32GB Pen Drive 1k Rs. 1000

KnoWegE

Member
Nov 25, 2011
571
95
0
හොයාගත්තොත් මටත් කියපන්..
පිස්සුද බන් එහෙම සයිට් නැහැ! අනික අයි.පී එකෙන් අපිට බලන්න පුළුවන් මිනිහා ඉන්න පළාත විතරයි. ඇඩ්‍රස් පේන්නෙ නැහැ
 
T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    පිස්සුද බන් එහෙම සයිට් නැහැ! අනික අයි.පී එකෙන් අපිට බලන්න පුළුවන් මිනිහා ඉන්න පළාත විතරයි. ඇඩ්‍රස් පේන්නෙ නැහැ

    ඔව් ලොකෙශන් එක හොයන්න පුලුවන් :yes:
     
    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    තෝ මෙහෙ pen විකුන විකුන ඉන්නව ..අන්න උබේ අම්මට පොලිසියෙන් හු*** පො**යෝ:angry::angry::angry:

    අම්මලාට බැනලා පව් පුරවා ගන්න එපා මචන්.... :)

    මේ පරයා නිසා උගේ අම්මා මොනවා කරන්නද .......
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    පිස්සුද බන් එහෙම සයිට් නැහැ! අනික අයි.පී එකෙන් අපිට බලන්න පුළුවන් මිනිහා ඉන්න පළාත විතරයි. ඇඩ්‍රස් පේන්නෙ නැහැ

    court order ekakin IP eka dila slt eken giya welawai log wechcha phone number ekai trace karanwa ban.
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    court order ekakin IP eka dila slt eken giya welawai log wechcha phone number ekai trace karanwa ban.
    කවුද එකෙක් කිව්වා ඉන්ටර්නෙට් එකෙන් නිකම් බලන්න පුළුවන් කියලා.. ඒකට මම ඔය රිෆ්ලයි එක දැම්මෙ
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    කවුද එකෙක් කිව්වා ඉන්ටර්නෙට් එකෙන් නිකම් බලන්න පුළුවන් කියලා.. ඒකට මම ඔය රිෆ්ලයි එක දැම්මෙ

    apita balanna ba ban. polociyen inna mahawarunnatanam puluwan :oo: