බූක බූක එක..ඒක කරන්නෙ ලංකාවෙ පරනම ඩිජේ කෙනෙක් වෙන ශයාම් ගෙ ඉවෙන්ට් මැනේජ්මන්ට් එකෙන්.. බම්බුවක් හිතවතුන් අතරේ විතරක් ටිකට් අලවිවුනා... ඒකට සල්ලි දීල ඕනෙම කෙනෙක්ට යන්න පුලුවන් විදිහෙ පබ්ලික් ඉවෙන්ට් එකක් මිසක් ප්රයිවට් එකක් නෙමේ.. මතක විදිහට ඉන්ටර් නැශනල් ආර්ටිස්ට් කෙනෙකුත් මේකෙ පෆෝම් කලා... හැබැයි ඩ්රග්ස්නම් යූස් කරන්න ඇති...අනික් දේවල් නම් පට්ටම පට්ට බොරු අමුකෙබ්බ
නැහැ බ්රෝ ...උන් පාටියට යනකොට දාගෙන යන්න ඇත්තේ............