redmi
matat hitenne REDMI ekakata yaman
Redmi patta phone eka.
Bump
මචං ඔය තියෙන ගණන් වලට වැඩියෙන් දෙන්න බෑ,එහෙම දෙන ශෝප් ගැන සියෝමි එකට පැමිණිලි කරන්න පුළුවන්,කැලණිය ශෝප්ලින්ස් කියලා shop එකක් තියෙනවා එකෙන් පොඩ්ඩක් අහලා බලන,fb එකේ fan page එකක් තියෙනවා xioami fan sri lanka කියලා එකට join වෙලා msg එකක් දාන්නමේ ගණන් තියෙන ෂොප් එක මොකක්ද මචං.
නොකියා ගන්න බැරි හින්දනෙ බං ඌ ඒලකිරි උන්ට කියලා අදහස් විමසලා ගන්න යන්නෙනොකියා එකක් ගන්න
