Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
33LKS Japan car
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලාන්සර් බ්රෑන්ඩ් නිව් එද්දී අවුරුදු දෙකක් ඒජන්ට් වොරන්ටි එක්ක එන්නෙ. ඒ වොරන්ටි එක වොයිඩ් වෙනවා පිටින් සර්විස් කළොත්. ඒ කියන්නේ අඩුම අවුරුදු දෙකක් හොඳට සර්විස් කරනව. සමහර වාහන දිගටම ඒජන්ට් ම මේන්ටේන් කරනවා (සර්විස් 6 කට එකක් නොමිලේ දෙනව වගේ වාසි දෙන හින්ද) අනික සර්විස් හිස්ට්රි එක ඒජන්ට් ලවා චෙක් කරගන්නත් පුළුවන් අයිතිකාරයා හරහා බයර්ට. අවුරුදු පහක් පරණ වාහනේ අවුරුදු දහතුනක් පරණ වාහනේ තරම් පට්ට ගහන්න බෑනේ කොහොමත්. පර්මිට් එකට වාහන ගන්න අය වාහනේ ටැක්සි/ටුවරිසම් වලට දෙන සම්භාවිතාවයත් අඩුයි.

ලංකාවේ ඕවර්ප්රයිස්ඩ් ගණන්වලට ටොයෝටා යන එකනං ඇත්ත. නමුත් ගත්ත ගානට වඩා ගානකට විකිණෙනවා ලාන්සර් අනිවාර්යයෙන්ම. ඉක්මන් එකේ ඇලියොන් 240 නොවැම්බර් මාසේ ඉඳන් විකුණන්න දාපුවා මූව් වෙන්නේ නැතුව තියෙනව. ලාන්සර් පරණම ඇඩ් එක දෙසැම්බර් 23.

මේක මගේ මතේ ඈ.

ත්රෙඩ් එක දාපු එක්කෙනා තීරණය කරන්න ඕන ජපානෙත් පාවිච්චි කරලා සමහරවිට එහෙ ඇක්සිඩන්ට් වෙච්ච එක්කෝ අම්බානක දිව්ව වාහනයක් ලංකාවේ වාහන ගෙන්නන එකෙක් උගේ යාඩ් එකට දාල රිපෙයා කරලා මයිලේජ් කරකවලා ඔක්ෂන් එක හරහා ලංකාවට එවපු, ලංකාවෙත් අවුරුදු 13 ක් සමහරවිට ටැක්සි සර්විස් වල දුවපු, සර්විස් හිස්ට්රි එකක් ගැන හාංකවිසියක් නැති 1500CC වාහනයක් ටොයෝටා බැජ් එක හින්ද ගන්නවද, නැත්නම් ලංකාවේ අදාළ ඒජන්ට් හරහා පර්මිට් වලට ජපානේ ෆැක්ටරි එකෙන් හදල කෙලින්ම ලංකාවට එවපු ලංකාවේ අවුරුදු 5 ක් දුවපු එකෙනුත් බොහෝවිට අවු 2 ක් ඒජන්ට් මේන්ටේන් කරපු සර්විස් හිස්ට්රි එක ඒජන්ට් ගෙන් ගන්න පුළුවන් 1600CC වාහනයක් ගන්නවද කියන එක.

මම පුද්ගලිකව ටොයෝටා බෙල්ටා 121 240 ඇක්සියෝ ඇලියන් ප්රිමියෝ එකකටවත් කැමති නැත. හැම ටොයෝටා කාර් එකටම වගේ එන්නෙ හෙන සොෆ්ට් හද්දා පරණ ටෝෂන් බීම් සස්පෙන්ෂන්, සැප තියෙනව 40-50 ට යද්දී හැබැයි 60-70 යද්දී සැපත් නෑ කන්ට්රෝල් එකත් නෑ. (Handling) හැටට විතර ඇවිත් වංගුවක් ගන්න ගියාම වාහනේ පෙරළෙන්න යනව වගේ දැනෙන්නෙ (body roll) හද්දා පරණ කාර් වුණාට ඉල්ලන්නෙත් අස්ප ගණන් (Overpriced af)

දැන් ලාන්සර් එකක් ගත්තත් 240 ගත්තත් මේ යන විදිහට නම් තව අවුරුදු දෙකකින් ගත්ත ගානට වඩා වැඩි ගානකට තමා අනිවා යන්නෙ.

