Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
33LKS Japan car
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියන එක තෙරුම් ගනින් බන් මුලින්ම. ඔය ලාන්සර් මානසිකත්වේ පැත්තකින් තියලා කතා කරපන්. ඔච්චර බ්රෑන්ඩ් ලෝයල් වෙන්න එපා. වෙනව නම් අනික් උන්ට වදයක් නොවෙන ගානට වෙයන්.

ලංකාවේ අති බහුතරයකට ටොයොටා තරම් මාකට් නෑ ඔය ලාන්සර්. එහෙම කියල මම ටොයෝට වලට වැඳගෙන ඉන්නෙ නෑ.

මම කිව්වෙ නෑ ලාන්සර් විකිනෙන්නෙ නෑ කියල

මම කිව්වෙ නෑ ලාන්සර් පාඩු පිට විකුණන්න වෙන්නේ කියලා.

මම කිව්වේ නෑ ලාන්සර් හොඳ නෑ කියල.

රට පටල ගන්න එපා.

ඔච්චර අලුත් ලාන්සර් පරණ ටොයෝට ගාණට විකිනෙන්නේ ඇයි??

අනික් කෙනෙක් වාහනයක් ගැන කතා කරාම ලාන්සර් ලාන්සර් ගාගෙන මැදට පනින්න එපා. උඹට කියන්න දෙයක් තියනවනම් වෙනම කියපන්.

ebay නෙමෙයි බකිංහැම් පැලස් එකේ පාර්ට්ස් තිබ්බත් මට වැඩක් තියනවද බන්? කවුරු හරි ඇහුවොත් හරි ත්රෙඩ් එකක් දාල හරි කියල දීපන් ලාන්සර් ජාතකේ.

දකින දකින හැම එකාටම මැදින් පැනලා ලාන්සර් ගැන කියවන්න යන්න එපා. එපා වෙනවා.

මට ඔය ලාන්සරේ ට වඩා ඉන්ට්රස්ට් පරණ මිනි කූපර් එක. ඒක ගැන දන්නවනම් මොනව හරි කියපන්.

[QUOTE="marQuis, post: 21154456, member: 255271"] [SIZE="3"] කියන එක තෙරුම් ගනින් බන් මුලින්ම. ඔය ලාන්සර් මානසිකත්වේ පැත්තකින් තියලා කතා කරපන්. ඔච්චර බ්රෑන්ඩ් ලෝයල් වෙන්න එපා. වෙනව නම් අනික් උන්ට වදයක් නොවෙන ගානට වෙයන්. :dull: ලංකාවේ අති බහුතරයකට ටොයොටා තරම් මාකට් නෑ ඔය ලාන්සර්. එහෙම කියල මම ටොයෝට වලට වැඳගෙන ඉන්නෙ නෑ. මම කිව්වෙ නෑ ලාන්සර් විකිනෙන්නෙ නෑ කියල මම කිව්වෙ නෑ ලාන්සර් පාඩු පිට විකුණන්න වෙන්නේ කියලා. මම කිව්වේ නෑ ලාන්සර් හොඳ නෑ කියල. රට පටල ගන්න එපා.:rolleyes: ඔච්චර අලුත් ලාන්සර් පරණ ටොයෝට ගාණට විකිනෙන්නේ ඇයි?? අනික් කෙනෙක් වාහනයක් ගැන කතා කරාම ලාන්සර් ලාන්සර් ගාගෙන මැදට පනින්න එපා. උඹට කියන්න දෙයක් තියනවනම් වෙනම කියපන්. ebay නෙමෙයි බකිංහැම් පැලස් එකේ පාර්ට්ස් තිබ්බත් මට වැඩක් තියනවද බන්? කවුරු හරි ඇහුවොත් හරි ත්රෙඩ් එකක් දාල හරි කියල දීපන් ලාන්සර් ජාතකේ. දකින දකින හැම එකාටම මැදින් පැනලා ලාන්සර් ගැන කියවන්න යන්න එපා. එපා වෙනවා. මට ඔය ලාන්සරේ ට වඩා ඉන්ට්රස්ට් පරණ මිනි කූපර් එක. ඒක ගැන දන්නවනම් මොනව හරි කියපන්. :lol:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom