Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
33LKS Japan car
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. ලාන්සර් 2 ක් වික්කා කිසිම අමාරුවක් නැතිව අතටත් ගානක් තියාගෙන. මාස ගණන් පල්වෙන ලාන්සර් ඇඩ් නෑ ඉක්මන් එකේ වත්.

2. ලාන්සර් එකකින් කවදාවත් මට නම් අතින් කයිට් වෙලා නෑ.

3. ඔය කියන තරම් 240 ඩිමාන්ඩ් වත් ලාන්සර් එක තැන පල්වෙන්නේවත් නෑ.

4. ඒක වාහන දෙක පැදලා තේරුම් ගන්න ඕන

5. දන්නවනං හොඳයි

6. එක එක්කෙනාගේ රික්වයමන්ට්ස් වෙනස් නේ. ලේසියෙන් විකුණන්න පුළුවන් කියල හිතන හින්ද අවුරුදු 13 පරණ වාහනයක් ලක්ෂ 33 දීල ගන්න මිනිස්සු ඕන තරම් ඇති. මගේ රික්වයමන්ට් එක ගෙවන මුදලට වටින, මම ඒක විකුණන දාට මට පාඩුවක් සිද්ධ නොවෙන වාහනයක්. මේන්ටෙනන්ස් කොස්ට් එකත් පරණ වාහනේකට වඩා අළුත් වාහනේක අඩුයි. වාහන දෙකටම තර්ඩ් පාටි ස්පෙයාස් ඕන තරම් තියෙනවා. (ලාන්සර් එකට ඒජන්ට් ගාවත් on-demand parts තියෙනවා, ලෝකේ වටේම විකුණපු වාහනයක් නිසා ebay, amayama වගේ සෝසස් වලිනුත් ලේසියෙන් පාට්ස් හොයාගන්න පුළුවන්) තෙල් කිරිල්ලෙත් වෙනසක් නෑ. ඉතිං වියදමේ වෙනසක් නෑ විකුණනකොට පාඩුවක් වෙන්නේත් නෑ.

7. "කාර් නම් ටොයෝටා" කමියුනිටි එකේ නම් ටොයෝටා බැජ් එකක් නැති නිසා සකන්ඩ් හෑන්ඩ් ඩිමාන්ඩ් එක ඇලියන් එකට වඩා අඩුයි තමයි. නමුත් රිටන් එක ටොයෝටා හින්ද වැඩිපුර එනවා කියන එක නම් බොරු කතාවක්. මමනං ආපහු විකුණන්න හිතාගෙන ඕනම කුණු ගොඩකට ගිනි ගානක් ගෙවන්නේ නෑ.

8. සල්ලි ඇතිතරම් තියෙනවනම් සකන්ඩ් හෑන්ඩ් වාහන හොය හොයා ඒවා රිසච් කර කර වද වෙන්නේ නෑනේ.  ඒක හින්ද තමයි අතේ ගානට පුළුවන් තරම් අළුත් මේන්ටේන් කරන්න වියදම අඩු විකුණනකොට පාඩුවක් නොවෙන ගෙවන ගානට උපරිම ෆීචර්ස් තියෙන උපරිම ඩ්රයිවින් ප්ලෙෂර් එක තියෙන වාහනයක් ගන්නේ.

[QUOTE="Hyaenidae, post: 21154167, member: 530392"] [SIZE="5"]1. ලාන්සර් 2 ක් වික්කා කිසිම අමාරුවක් නැතිව අතටත් ගානක් තියාගෙන. මාස ගණන් පල්වෙන ලාන්සර් ඇඩ් නෑ ඉක්මන් එකේ වත්. 2. ලාන්සර් එකකින් කවදාවත් මට නම් අතින් කයිට් වෙලා නෑ. 3. ඔය කියන තරම් 240 ඩිමාන්ඩ් වත් ලාන්සර් එක තැන පල්වෙන්නේවත් නෑ. 4. ඒක වාහන දෙක පැදලා තේරුම් ගන්න ඕන 5. දන්නවනං හොඳයි 6. එක එක්කෙනාගේ රික්වයමන්ට්ස් වෙනස් නේ. ලේසියෙන් විකුණන්න පුළුවන් කියල හිතන හින්ද අවුරුදු 13 පරණ වාහනයක් ලක්ෂ 33 දීල ගන්න මිනිස්සු ඕන තරම් ඇති. මගේ රික්වයමන්ට් එක ගෙවන මුදලට වටින, මම ඒක විකුණන දාට මට පාඩුවක් සිද්ධ නොවෙන වාහනයක්. මේන්ටෙනන්ස් කොස්ට් එකත් පරණ වාහනේකට වඩා අළුත් වාහනේක අඩුයි. වාහන දෙකටම තර්ඩ් පාටි ස්පෙයාස් ඕන තරම් තියෙනවා. (ලාන්සර් එකට ඒජන්ට් ගාවත් on-demand parts තියෙනවා, ලෝකේ වටේම විකුණපු වාහනයක් නිසා ebay, amayama වගේ සෝසස් වලිනුත් ලේසියෙන් පාට්ස් හොයාගන්න පුළුවන්) තෙල් කිරිල්ලෙත් වෙනසක් නෑ. ඉතිං වියදමේ වෙනසක් නෑ විකුණනකොට පාඩුවක් වෙන්නේත් නෑ. 7. "කාර් නම් ටොයෝටා" කමියුනිටි එකේ නම් ටොයෝටා බැජ් එකක් නැති නිසා සකන්ඩ් හෑන්ඩ් ඩිමාන්ඩ් එක ඇලියන් එකට වඩා අඩුයි තමයි. නමුත් රිටන් එක ටොයෝටා හින්ද වැඩිපුර එනවා කියන එක නම් බොරු කතාවක්. මමනං ආපහු විකුණන්න හිතාගෙන ඕනම කුණු ගොඩකට ගිනි ගානක් ගෙවන්නේ නෑ. 8. සල්ලි ඇතිතරම් තියෙනවනම් සකන්ඩ් හෑන්ඩ් වාහන හොය හොයා ඒවා රිසච් කර කර වද වෙන්නේ නෑනේ. :lol: ඒක හින්ද තමයි අතේ ගානට පුළුවන් තරම් අළුත් මේන්ටේන් කරන්න වියදම අඩු විකුණනකොට පාඩුවක් නොවෙන ගෙවන ගානට උපරිම ෆීචර්ස් තියෙන උපරිම ඩ්රයිවින් ප්ලෙෂර් එක තියෙන වාහනයක් ගන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom