Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
31st night
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක ඇත්තටම අපිත් ඉස්සර කලා. හරි උජාරුවට පටන් අරන් අපි අවසානයට ඉවර කරන්නෙ කොහෙන්ද??

අපිවත් සමහර වෙලාවට දන්නේ නෑ..කොහොමද ඉවර වුනේ කියල..අවසාන ප්රතිඵලයක් කාටවත්ම නැහැ....

අපි දැන් එදාට වඩා මේරු හිත් ඇති අය...

අපිට පුළුවන් නම් 31 වෙනිද විතරක් නැතුව හැමදාටම set wela කන්න බොන්න නැති අසරණ පවුලකට දෙකකට ඔය මුදල් කන්දරාව වැය කරලා අවසාන ප්රතිඵලයක් ඇස් ඉදිරිපිටම පෙන්නා දෙන මනුස්සකමක් අත් හදා බලන්න...කොච්චර සිත ඒකෙන් සුවපත් වනු ඇද්ද??

අඳින්න නැති අහිංසක පුංචි මල්ලියෙකුට..නංගියෙකුට මොනව හරි අලුත් ඇඳුමක් අරන් දෙන්න පුළුවන් නම්..ඒක ගන්න කොට ඔවුන්ගේ මුවේ ඇඳෙන බයාදු සිනා රැල්ල...

ඇති හැකි අයගේ පවුල්වල දරුවෝ පොකුරු පිටින් අහසේ ඉහලට පත්තු කරලා අරින පාට පාට ආකාශ දිහා බලල සිත හදා ගත්තු නැති බැරි පුංචි එකෙකුට නිලා කූරක්..ආකාශ කූරක් අරන් දෙන්න පුලූවන් නම්....ඒ නිලා කූරේ එලියට දිලිසෙන අහිංසකයගේ මුහුනේ සතුට..

මේවා ඇස් පනාපිට අත්දුටුවම බෝතල් ගනනාවක් බීලාවත් හිතට නගා ගන්න බැරි තරමේ සන්තෘෂ්ටියක් හිතට ඇතුල් කරනවාට කිසිම සැකයක් නැහැ..

පහුවෙනිදට හිසේ ඇම්ම්ට වඩා ජීවිත කාලය පුරාවට හිතේ ගැම්මක් නම් ඇතිවෙයි කරගත්තු පිංකම මෙනෙහි කරල.....

විය යුත්ත නම් එයයි..ඒත් අද දවසේ සිදු නොවන්නේත් එයමයි..

ඔබට ජය මල්ලියා...

[QUOTE="ronsilva, post: 6237466, member: 163721"] [SIZE=3]ඕක ඇත්තටම අපිත් ඉස්සර කලා. හරි උජාරුවට පටන් අරන් අපි අවසානයට ඉවර කරන්නෙ කොහෙන්ද?? අපිවත් සමහර වෙලාවට දන්නේ නෑ..කොහොමද ඉවර වුනේ කියල..අවසාන ප්රතිඵලයක් කාටවත්ම නැහැ.... අපි දැන් එදාට වඩා මේරු හිත් ඇති අය... අපිට පුළුවන් නම් 31 වෙනිද විතරක් නැතුව හැමදාටම set wela කන්න බොන්න නැති අසරණ පවුලකට දෙකකට ඔය මුදල් කන්දරාව වැය කරලා අවසාන ප්රතිඵලයක් ඇස් ඉදිරිපිටම පෙන්නා දෙන මනුස්සකමක් අත් හදා බලන්න...කොච්චර සිත ඒකෙන් සුවපත් වනු ඇද්ද?? අඳින්න නැති අහිංසක පුංචි මල්ලියෙකුට..නංගියෙකුට මොනව හරි අලුත් ඇඳුමක් අරන් දෙන්න පුළුවන් නම්..ඒක ගන්න කොට ඔවුන්ගේ මුවේ ඇඳෙන බයාදු සිනා රැල්ල... ඇති හැකි අයගේ පවුල්වල දරුවෝ පොකුරු පිටින් අහසේ ඉහලට පත්තු කරලා අරින පාට පාට ආකාශ දිහා බලල සිත හදා ගත්තු නැති බැරි පුංචි එකෙකුට නිලා කූරක්..ආකාශ කූරක් අරන් දෙන්න පුලූවන් නම්....ඒ නිලා කූරේ එලියට දිලිසෙන අහිංසකයගේ මුහුනේ සතුට.. මේවා ඇස් පනාපිට අත්දුටුවම බෝතල් ගනනාවක් බීලාවත් හිතට නගා ගන්න බැරි තරමේ සන්තෘෂ්ටියක් හිතට ඇතුල් කරනවාට කිසිම සැකයක් නැහැ.. පහුවෙනිදට හිසේ ඇම්ම්ට වඩා ජීවිත කාලය පුරාවට හිතේ ගැම්මක් නම් ඇතිවෙයි කරගත්තු පිංකම මෙනෙහි කරල..... විය යුත්ත නම් එයයි..ඒත් අද දවසේ සිදු නොවන්නේත් එයමයි.. ඔබට ජය මල්ලියා...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom