34-35 වයසෙදි ලමයෙක් හදන එක

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,344
    1
    17,021
    113
    −273.15°C
    okiwa divorce karala wayesin adu ganiyek badapan
    125973.jpg
     
    • Like
    Reactions: Nidarshana_k

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    මම දන්න මනුස්සයෙකුයි ,උගෙ ගෑනියි බැඳලා තියෙන්නෙ උන් දෙන්නටම අවුරුදු 43දි. උන් දෙන්නටම ළමයි දෙන්නෙක් ඉන්නවා පොඩි. කිසිම අවුලක් නෑ, ලස්සනයි,බුද්ධිමත්
     
    • Like
    Reactions: Nidarshana_k

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    wifeට 34-35 වයස් අතර ලමයෙක් හදන්න try කරපු අය ඉන්නවද? එ කාලේදි first time try කලොතින් සමහර විට තියන health issues වුනත් දෑනගන්න වෙන්න්නෙ කියන එක තියෙනව. wifeට 34-35 වයසෙ කාලෙදි ලමයෙක් හදන එකෙ මොනවද උබල දකින cons? ලන්කවෙ වගෙ රටක තියන social pressure එක ඇරුනම
    ලමයට එන්න පුලුවන් complications තියෙනවා. VOG කෙනෙක් එක්ක කතා කරපන්. ඊට අමතරව ලමයා 20 විතර වෙද්දි උඹලට 55යි. උන් ලමයි හදනකොට උඹලට 60 65වගේ. නිරෝගී නැත්තන් උඹල උන්ට වාතයක් වෙනවා.
     
    • Like
    Reactions: Nidarshana_k

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,377
    1,973
    113
    මම දකින ලොකුම අවුල තමා
    ලමයාට අවුරුදු 20ක් වෙනකොට දෙමාපියන්ට වයස 55 ක් වෙන එක
    හැබැයි තව පරක්කු වෙලා හදනවාට වඩා හදන්න හිතන් ඉන්නවා නම්
    දැන්ම හදන එක හොදයි,
    So what? කවදා හිටියත් ළමයව දාලා මැරෙන්න වෙනවා. 😁
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    wifeට 34-35 වයස් අතර ලමයෙක් හදන්න try කරපු අය ඉන්නවද? එ කාලේදි first time try කලොතින් සමහර විට තියන health issues වුනත් දෑනගන්න වෙන්න්නෙ කියන එක තියෙනව. wifeට 34-35 වයසෙ කාලෙදි ලමයෙක් හදන එකෙ මොනවද උබල දකින cons? ලන්කවෙ වගෙ රටක තියන social pressure එක ඇරුනම
    කිසි අව්ලක් නෑ සමාජෙයි ඔය මෝඩ නැකත්කාරයො කියන මගුල් කුණු බක්කියට දාලා හොද ඩොක්ටර් කෙනෙක් මීට් වෙලා දෙන්නගෙම හෙල්ත් චෙක්අප් එකක් කරලා අවශ්‍ය විටමින් බෙහෙත් අරන් දෙන්නම සූදානම් වෙන්න. Age is just a number. Live your life. Fuck the society.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මේකේ වුන් හිතන විදියට ළමයි හදන්න බැහැ. ඔක්කොම 25 කලින් හදලා ඉවර කරන්න ඕනේ. මාරම කෙලියක්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    Pregnant test එකක් තියෙනවා, ළමයා මොංගල් ද බලන්න. අනිවා කරගනින්.....
     
    • Like
    Reactions: Nidarshana_k

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    mata neme ban. normally 34-35 age wenakan idala lamai hadanawa kiala hithan inna aya innawa. but health issues normally enna berida kiana prashne ehuwe.
    health condition issue enava ban inna samajeth ekka..... gamaka inna kellekta issue godak adui.... but nagareka inna kelleknan aniva issue enava evvata beheth tiyenava ban...........
     
    • Like
    Reactions: Nidarshana_k

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    @Himazharin ට වයස 20 වෙද්දී උන්ගේ තාත්තට 75යි.
    aththa

    wifeට 34-35 වයස් අතර ලමයෙක් හදන්න try කරපු අය ඉන්නවද? එ කාලේදි first time try කලොතින් සමහර විට තියන health issues වුනත් දෑනගන්න වෙන්න්නෙ කියන එක තියෙනව. wifeට 34-35 වයසෙ කාලෙදි ලමයෙක් හදන එකෙ මොනවද උබල දකින cons? ලන්කවෙ වගෙ රටක තියන social pressure එක ඇරුනම
    ape ammata mawa hambeddi 40i without treatments , ape mamata 55k hari 57k hari nandata 45i un denna treatment aran lamayek haduwa dan innawa lassanata
    ------ Post added on Aug 2, 2024 at 9:38 AM
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    35 උනා කියල හදන්නේ නැතුව ඉදල බැහැනේ ළමයෙක් නැත්නම් , තව පරක්කු කරන්නේ නැතුව හදහන් , 35 වෙලත් බදින්නවත් හිතලවත් නැති උන් ඉන්නේ.
     
    • Like
    Reactions: Nidarshana_k

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    සදා ලෝක කුජීත නෝ කැපෑසිටි උස සිකුරුටි මිටි කම්කරු අලන්තර කයිය ෆාර රබ් පුක බිහ සහ මිල්ෆි වයස 60 පැනලත් ලමයි හැදුවා කියන්නේ... 30, 35 නම් මොනවද හැදෙනවා නම් හදපන් :lol:

    GHUJq-8W0AAxNrZ.png
     
    • Like
    Reactions: Nidarshana_k

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අපේක්ෂිත ආයු කාලය 65+ වගේ... ප්‍රශ්නයක් නෑ... හදන එකාගෙ අනාගතයට යමක් ඉතුරු/ආයෝජ්නය කරන්න බලාගෙන හදපන් කෝකටත්!