Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
33LKS Japan car
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කියපුවමනේ බන් උඹ ආයේ කියවන්නේ.

ඇයි ටොයොටා උන් ඒජන්ට් මේන්ටේන් කරන් නැද්ද?

ඇයි ටොයොටා හැම එකම ජපානෙ හැප්පිලද එන්නේ?

අවුරුද්දක් පරණ උනත් දහයක් පරණ උනත් මොකා මේන්ටේන් කලත් බලල ගත්තම ඉවරනේ...

60 70ට යද්දි කොහෙද බන් පෙරලෙන ගතියක් එන්නේ? උඹ කාර් පැදලා නැද්ද??  තායිලන්ඩ් සොලූනා එකත් මම 180 ගිහින් තියනවා කට්ට මීටරේ හේත්තු වෙන්න.

අනික හැම මඟුලකටම ලාන්සර් ලාන්සර් ටොර්ශන් බීම් සස්පෙන්ශන් බොඩි රෝල් ගාන්න එපා බන්. ඇයි රැලි ඩිවෙලොප් කරපු ලාන්සර් විතරද පාරේ දුවන්නේ.අනික් කාර් වල කෑලි ගැලවෙනවද?

මමත් හොඳ මිට්සුබිශි ෆෑන් කෙනෙක්. පැජෙරෝ, ඉවෝ, ඩකා රැලි.  ඒත් මගෙන් කවුරු හරි SUV එකක් ගන්න ඇහුවොත් මම පැජෙරෝ පැජෙරෝ එක දිගට ඩකා දින්න කිය කිය මන්තරේ වගෙ කියව කියව ඉන්නේ නෑ. දැන් යන තත්වේ අනුව ඌට උත්තරයක් දෙනව.

මම දැකල තියනවා ගොඩක් ත්‍රෙඩ් වල වෙන එකෙක් කාර් එකක් ගැන කිව්වොත් ලාන්සර් ලාන්සර් ගාං උඹ දුවන් එනවා.

කොහොමත් ලාන්සර් එකට ටොයෝටා එකේ මාර්කට් එකට කිට්ටු වෙන්නවත් බෑ තමා.ඒකම තමා ටොයෝටා එකක් රෙකමන්ඩ් කලෙත්.

ත්‍රෙඩ් ස්ටාටර් ප්‍රශ්නයක් ඇහුවා. මගේ උත්තරේ මම කිව්වා. මගේ එකත් එක්ක කම්පෙයාර් කරන්නේ නැතිව උඹේ උත්තරේ උබ ඌට කියපන්. මම ඉන්ට්‍රස්ට් නෑ...

ඉන්ට්‍රස්ට් නැත්තේ හැමදාම උඹ ඔය නෙට් එකේ රිවිව්ස් වලින් හරි මැනුෆැක්චරර් වෙබ් එකෙන් බලා ගත්ත ඩීටේල්ස් ටිකක් හැම තැනම රිපීට් කරන නිසා.

ටොයෝටා එකක් පැදපන් වෙලාවක 140, 150 වත්. පැදලා බලලා කොහොමද කියපන්.

සීවීටී 1ක් පැදලවත් නැතුවනේ උබ ඔය සීවීටී සෙට් වෙන්නේ නෑ කියන්නෙ.

මගේ කමෙන්ට් කොපි කරන්න එපා. ඕකත් පුරුද්දකට යයි කාර් ඩීටේල්ස් කොපි පේස්ට් කරනව වගේ.

වාහන ගැන විතරක් දැනුම තියන් වාහන අරන් වැඩක් නෑ. තියන සිස්ටම් එකත් බලලා වාහන ගන්න ඕනේ. ගත්තට කමක් නෑ සල්ලි පුච්චන්න තියනවනම්. අන්න ඉක්මන් එකේ ලක්ශ 35ටත් සී ක්ලාස් බෙන්ස් තියනවා. ලාන්සරේට වඩා හොඳ ඇතිනේ ඩ්‍රයිවින් ප්ලෙශර් එහෙම?

මගේ ටොයෝටා විට්ස් එක මම ගත්තේ රට යන්න හිටපු මගෙ යාලුවෙක්ගෙන් අඩුවට. මේ සතියේ දවසෙන් වික්ක ගත්ත ගානට වඩා ලක්ශ 9ක් වැඩිපුර.

අනේ මට ටෝර්ශන් බීම් නැතත් කමක් නෑ.

