Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
35000-45000 padiyak jeewath wenne kohomda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් රටේ යන තත්ත්වෙත් එක්ක ජීවත් වෙන එක නම් අමාරුයි තමයි. හැබැයි බැරි කමක් නැහැ. කලින් කරපු වියදම් ගොඩක් දුරට අවම කරන්න / සීමා කරන්න වෙනවා.කොටින්ම කියනවනම් ආතල් ගැනිලි නැති කරන්නම වගේ වෙනවා. එහෙම නැත්තන් මාස කීපයකට සැරයක් තමයි කරන දෙයක් කරන්න වෙන්නේ.

හැබැයි මම තව බලපු දෙයක් තමයි, ගොඩ වෙලාවට මම නම් මම ගන්න පඩිය හැටියට තමයි මගේ වියදම් හදාගෙන තියෙන්නේ. මගේ මුල්ම පඩියේ ඉදල අද වෙනකන් ලොකු වගේම පොඩි ගණන් වල පඩි අරගෙන තියෙනවා. රට ඉද්දි ලක්ෂ 2පැනල පඩියක් ගත්තා වගේම රට ඉදලා අව ගමන් 20,000ක වගේ පඩියකුත් ගන්න වුනා මම ගත්ත මෝඩ තීරණ නිසා , 20,000 කිව්වට අතට ආවේ 16,000ක් වගේ කැපිලා කෙටිල. ගොඩක් කාලෙකට කලින් නෙමෙයි 2018,2019 වගේ. එත් අද වෙනකන් කිසිම කෙනෙක්ට නය උනේ නැහැ , ගත්ත පඩියේ හැටියට වියදම් හදාගත්තා . ඒ වගේම අද වෙනකොට අයෙත් සැලකිය යුතු මට්ටමේ පඩියක් ගන්නවා මම. එතනදිත් මගේ වියදම් කලින්ට වැඩ වැඩි උනත් පඩිය ඇතුලේ තමා හදාගෙන තියෙන්නේ.

ඉතින් ඒ නිසා කියන්න තියෙන්නේ අමාරුවෙන් හරි ගන්න පඩිය හැටියට තමුන්ගේ වියදම් ප්ලැන් කරගෙන නය නොවී ගේමක් ගහන්න වෙනවා.

[QUOTE="Hasistranger, post: 28223636, member: 314292"] [B][COLOR=rgb(250, 197, 28)][SIZE=5]දැන් රටේ යන තත්ත්වෙත් එක්ක ජීවත් වෙන එක නම් අමාරුයි තමයි. හැබැයි බැරි කමක් නැහැ. කලින් කරපු වියදම් ගොඩක් දුරට අවම කරන්න / සීමා කරන්න වෙනවා.කොටින්ම කියනවනම් ආතල් ගැනිලි නැති කරන්නම වගේ වෙනවා. එහෙම නැත්තන් මාස කීපයකට සැරයක් තමයි කරන දෙයක් කරන්න වෙන්නේ. [/SIZE][/COLOR][/B] [SIZE=5][COLOR=rgb(250, 197, 28)][B]හැබැයි මම තව බලපු දෙයක් තමයි, ගොඩ වෙලාවට මම නම් මම ගන්න පඩිය හැටියට තමයි මගේ වියදම් හදාගෙන තියෙන්නේ. මගේ මුල්ම පඩියේ ඉදල අද වෙනකන් ලොකු වගේම පොඩි ගණන් වල පඩි අරගෙන තියෙනවා. රට ඉද්දි ලක්ෂ 2පැනල පඩියක් ගත්තා වගේම රට ඉදලා අව ගමන් 20,000ක වගේ පඩියකුත් ගන්න වුනා මම ගත්ත මෝඩ තීරණ නිසා , 20,000 කිව්වට අතට ආවේ 16,000ක් වගේ කැපිලා කෙටිල. ගොඩක් කාලෙකට කලින් නෙමෙයි 2018,2019 වගේ. එත් අද වෙනකන් කිසිම කෙනෙක්ට නය උනේ නැහැ , ගත්ත පඩියේ හැටියට වියදම් හදාගත්තා . ඒ වගේම අද වෙනකොට අයෙත් සැලකිය යුතු මට්ටමේ පඩියක් ගන්නවා මම. එතනදිත් මගේ වියදම් කලින්ට වැඩ වැඩි උනත් පඩිය ඇතුලේ තමා හදාගෙන තියෙන්නේ. [/B][/COLOR][/SIZE] [B][COLOR=rgb(250, 197, 28)][SIZE=5]ඉතින් ඒ නිසා කියන්න තියෙන්නේ අමාරුවෙන් හරි ගන්න පඩිය හැටියට තමුන්ගේ වියදම් ප්ලැන් කරගෙන නය නොවී ගේමක් ගහන්න වෙනවා.[/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom