Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
33LKS Japan car
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් බලල ගන්න ඕන. ඒත් එකම ගානට එකම ස්පෙක්ස් තියෙනවඩා අළුත් සහ රිලයබල් වාහනයක් ගැන මම කියල තියෙන්නෙ මගේ අත්දැකීම් සහ මම වාහන ගන්න රිසච් කරද්දී දැනගන්න ලැබුණු කාරණා මත. වෙන කාටහරි වෙනස් මතයක් තියෙන්න පුළුවන්.

60-70 යද්දී වෙනස තේරෙන්න Mazda 3, Lancer, Cvic FD series, ViRS, 406 වගේ වාහන එක්ක ටොයෝටා ඇලියොන්, ප්‍රිමියෝ එකක් පැදලා බලන්න, වංගුවක් ගනිද්දී තේරේවි වෙනස.

කෑලි ගැලවෙන එකක් නෙමේ මම කිව්වේ ගෙවන ගානට කන්සියුමර්ට ලැබෙන දේ. නැත්නම් වර්ගය නොතකා හැම ජපන් බ්‍රෑන්ඩ් එකක්ම වගේ Rock-solid. නමුත් එකම මිලට එකම ස්පෙක්ස් තියෙන අවු. 13 පරණ ජපන් වාහනේකුත් අවු. 5 පරණ ජපන් වාහනෙකුත් තියෙනවා නම් මම අවු. 13 පරණ ජපන් වාහනේ ගන්නේ නැහැ.

ලාන්සර් ෆෑන් කෙනෙක් තමා. නමුත් මෙතැනදී ලක්ෂ 33 ට ගන්න පුළුවන් හැම අතින්ම හොඳ වාහනේ ලාන්සර් එක කියල මම කියන්නේ ෆෑන් කෙනෙක් හින්දම නෙමේ. ඒකට හේතු කලින් රිප්ලයි වල තියෙනවා.

ලාන්සර් විතරක් නෙමේ දන්න ඕනෑම වාහනයක් ගැන මම මගේ අදහස කියනව.

ත්‍රෙඩ් ස්ටාටර්ට තමයි මමත් උඹේ රිප්ලයි එකේ කරුණු ගැන මගේ අදහස දාල උත්තරයක් දුන්නේ. ත්‍රෙඩ් ස්ටාටර් මෙතන රිප්ලයි කියවලා ඌට හරියන වාහනයක් ගනී. ඒක ටොයෝටා වුණත් මිට්සුබිෂි වුණත් වෙන වර්ගයක් වුණත්, උඹ ඉන්ට්‍රෙස්ට් උණත් නැතත් මට වෙනසක් නැහැ. මගේ අදහස කරුණු එක්ක කියල තියෙනවා. වැඩක් ගන්න එකෙක් වැඩක් ගනීවි. එච්චරයි.

140-150 ට වාහන පදින්න කටුකුරුන්දේ යන්න වෙලාවක් නෑ බන්. හයිවේ එකේ යන්න පුළුවන් 100 ට විතරනේ. උඹට පුලුවන්නං අර මම කිව්ව වාහන වලින් එකකුයි ටොයෝට 240 කුයි අරං 70 ට ගිහිං වංගුවක් ක්ලියර් කරලා වෙනස සසඳලා බලහන්කො. 140-150 ට යන ෆොටෝ නම් අර ඇල්ටෝ ගෘප් එකෙත් ඇති තරම් ශෙයා වෙන්නේ. අනික මගේ සීවිටි ගැන තියෙන ඔපීනියන් එක උඹේ ඔපීනියන් එකට වඩා වෙනස් වෙච්ච පලියට උඹ කොහොමද කියන්නේ මම සිවිටී පැදලා නෑ කියලා?

ලාන්සර් එකක් මේන්ටේන් කරන එක 240 එකකට වඩා අමාරුයි, වියදම් වැඩියි කියන්නේ පදනමක් නැති කතාවක්. වාහනේ වයසත් එක්ක බැලුවාම වෙන්නේ ඕකේ අනිත් පැත්ත.

ලංකාවේ යුරෝපියන් වාහන මේන්ටේන් කරන්න වියදම ජපන් වාහන මේන්ටේන් කරන්න යන වියදමත් එක්ක සංසන්දනය කරන එකනං බොරු වැඩක්.

විට්ස් එකත් ටෝෂන් බීම් තමා (rear)  "අනේ මට ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් නැතත් කමක් නෑ" ලෙස නිවැරදි විය යුතුයි.

ඔය ටොයෝටඑකක් ගත්තොත් හෙන ලොකු ලාබයක් තියාගෙන වික්කහැකි කියන මෙන්ටලිටි එක තියෙන උදවිය නැත්නම් අපිට කවදාවත් ලාන්සර්, සිවික් වගේ වාහන සාපේක්ෂව අඩු ගණන්වලට ගන්න වෙන්නේ නෑ.