[QUOTE="marQuis, post: 21153096, member: 255271"] [SIZE="3"] මම කියපුවමනේ බන් උඹ ආයේ කියවන්නේ. ඇයි ටොයොටා උන් ඒජන්ට් මේන්ටේන් කරන් නැද්ද? ඇයි ටොයොටා හැම එකම ජපානෙ හැප්පිලද එන්නේ? අවුරුද්දක් පරණ උනත් දහයක් පරණ උනත් මොකා මේන්ටේන් කලත් බලල ගත්තම ඉවරනේ... 60 70ට යද්දි කොහෙද බන් පෙරලෙන ගතියක් එන්නේ? උඹ කාර් පැදලා නැද්ද?? :rolleyes: තායිලන්ඩ් සොලූනා එකත් මම 180 ගිහින් තියනවා කට්ට මීටරේ හේත්තු වෙන්න. අනික හැම මඟුලකටම ලාන්සර් ලාන්සර් ටොර්ශන් බීම් සස්පෙන්ශන් බොඩි රෝල් ගාන්න එපා බන්. ඇයි රැලි ඩිවෙලොප් කරපු ලාන්සර් විතරද පාරේ දුවන්නේ.අනික් කාර් වල කෑලි ගැලවෙනවද? මමත් හොඳ මිට්සුබිශි ෆෑන් කෙනෙක්. පැජෙරෝ, ඉවෝ, ඩකා රැලි. :love: ඒත් මගෙන් කවුරු හරි SUV එකක් ගන්න ඇහුවොත් මම පැජෙරෝ පැජෙරෝ එක දිගට ඩකා දින්න කිය කිය මන්තරේ වගෙ කියව කියව ඉන්නේ නෑ. දැන් යන තත්වේ අනුව ඌට උත්තරයක් දෙනව. මම දැකල තියනවා ගොඩක් ත්‍රෙඩ් වල වෙන එකෙක් කාර් එකක් ගැන කිව්වොත් ලාන්සර් ලාන්සර් ගාං උඹ දුවන් එනවා. :lol: කොහොමත් ලාන්සර් එකට ටොයෝටා එකේ මාර්කට් එකට කිට්ටු වෙන්නවත් බෑ තමා.ඒකම තමා ටොයෝටා එකක් රෙකමන්ඩ් කලෙත්. ත්‍රෙඩ් ස්ටාටර් ප්‍රශ්නයක් ඇහුවා. මගේ උත්තරේ මම කිව්වා. මගේ එකත් එක්ක කම්පෙයාර් කරන්නේ නැතිව උඹේ උත්තරේ උබ ඌට කියපන්. මම ඉන්ට්‍රස්ට් නෑ... ඉන්ට්‍රස්ට් නැත්තේ හැමදාම උඹ ඔය නෙට් එකේ රිවිව්ස් වලින් හරි මැනුෆැක්චරර් වෙබ් එකෙන් බලා ගත්ත ඩීටේල්ස් ටිකක් හැම තැනම රිපීට් කරන නිසා. ටොයෝටා එකක් පැදපන් වෙලාවක 140, 150 වත්. පැදලා බලලා කොහොමද කියපන්. සීවීටී 1ක් පැදලවත් නැතුවනේ උබ ඔය සීවීටී සෙට් වෙන්නේ නෑ කියන්නෙ.:oo: මගේ කමෙන්ට් කොපි කරන්න එපා. ඕකත් පුරුද්දකට යයි කාර් ඩීටේල්ස් කොපි පේස්ට් කරනව වගේ. :rofl::P වාහන ගැන විතරක් දැනුම තියන් වාහන අරන් වැඩක් නෑ. තියන සිස්ටම් එකත් බලලා වාහන ගන්න ඕනේ. ගත්තට කමක් නෑ සල්ලි පුච්චන්න තියනවනම්. අන්න ඉක්මන් එකේ ලක්ශ 35ටත් සී ක්ලාස් බෙන්ස් තියනවා. ලාන්සරේට වඩා හොඳ ඇතිනේ ඩ්‍රයිවින් ප්ලෙශර් එහෙම? මගේ ටොයෝටා විට්ස් එක මම ගත්තේ රට යන්න හිටපු මගෙ යාලුවෙක්ගෙන් අඩුවට. මේ සතියේ දවසෙන් වික්ක ගත්ත ගානට වඩා ලක්ශ 9ක් වැඩිපුර. අනේ මට ටෝර්ශන් බීම් නැතත් කමක් නෑ. :rofl: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom