Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
33LKS Japan car
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ කමෙන්ට් එක හරියට තෙරුම් අරන් නෑ වගේ.

හොන්ඩා ලාන්සර් තියා මරුටි ත් අඩුවට නෑ ලංකාවේ...  ටොයෝටා වැඩිපුර ගනන් නිසා ඕවා ලාබයි වගේ පේන්වා. ඕවත් නියම වටිනාකමට වඩා ගිනි ගනන් ගෙවල තමා මිනිස්සු ගන්නේ.

ටොයෝටා විකුණන්න ලේසි. අතටත් හොඳ ගානක් එනවා.

යුරෝප් ජපන් තියා ඇලියොන් ලාන්සර් වත් මේන්ටේන් කොස්ට් එක මම කම්පෙයාර් කරලා නෑ. කවුද බන් එහෙම කරන්නේ. ජාති 2කක්නේ.

මම කිව්වේ අර බෙන්ස් එකෙත් ඇලියොන් එකට වඩා ඔප්ෂන් ටෙක්නොලොජි හැන්ඩ්ලින් ඇති. ගානත් අඩුයි අනික බෙන්ස් නෙ කියල ඒක අරන් හරියනවද ලංකාවේ? අවුරුදු 2ක් පැද්දොත් අතින් කයිට්. සල්ලි තියනවනම් OK. ඇලියොන් එක නම් අවුරුදු 2ක් සැපට පැදල ඊලඟ වාහනේටත් ගානක් හොයාගන්න පුලුවන් මේ ගනන් යන විදිහට...

ලංකාවේ තියන සිස්ටම් එක බලලා වාහනයක් ගැනීම මම කිව්වෙ.

60 70 වංගු කතාව නම් මට තාම තේරෙන්නේ නැත. හොන්ඩා මිට්සුබිශි වංගුවක් ගද්දි ටොයෝට වලට වඩා ස්ටේබල් ඇති. ඒත් 60 70 ට වංගු අරන් පෙරලිච්ච ඇලියොන් කරුවෙක් නම් මට හමුවී නැත.

නිතරම 60 70ට වංගු ගන්න කෙනෙක් නම් කරුණාකර ලාන්සර් 1ක් ගන්න.

''විට්ස් එකෙත් ටොෂන් තමා තියෙන්නේ.''

උඹට හිතෙන්නැද්ද විට්ස් එකක් කාලයක් පැදපු මම ඒක දන්නවා ඇති කියලා. ඌටත් ඉන්ටර්නෙට් තියනවා ඌටත් ඔය කාර් ස්පෙක්ස් රිවිව්ස් ඔටෝ ෆෝරම් වලින් ඩීටේල්ස් ගන්න පුලුවන් කියලා???

ඇඩ් එක පැය 6යි තිබ්බේ ඉක්මන් එකේ. කෝල් කරපු උන්ට ටෝෂන්ද උඩ දුනුද යට දුනුද කොයිල් ස්ප්රින්ග්ද වංගුව කීයටද ගන්නෙ වැඩක් නෑ.

බොඩි ඩැමේජ් තියනවද? අන්තිම කීයද? ඔච්චරයි ඕනෙ. ඊට පස්සෙ උන් ගාන ගැන විතරමයි කතා කරන්නේ.

ස්පෙක්ස් නම් බන් වොශින් මැශින් වලත් එනවනේ. ඕනේ කෙනෙක්ට කියවගන්න පුලුවන්නේ.

කොහොම උනත් බන් ලංකාවෙ ඇලියොන් 240 කියන්නේ ඇලියොන් 240 යට. මිට්සුබිශි ලාන්සර් ඔය මොඩෙල් එකට ජෙට් එන්ජිමක් හයි කරත් ඕක ලාන්සර් ම තමා.

ඕනෙම කුණු ගොඩකට ගිනි ගානක් ගෙවන අපි රිටර්න් එක ටිකක් වැඩිපුර එන එකක් බලන් එක අවුලක් නෑ.

සල්ලි ඇතිතරම් තියනවනම් ඉතින් 250ට විතර වංගු ගන්න කාර් එකක් ගෙනාවට කමක් නෑ දොර 2කේ .

