අද 31 නයිට් එකට ඔයාලා මොනාද කරන්නේ.මොනාද බොන්නෙ. බඩුවක් එක්ක එලියට ගිහින් ආතල් එකක් ගන්න ඕන. හොඳ බුෆේ ඩාන්සින් පාටි තියෙන හොඳ හොටෙල් මොනාද කොලඹ අවට තියෙන්නේ.එලි වෙනකම් බිබී ආතල් ගන්න.මගේ බජට් එකට් තිස් දාහක් දෙන්නටම.බොට්ල් එකක් විස්කි එකක් කාර් එකේ තියෙනවා.31st night යන්න හොඳ හොටෙල් එකක් කියන්නකො

