Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Jobs & Employment
35,000 LKR salary eka hodai da?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මානසිකත්වය සහමුලින්ම වැරදී බං... සහමුලින්ම...

පුළුවන් තරං ඉක්මනට ඔය හිතන විදිහ වෙනස් කරගනිං මචං.. උඹ දන්නවද අපි මේ නිකං ගන්න හුස්ම පොදත් දවසක සල්ලි වලට ගන්න වෙන බව.. අන්න එදාට තමයි උඹලට සල්ලි කියන දේ බරපතළකම දැනෙන්නේ... ප්‍රයිවට් හොස්පිට්ල් එකක හුස්ම ගන්න දෙන ඔක්සිජන් එකටත් චාර්ජ් කරනවා... ඒකවත් නිකං දෙන්නේ නෑ...උඹේ හුස්මටත් මිලක් නියම වෙනවා.. ඒක තමයි ඇත්ත.. හදිසි ලෙඩක් දුකක් උනාම, ශල්‍යකර්මයක් කරන්න උනාම ඒ හැමදෙයක්ම රජයේ රෝහල් වලින්ම කරගන්න බෑ.. මාස ගණන් පෝලිම් වල ඉන්න වෙනවා..

එතකොට ලෙඩා මැරිලා.. අන්න ඒ වගේ වෙලාවට අතේ සල්ලි තියෙන්න ඕනේ වියදම් කරන්න.. අනික කවදා නමුත් දවසක මේ වියදම දරන්න සිද්ධවෙනවා සිද්ධවෙනවා මයි... ඒක උඹට වෙන්න පුළුවන්, උඹේ අම්මට තාත්තට වෙන්න පුළුවන්, උඹේ වයිෆ්ට දරුවෙකුට වෙන්න පුළුවන්.. මේව මේ මූසල කතා කියනවා කියල හිතන්න එපා..ඕක තමයි ඇත්ත.. උඹටත් මටත් මේ කාටත් ඔය කියන දේ එක විදිහටම අදාලයි..

ලංකා හොස්පිට්ල් එකේ එහෙම දවස් 7 8ක් නතර වෙලා ඉන්නකොට ලෙඩේ හැටියට සමහර වෙලාවට ලක්ශ 5ක විතර බිලක් එනවා.. ඒ බිලේ වගකීම සෑහෙන්න ලොකුයි උඹ ඔය කියල තියෙන ජොබ් එකේ සැලරි වැඩිවෙන්න වැඩිවෙන්න ලැබෙන වගකීමට වඩා..

සල්ලි වල උවමනාව තදින්ම දැනුනු දවසක උඹ ඔය හිතන විදිහ සහමුලින්ම වෙනස් වෙනවා.. දුර කලින්ම දැකලා ඒකට ලෑස්තිවෙයං අවසානයේ කණගාටු නොවෙන්න..මේ ගාන මට ඇති, ගොඩක් හම්බ කරන අයට වඩා මම සතුටින් ඉන්නේ කියලා උඹේම හිත රවට්ටගන්න එපා.. හැමදේටම මිලක් නියම වෙන ලෝකෙක උඹටත් කොන්ද කෙලින් තියාගෙන කෙලින් කටින් ජීව්ත් වෙන්න ඔනේනං හොදට සල්ලි හම්බ කරපං..

[QUOTE="thanujaka, post: 21292639, member: 123679"] [COLOR="Navy"][B][SIZE="3"]මේ මානසිකත්වය සහමුලින්ම වැරදී බං... සහමුලින්ම... පුළුවන් තරං ඉක්මනට ඔය හිතන විදිහ වෙනස් කරගනිං මචං.. උඹ දන්නවද අපි මේ නිකං ගන්න හුස්ම පොදත් දවසක සල්ලි වලට ගන්න වෙන බව.. අන්න එදාට තමයි උඹලට සල්ලි කියන දේ බරපතළකම දැනෙන්නේ... ප්‍රයිවට් හොස්පිට්ල් එකක හුස්ම ගන්න දෙන ඔක්සිජන් එකටත් චාර්ජ් කරනවා... ඒකවත් නිකං දෙන්නේ නෑ...උඹේ හුස්මටත් මිලක් නියම වෙනවා.. ඒක තමයි ඇත්ත.. හදිසි ලෙඩක් දුකක් උනාම, ශල්‍යකර්මයක් කරන්න උනාම ඒ හැමදෙයක්ම රජයේ රෝහල් වලින්ම කරගන්න බෑ.. මාස ගණන් පෝලිම් වල ඉන්න වෙනවා.. එතකොට ලෙඩා මැරිලා.. අන්න ඒ වගේ වෙලාවට අතේ සල්ලි තියෙන්න ඕනේ වියදම් කරන්න.. අනික කවදා නමුත් දවසක මේ වියදම දරන්න සිද්ධවෙනවා සිද්ධවෙනවා මයි... ඒක උඹට වෙන්න පුළුවන්, උඹේ අම්මට තාත්තට වෙන්න පුළුවන්, උඹේ වයිෆ්ට දරුවෙකුට වෙන්න පුළුවන්.. මේව මේ මූසල කතා කියනවා කියල හිතන්න එපා..ඕක තමයි ඇත්ත.. උඹටත් මටත් මේ කාටත් ඔය කියන දේ එක විදිහටම අදාලයි.. ලංකා හොස්පිට්ල් එකේ එහෙම දවස් 7 8ක් නතර වෙලා ඉන්නකොට ලෙඩේ හැටියට සමහර වෙලාවට ලක්ශ 5ක විතර බිලක් එනවා.. ඒ බිලේ වගකීම සෑහෙන්න ලොකුයි උඹ ඔය කියල තියෙන ජොබ් එකේ සැලරි වැඩිවෙන්න වැඩිවෙන්න ලැබෙන වගකීමට වඩා.. සල්ලි වල උවමනාව තදින්ම දැනුනු දවසක උඹ ඔය හිතන විදිහ සහමුලින්ම වෙනස් වෙනවා.. දුර කලින්ම දැකලා ඒකට ලෑස්තිවෙයං අවසානයේ කණගාටු නොවෙන්න..මේ ගාන මට ඇති, ගොඩක් හම්බ කරන අයට වඩා මම සතුටින් ඉන්නේ කියලා උඹේම හිත රවට්ටගන්න එපා.. හැමදේටම මිලක් නියම වෙන ලෝකෙක උඹටත් කොන්ද කෙලින් තියාගෙන කෙලින් කටින් ජීව්ත් වෙන්න ඔනේනං හොදට සල්ලි හම්බ කරපං.. [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom