32 years to life , 32 laks at hand

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මොකද්ද කතන්දරේ බොක්ක.... කියන්න බලන්න...

    අපිට ඕන කරන orders වලට ඕනේ කරන බදු china වලින් ගෙන්න ඕනේ...අපි ගෙන්නවනවා...

    එකේ po එකේ වටිනාකම ගෙවන්න ඕනේ...එක order එකකට කතා කරගත්ත ගානක් ගෙවනවා...

    risk percentage එක - නො risk

    අපිට order වලට freez කරන්න සල්ලි නැ ...​
     
    AAryaan

    Junior member
  • Jun 30, 2018
    87
    59
    18
    අපිට ඕන කරන orders වලට ඕනේ කරන බදු china වලින් ගෙන්න ඕනේ...අපි ගෙන්නවනවා...

    එකේ po එකේ වටිනාකම ගෙවන්න ඕනේ...එක order එකකට කතා කරගත්ත ගානක් ගෙවනවා...

    risk percentage එක - නො risk

    අපිට order වලට freez කරන්න සල්ලි නැ ...​

    MOKAKDA COMPANY EKA?