Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
33LKS Japan car
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. ලක්ෂ 33 ට ජපන් වාහනයක් ගැන අහපු එකාට මම ලාන්සර් එක රෙකමන්ඩ් කරන්න හේතු කියල තියෙන්නේ. බ්රෑන්ඩ් ලෝයල් හින්ද නෙමෙයි පැහැදිලිව හේතු කියල දීල තියෙනවා කලින් රිප්ලයි වල. උඹට ඒක වදයක් වුණාට මං මොනව කරන්නද?

2. ඉතිං උඹ වැඳගෙන හිටියත් නැතත් මට වැඩක් නෑ.

3. උඹ මචං තේරුම් ගනින්කෝ ඉස්සෙල්ලම මම උඹට උඹේ ටොයෝට වාහනේ විකුණලා ලාන්සර් එකක් ගන්න කිව්වේ නෑ කියලා. කලිනුත් කිව්වනේ. ලක්ෂ 33 කට අවුරුදු 13 පරණ ජපන් වාහනයක් ගන්නවට වඩා අවු 5 ක් පරණ ජපන් වාහනයක් ගන්න එක හොඳයි කියල මගේ අදහස OP ට පැහැදිලි කරලා තියෙන්නේ.

4. ඇයි ආපහු විකුණන්න හිතාගෙන ඕන කුණුගොඩක් ගිනි ගණන් දීල ගන්න මිනිස්සු ඉන්නව කියල උඹමනේ කිව්වෙ, ඒක තමා හේතුව

5. වෙනම කියන්න කිව්වේ උඹේ රිප්ලයි එක කෝට් කරන්න එපා කියලද? ඒකට වේදනාවට පත්වෙන්න එපා බන්. මම අහල තියෙන්නෙ ඇයි අවුරුදු 13 පරණ වාහනයක් ගන්නේ ඊට වඩා අළුත් ඔප්ෂන්ස් තියෙද්දී කියන එක.

6. (3) ආයේ බලපන් මම උඹට ලාන්සර් ගැන කියල දෙන්න හැදුවේ නෑ. ලක්ෂ 33 ට ජපන් වාහනයක් ගැන අහපු එකාට මම ලාන්සර් එක රෙකමන්ඩ් කරන්න හේතු කියල තියෙන්නේ. උඹට ඒක බලාගෙන ඉන්න බැරිනං මාව ඉග්නෝ ලිස්ට් දාල පාඩුවේ හිටපන්.

7. (6)

8. ත්රෙඩ් එකේ අහල තියෙන්නේ ලක්ෂ 33 ට ගන්න හොඳම ජපන් වාහනයක් ගැන විස්තර. උඹට ඉන්ට්රෙස්ට් වාහන ගැන විස්තර ඕන නම් වෙන ත්රෙඩ් එකක් ඕපන් කරගනින්.

[QUOTE="Hyaenidae, post: 21154692, member: 530392"] [SIZE="5"]1. ලක්ෂ 33 ට ජපන් වාහනයක් ගැන අහපු එකාට මම ලාන්සර් එක රෙකමන්ඩ් කරන්න හේතු කියල තියෙන්නේ. බ්රෑන්ඩ් ලෝයල් හින්ද නෙමෙයි පැහැදිලිව හේතු කියල දීල තියෙනවා කලින් රිප්ලයි වල. උඹට ඒක වදයක් වුණාට මං මොනව කරන්නද? 2. ඉතිං උඹ වැඳගෙන හිටියත් නැතත් මට වැඩක් නෑ. 3. උඹ මචං තේරුම් ගනින්කෝ ඉස්සෙල්ලම මම උඹට උඹේ ටොයෝට වාහනේ විකුණලා ලාන්සර් එකක් ගන්න කිව්වේ නෑ කියලා. කලිනුත් කිව්වනේ. ලක්ෂ 33 කට අවුරුදු 13 පරණ ජපන් වාහනයක් ගන්නවට වඩා අවු 5 ක් පරණ ජපන් වාහනයක් ගන්න එක හොඳයි කියල මගේ අදහස OP ට පැහැදිලි කරලා තියෙන්නේ. 4. ඇයි ආපහු විකුණන්න හිතාගෙන ඕන කුණුගොඩක් ගිනි ගණන් දීල ගන්න මිනිස්සු ඉන්නව කියල උඹමනේ කිව්වෙ, ඒක තමා හේතුව :lol: 5. වෙනම කියන්න කිව්වේ උඹේ රිප්ලයි එක කෝට් කරන්න එපා කියලද? ඒකට වේදනාවට පත්වෙන්න එපා බන්. මම අහල තියෙන්නෙ ඇයි අවුරුදු 13 පරණ වාහනයක් ගන්නේ ඊට වඩා අළුත් ඔප්ෂන්ස් තියෙද්දී කියන එක. 6. (3) ආයේ බලපන් මම උඹට ලාන්සර් ගැන කියල දෙන්න හැදුවේ නෑ. ලක්ෂ 33 ට ජපන් වාහනයක් ගැන අහපු එකාට මම ලාන්සර් එක රෙකමන්ඩ් කරන්න හේතු කියල තියෙන්නේ. උඹට ඒක බලාගෙන ඉන්න බැරිනං මාව ඉග්නෝ ලිස්ට් දාල පාඩුවේ හිටපන්. 7. (6) 8. ත්රෙඩ් එකේ අහල තියෙන්නේ ලක්ෂ 33 ට ගන්න හොඳම ජපන් වාහනයක් ගැන විස්තර. උඹට ඉන්ට්රෙස්ට් වාහන ගැන විස්තර ඕන නම් වෙන ත්රෙඩ් එකක් ඕපන් කරගනින්. :rofl:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom