32GB Kit of DDR3 / 8GB / 1600 PC RAM (TXRUI Brand with 3 month Warranty)

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මට ලැබුනා විකුණන පොරක්.. පල්ලහා තියෙන්නෙ ඩේටා ෂීට් එක. තව දාහක් වැඩිපුර ගානෙ 8ගිග් රැම් 4ට හාරදහක් වැඩිපුර දුන්නොත් අවුරුද්දක වොරන්ටි ඒක්කම මට ලැබෙන්නෙ 32ජීබී කිට් එක රුපියල් 26,000.00ට. ගාණ නම් ලාභයි තමා. මේ බ්‍රෑන්ඩ් ඒක මොකෝ බන් තත්ත්වය ? වොරන්ටි 3 මාසෙ නම් 22ක් වෙනවා.

    Met a guy who sells below rams at a rate of 5500 per each with 3 month warranty. If the warranty is to be extended to an year it is going to cost me an extra 1000 rupiees. that is gonna bring the total cost for the ram kit to 26,000.00LKR. Price is cheap. no doubt on that, but what is this unknown brand's quality and durablity? Any ideas, fellas?

    1603189715460.png
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Aragatta, 22i.. with six months of extended warranty. I had to give my 4GBx2 DDR3 1333MHz to him. Plus one 2GBx1 DDR3 1333MHz