ලංකාවේ සිස්ටම් එක මොන අවුල තිබ්බත් ටොයෝට ගන්න එක නම් ඉතින් කරන්න දෙයක් නෑ - හැබැයි ඒ සිස්ටම් එක තියෙනකං වාහන ගැන දන්න අයට සාධාරණ මිලට මිට්සුබිෂි, මැස්ඩා, සුසුකි අළුත් වාහන අඩුමිලට ගන්න පුළුවන්

P. S. මෙය මගේ මතයයි. ගැනුම්කරුවාගේ රුචි අරුචි කම්, ඕනා එපා කම්, වත්කම් බැරකම් මත කැමති තීරණයකට එලඹිය හැක.

[QUOTE="Hyaenidae, post: 21152750, member: 530392"] [SIZE="5"]ලාන්සර් බ්රෑන්ඩ් නිව් එද්දී අවුරුදු දෙකක් ඒජන්ට් වොරන්ටි එක්ක එන්නෙ. ඒ වොරන්ටි එක වොයිඩ් වෙනවා පිටින් සර්විස් කළොත්. ඒ කියන්නේ අඩුම අවුරුදු දෙකක් හොඳට සර්විස් කරනව. සමහර වාහන දිගටම ඒජන්ට් ම මේන්ටේන් කරනවා (සර්විස් 6 කට එකක් නොමිලේ දෙනව වගේ වාසි දෙන හින්ද) අනික සර්විස් හිස්ට්රි එක ඒජන්ට් ලවා චෙක් කරගන්නත් පුළුවන් අයිතිකාරයා හරහා බයර්ට. අවුරුදු පහක් පරණ වාහනේ අවුරුදු දහතුනක් පරණ වාහනේ තරම් පට්ට ගහන්න බෑනේ කොහොමත්. පර්මිට් එකට වාහන ගන්න අය වාහනේ ටැක්සි/ටුවරිසම් වලට දෙන සම්භාවිතාවයත් අඩුයි. ලංකාවේ ඕවර්ප්රයිස්ඩ් ගණන්වලට ටොයෝටා යන එකනං ඇත්ත. නමුත් ගත්ත ගානට වඩා ගානකට විකිණෙනවා ලාන්සර් අනිවාර්යයෙන්ම. ඉක්මන් එකේ ඇලියොන් 240 නොවැම්බර් මාසේ ඉඳන් විකුණන්න දාපුවා මූව් වෙන්නේ නැතුව තියෙනව. ලාන්සර් පරණම ඇඩ් එක දෙසැම්බර් 23. මේක මගේ මතේ ඈ. :lol: ත්රෙඩ් එක දාපු එක්කෙනා තීරණය කරන්න ඕන ජපානෙත් පාවිච්චි කරලා සමහරවිට එහෙ ඇක්සිඩන්ට් වෙච්ච එක්කෝ අම්බානක දිව්ව වාහනයක් ලංකාවේ වාහන ගෙන්නන එකෙක් උගේ යාඩ් එකට දාල රිපෙයා කරලා මයිලේජ් කරකවලා ඔක්ෂන් එක හරහා ලංකාවට එවපු, ලංකාවෙත් අවුරුදු 13 ක් සමහරවිට ටැක්සි සර්විස් වල දුවපු, සර්විස් හිස්ට්රි එකක් ගැන හාංකවිසියක් නැති 1500CC වාහනයක් ටොයෝටා බැජ් එක හින්ද ගන්නවද, නැත්නම් ලංකාවේ අදාළ ඒජන්ට් හරහා පර්මිට් වලට ජපානේ ෆැක්ටරි එකෙන් හදල කෙලින්ම ලංකාවට එවපු ලංකාවේ අවුරුදු 5 ක් දුවපු එකෙනුත් බොහෝවිට අවු 2 ක් ඒජන්ට් මේන්ටේන් කරපු සර්විස් හිස්ට්රි එක ඒජන්ට් ගෙන් ගන්න පුළුවන් 1600CC වාහනයක් ගන්නවද කියන එක. මම පුද්ගලිකව ටොයෝටා බෙල්ටා 121 240 ඇක්සියෝ ඇලියන් ප්රිමියෝ එකකටවත් කැමති නැත. හැම ටොයෝටා කාර් එකටම වගේ එන්නෙ හෙන සොෆ්ට් හද්දා පරණ ටෝෂන් බීම් සස්පෙන්ෂන්, සැප තියෙනව 40-50 ට යද්දී හැබැයි 60-70 යද්දී සැපත් නෑ කන්ට්රෝල් එකත් නෑ. (Handling) හැටට විතර ඇවිත් වංගුවක් ගන්න ගියාම වාහනේ පෙරළෙන්න යනව වගේ දැනෙන්නෙ (body roll) හද්දා පරණ කාර් වුණාට ඉල්ලන්නෙත් අස්ප ගණන් (Overpriced af) දැන් ලාන්සර් එකක් ගත්තත් 240 ගත්තත් මේ යන විදිහට නම් තව අවුරුදු දෙකකින් ගත්ත ගානට වඩා වැඩි ගානකට තමා අනිවා යන්නෙ. ලංකාවේ සිස්ටම් එක මොන අවුල තිබ්බත් ටොයෝට ගන්න එක නම් ඉතින් කරන්න දෙයක් නෑ - හැබැයි ඒ සිස්ටම් එක තියෙනකං වාහන ගැන දන්න අයට සාධාරණ මිලට මිට්සුබිෂි, මැස්ඩා, සුසුකි අළුත් වාහන අඩුමිලට ගන්න පුළුවන් :lol: P. S. මෙය මගේ මතයයි. ගැනුම්කරුවාගේ රුචි අරුචි කම්, ඕනා එපා කම්, වත්කම් බැරකම් මත කැමති තීරණයකට එලඹිය හැක.[/SIZE] :rofl: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom