35 GB left !

lilman

Well-known member
  • May 10, 2009
    40,155
    53,141
    113
    Colombo
    Machanla tawa 35 GB witara iturui.download karanna dewal tikak kiyapallako.

    Software
    Movies
    TV Series
    etc ....... :eek:
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මම දැන් SLT Internet අරගෙන අවුරුදු දෙකක් තුනක් විතර වෙනවා. හැම මාසෙම 30 වෙනකොට 1MB වත් ඉතුරු වෙලා නැ. Day, Night package දෙකම සම්පුර්නයෙන්ම ඉවරයි.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,967
    3,984
    113
    Sri Lanka
    මගේ 25 GB ඉතුරුයා කියපංකො... :D 20+5 . :D 5 මේ දවස් ටිකට තියාගෙන ඉන්නව මොකක් හරි වැඩක් පලක් කර ගන්න.. 29 රෑට දෙන්නං ජම්බු :D
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,474
    1
    10,712
    113
    supernatural ඔක්කොම බාපන්.... gb තිස් ගානක් තමා තිබ්බේ...