okiwa divorce karala wayesin adu ganiyek badapan
ලමයට එන්න පුලුවන් complications තියෙනවා. VOG කෙනෙක් එක්ක කතා කරපන්. ඊට අමතරව ලමයා 20 විතර වෙද්දි උඹලට 55යි. උන් ලමයි හදනකොට උඹලට 60 65වගේ. නිරෝගී නැත්තන් උඹල උන්ට වාතයක් වෙනවා.wifeට 34-35 වයස් අතර ලමයෙක් හදන්න try කරපු අය ඉන්නවද? එ කාලේදි first time try කලොතින් සමහර විට තියන health issues වුනත් දෑනගන්න වෙන්න්නෙ කියන එක තියෙනව. wifeට 34-35 වයසෙ කාලෙදි ලමයෙක් හදන එකෙ මොනවද උබල දකින cons? ලන්කවෙ වගෙ රටක තියන social pressure එක ඇරුනම


So what? කවදා හිටියත් ළමයව දාලා මැරෙන්න වෙනවා.මම දකින ලොකුම අවුල තමා
ලමයාට අවුරුදු 20ක් වෙනකොට දෙමාපියන්ට වයස 55 ක් වෙන එක
හැබැයි තව පරක්කු වෙලා හදනවාට වඩා හදන්න හිතන් ඉන්නවා නම්
දැන්ම හදන එක හොදයි,
කිසි අව්ලක් නෑ සමාජෙයි ඔය මෝඩ නැකත්කාරයො කියන මගුල් කුණු බක්කියට දාලා හොද ඩොක්ටර් කෙනෙක් මීට් වෙලා දෙන්නගෙම හෙල්ත් චෙක්අප් එකක් කරලා අවශ්‍ය විටමින් බෙහෙත් අරන් දෙන්නම සූදානම් වෙන්න. Age is just a number. Live your life. Fuck the society.wifeට 34-35 වයස් අතර ලමයෙක් හදන්න try කරපු අය ඉන්නවද? එ කාලේදි first time try කලොතින් සමහර විට තියන health issues වුනත් දෑනගන්න වෙන්න්නෙ කියන එක තියෙනව. wifeට 34-35 වයසෙ කාලෙදි ලමයෙක් හදන එකෙ මොනවද උබල දකින cons? ලන්කවෙ වගෙ රටක තියන social pressure එක ඇරුනම
True...oka nan fake kathawak ban. . average un badinne 30 kittu wela. but 35ta kalin first baby hadanawa. stats balapan
health condition issue enava ban inna samajeth ekka..... gamaka inna kellekta issue godak adui.... but nagareka inna kelleknan aniva issue enava evvata beheth tiyenava ban...........mata neme ban. normally 34-35 age wenakan idala lamai hadanawa kiala hithan inna aya innawa. but health issues normally enna berida kiana prashne ehuwe.
aththa@Himazharin ට වයස 20 වෙද්දී උන්ගේ තාත්තට 75යි.
ape ammata mawa hambeddi 40i without treatments , ape mamata 55k hari 57k hari nandata 45i un denna treatment aran lamayek haduwa dan innawa lassanatawifeට 34-35 වයස් අතර ලමයෙක් හදන්න try කරපු අය ඉන්නවද? එ කාලේදි first time try කලොතින් සමහර විට තියන health issues වුනත් දෑනගන්න වෙන්න්නෙ කියන එක තියෙනව. wifeට 34-35 වයසෙ කාලෙදි ලමයෙක් හදන එකෙ මොනවද උබල දකින cons? ලන්කවෙ වගෙ රටක තියන social pressure එක ඇරුනම
වයසින් අඩු ගෑනීයෙක්ව ප්‍රෙග්නට් කරලා අරකිව ඩිවෝස් කරා නම් හරිනේokiwa divorce karala wayesin adu ganiyek badapan