[QUOTE="marQuis, post: 21153944, member: 255271"] [SIZE="3"]මගේ කමෙන්ට් එක හරියට තෙරුම් අරන් නෑ වගේ. හොන්ඩා ලාන්සර් තියා මරුටි ත් අඩුවට නෑ ලංකාවේ... :lol: ටොයෝටා වැඩිපුර ගනන් නිසා ඕවා ලාබයි වගේ පේන්වා. ඕවත් නියම වටිනාකමට වඩා ගිනි ගනන් ගෙවල තමා මිනිස්සු ගන්නේ. ටොයෝටා විකුණන්න ලේසි. අතටත් හොඳ ගානක් එනවා. යුරෝප් ජපන් තියා ඇලියොන් ලාන්සර් වත් මේන්ටේන් කොස්ට් එක මම කම්පෙයාර් කරලා නෑ. කවුද බන් එහෙම කරන්නේ. ජාති 2කක්නේ. :rolleyes: මම කිව්වේ අර බෙන්ස් එකෙත් ඇලියොන් එකට වඩා ඔප්ෂන් ටෙක්නොලොජි හැන්ඩ්ලින් ඇති. ගානත් අඩුයි අනික බෙන්ස් නෙ කියල ඒක අරන් හරියනවද ලංකාවේ? අවුරුදු 2ක් පැද්දොත් අතින් කයිට්. සල්ලි තියනවනම් OK. ඇලියොන් එක නම් අවුරුදු 2ක් සැපට පැදල ඊලඟ වාහනේටත් ගානක් හොයාගන්න පුලුවන් මේ ගනන් යන විදිහට...:rofl: ලංකාවේ තියන සිස්ටම් එක බලලා වාහනයක් ගැනීම මම කිව්වෙ. 60 70 වංගු කතාව නම් මට තාම තේරෙන්නේ නැත. හොන්ඩා මිට්සුබිශි වංගුවක් ගද්දි ටොයෝට වලට වඩා ස්ටේබල් ඇති. ඒත් 60 70 ට වංගු අරන් පෙරලිච්ච ඇලියොන් කරුවෙක් නම් මට හමුවී නැත.:oo: නිතරම 60 70ට වංගු ගන්න කෙනෙක් නම් කරුණාකර ලාන්සර් 1ක් ගන්න.:P ''විට්ස් එකෙත් ටොෂන් තමා තියෙන්නේ.'' උඹට හිතෙන්නැද්ද විට්ස් එකක් කාලයක් පැදපු මම ඒක දන්නවා ඇති කියලා. :rolleyes:ඌටත් ඉන්ටර්නෙට් තියනවා ඌටත් ඔය කාර් ස්පෙක්ස් රිවිව්ස් ඔටෝ ෆෝරම් වලින් ඩීටේල්ස් ගන්න පුලුවන් කියලා??? :rofl: ඇඩ් එක පැය 6යි තිබ්බේ ඉක්මන් එකේ. කෝල් කරපු උන්ට ටෝෂන්ද උඩ දුනුද යට දුනුද කොයිල් ස්ප්රින්ග්ද වංගුව කීයටද ගන්නෙ වැඩක් නෑ. :rofl: බොඩි ඩැමේජ් තියනවද? අන්තිම කීයද? ඔච්චරයි ඕනෙ. ඊට පස්සෙ උන් ගාන ගැන විතරමයි කතා කරන්නේ. ස්පෙක්ස් නම් බන් වොශින් මැශින් වලත් එනවනේ. ඕනේ කෙනෙක්ට කියවගන්න පුලුවන්නේ. කොහොම උනත් බන් ලංකාවෙ ඇලියොන් 240 කියන්නේ ඇලියොන් 240 යට. මිට්සුබිශි ලාන්සර් ඔය මොඩෙල් එකට ජෙට් එන්ජිමක් හයි කරත් ඕක ලාන්සර් ම තමා. ඕනෙම කුණු ගොඩකට ගිනි ගානක් ගෙවන අපි රිටර්න් එක ටිකක් වැඩිපුර එන එකක් බලන් එක අවුලක් නෑ. සල්ලි ඇතිතරම් තියනවනම් ඉතින් 250ට විතර වංගු ගන්න කාර් එකක් ගෙනාවට කමක් නෑ දොර 2කේ . :P[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom