ගිය අවුරුද්දේ ඔය ගානට හොඳ සැම්සන් එකක් ගන්න තිබ්බ. දැන් ගණන් ගිහින් බන්. දැන් 40+ වෙනවා. මම චයිනා ෆෝන් ගැන නම් දන්නේ නැහැ. උඹ තව ගානක් දාලා සැම්සන් A07/F07 එකක් බලපන්.
ඉන්ෆිනික්ස් අයි ස්මාට් 9 ෆෝන් එකත් ඉස්සර ඔය ගානට තිබ්බ. දැන් ගණන් ඇති.
------ Post added on Sep 27, 2026 at 4:35 PM