[QUOTE="Hyaenidae, post: 21153294, member: 530392"] [SIZE="5"]ඔව් බලල ගන්න ඕන. ඒත් එකම ගානට එකම ස්පෙක්ස් තියෙනවඩා අළුත් සහ රිලයබල් වාහනයක් ගැන මම කියල තියෙන්නෙ මගේ අත්දැකීම් සහ මම වාහන ගන්න රිසච් කරද්දී දැනගන්න ලැබුණු කාරණා මත. වෙන කාටහරි වෙනස් මතයක් තියෙන්න පුළුවන්. 60-70 යද්දී වෙනස තේරෙන්න Mazda 3, Lancer, Cvic FD series, ViRS, 406 වගේ වාහන එක්ක ටොයෝටා ඇලියොන්, ප්‍රිමියෝ එකක් පැදලා බලන්න, වංගුවක් ගනිද්දී තේරේවි වෙනස. කෑලි ගැලවෙන එකක් නෙමේ මම කිව්වේ ගෙවන ගානට කන්සියුමර්ට ලැබෙන දේ. නැත්නම් වර්ගය නොතකා හැම ජපන් බ්‍රෑන්ඩ් එකක්ම වගේ Rock-solid. නමුත් එකම මිලට එකම ස්පෙක්ස් තියෙන අවු. 13 පරණ ජපන් වාහනේකුත් අවු. 5 පරණ ජපන් වාහනෙකුත් තියෙනවා නම් මම අවු. 13 පරණ ජපන් වාහනේ ගන්නේ නැහැ. ලාන්සර් ෆෑන් කෙනෙක් තමා. නමුත් මෙතැනදී ලක්ෂ 33 ට ගන්න පුළුවන් හැම අතින්ම හොඳ වාහනේ ලාන්සර් එක කියල මම කියන්නේ ෆෑන් කෙනෙක් හින්දම නෙමේ. ඒකට හේතු කලින් රිප්ලයි වල තියෙනවා. ලාන්සර් විතරක් නෙමේ දන්න ඕනෑම වාහනයක් ගැන මම මගේ අදහස කියනව. ත්‍රෙඩ් ස්ටාටර්ට තමයි මමත් උඹේ රිප්ලයි එකේ කරුණු ගැන මගේ අදහස දාල උත්තරයක් දුන්නේ. ත්‍රෙඩ් ස්ටාටර් මෙතන රිප්ලයි කියවලා ඌට හරියන වාහනයක් ගනී. ඒක ටොයෝටා වුණත් මිට්සුබිෂි වුණත් වෙන වර්ගයක් වුණත්, උඹ ඉන්ට්‍රෙස්ට් උණත් නැතත් මට වෙනසක් නැහැ. මගේ අදහස කරුණු එක්ක කියල තියෙනවා. වැඩක් ගන්න එකෙක් වැඩක් ගනීවි. එච්චරයි. 140-150 ට වාහන පදින්න කටුකුරුන්දේ යන්න වෙලාවක් නෑ බන්. හයිවේ එකේ යන්න පුළුවන් 100 ට විතරනේ. උඹට පුලුවන්නං අර මම කිව්ව වාහන වලින් එකකුයි ටොයෝට 240 කුයි අරං 70 ට ගිහිං වංගුවක් ක්ලියර් කරලා වෙනස සසඳලා බලහන්කො. 140-150 ට යන ෆොටෝ නම් අර ඇල්ටෝ ගෘප් එකෙත් ඇති තරම් ශෙයා වෙන්නේ. අනික මගේ සීවිටි ගැන තියෙන ඔපීනියන් එක උඹේ ඔපීනියන් එකට වඩා වෙනස් වෙච්ච පලියට උඹ කොහොමද කියන්නේ මම සිවිටී පැදලා නෑ කියලා? :eek: ලාන්සර් එකක් මේන්ටේන් කරන එක 240 එකකට වඩා අමාරුයි, වියදම් වැඩියි කියන්නේ පදනමක් නැති කතාවක්. වාහනේ වයසත් එක්ක බැලුවාම වෙන්නේ ඕකේ අනිත් පැත්ත. ලංකාවේ යුරෝපියන් වාහන මේන්ටේන් කරන්න වියදම ජපන් වාහන මේන්ටේන් කරන්න යන වියදමත් එක්ක සංසන්දනය කරන එකනං බොරු වැඩක්. විට්ස් එකත් ටෝෂන් බීම් තමා (rear) :lol: "අනේ මට ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් නැතත් කමක් නෑ" ලෙස නිවැරදි විය යුතුයි. :) ඔය ටොයෝටඑකක් ගත්තොත් හෙන ලොකු ලාබයක් තියාගෙන වික්කහැකි කියන මෙන්ටලිටි එක තියෙන උදවිය නැත්නම් අපිට කවදාවත් ලාන්සර්, සිවික් වගේ වාහන සාපේක්ෂව අඩු ගණන්වලට ගන්න වෙන්නේ නෑ. :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom