35000-45000 padiyak jeewath wenne kohomda

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,938
    49,258
    113
    සේදවත්ත
    ගෘහ ආර්ථිකය හකුලුවන්න . වියදම් කපා හරින්න , අතවශ්‍ය භාන්ඩ පමණක් මිලට ගන්න . නව ආදායම් මාර්ගන් සොයාගන්න, වගා කොට ආහාර ලබාගන්න .

    කොටින්ම අශාවන් අත ඇරලා ජීවත් වෙන්න යන්න පන්සලට හාමුදුරුවො කියලා දෙනවා මීට වඩා හොදට අල්පේක්ශ ජීවීතය ගැන.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    දැන් රටේ තත්වෙ එක්ක ලක්ෂ 1.5 ක් පඩි ගත්තත් පට්ට අමාරුයි බං රෝල ගහන්න. ලක්ෂ 3ක් වත් සෙට් වෙනවනං ශේප් එකේ ඉන්න පුලුවන්වෙයි මට හිතෙන විදිහට. සිරාවට හිතාගන්න බෑ 35ක් 45ක් ගන්න උන් නොමැරී තුන්වේල කාල රෝල ගහගෙන ඉන්නෙ කොහොමද කියලා 😢

    නිකමට හිතහන්කො අවුරුද්දකට කලින් පාන් ගෙඩියක් 70යි. රුපියල් 70000ක් පඩි ගත්ත එකාට පාන් ගෙඩි 1000ක් ගන්න පුලුවන් පඩියෙන්. අද පාන්ගෙඩියක් 200යි පාන්ගෙඩි 1000ක් ගන්න ලක්ෂ 2ක් ඕන?දැන් ලක්ෂ 2ක් කියන්නෙ ඉස්සර 70කට ආසන්න පඩියක් වගේ තමා ඒකෙන් කරන්න පුලුවන් පම්කක් නෑ 😢
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,408
    113
    දෙහිවල
    සරලව කියුවොත් අමාරුයි බන්.
    තනිකඩ ඉන්නවා කියලා ගෙදරට දෙයක් කරන්නේ නැතුව ඉන්නත් බැහැනේ.
    වෙන තැනකට මුව් වෙයන්
     
    • Like
    Reactions: Cypress and NRTG

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,582
    13,214
    113
    ගෘහ ආර්ථිකය හකුලුවන්න . වියදම් කපා හරින්න , අතවශ්‍ය භාන්ඩ පමණක් මිලට ගන්න . නව ආදායම් මාර්ගන් සොයාගන්න, වගා කොට ආහාර ලබාගන්න .

    කොටින්ම අශාවන් අත ඇරලා ජීවත් වෙන්න යන්න පන්සලට හාමුදුරුවො කියලා දෙනවා මීට වඩා හොදට අල්පේක්ශ ජීවීතය ගැන.

    මනුස්සයෙක් අමාරුවෙන් ප්‍රශ්නයක් ඇහුවම ඇයි බන් මේ වගේ විහිළු කරන්නේ ??
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,938
    49,258
    113
    සේදවත්ත
    මනුස්සයෙක් අමාරුවෙන් ප්‍රශ්නයක් ඇහුවම ඇයි බන් මේ වගේ විහිළු කරන්නේ ??
    ඉතින් එ ගැන නෙමෙයිද පන්සලේ කියලා දෙන්නේ . බොරුවක් ද ඒක. ඊට උඩින් රවුමට සිංහලෙන් කියලා තියනව කරන්න ඕනේ දේ ප්‍රායෝගිකව ඒත් මානසිකව ඒකට සුදානම් වෙන්න ඕනේ ටික පන්සලේ කියලා දෙනවා .
     
    • Like
    Reactions: Cypress

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,704
    12,827
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන්ලා 35000 -45000 ක වගේ පඩියක් අරගෙන කොහොමද ජීවත් වෙන්නේ? පොඩි අදහස් ටිකක් දීපන්
    තුන් වේලට කලින් සෑර් වයි, සෑර් ගේ දෙමාපියන්, විශේෂයෙන් අය්යා සහ එයාගේ දරුවෝ සිහි කරන්න...
    බඩු ගන්න ගියහම 225 එක්ක රනිල් රාජපක්ෂ මහත්තයා සිහි කරන්න
    ඒගොල්ලෝ හොදින් ඉන්නේ අපි නිසා නේ කියල සිහි කරන්න.

    දෙය්යෝ සිහි කරා වගේ තමා
    සියලුම බඩු ඉතා අඩුමිලට සෙට් වෙනවා. දෙය්යෝ දෙනවා වගේ. තේ බොනකොට උනත් කහට එකක් අල්ලට සීනි ටිකක් අරගෙන බොනකොට සිහි කලොත් කිරි තේ එකක් බොන රස දැනෙනවා...
    බත් එකක් ගන්න සල්ලි නැති උනත් සිහි කරපන්. නිකන් ම බඩ පිරෙඅනවා....
    .
    .

    .
    .
    .
    .
    .
    මටත් කිව්වේ ටෝබෙය්යෙක්.....
     
    Abusada Meich

    Active member
  • Sep 18, 2022
    114
    122
    43
    මචන්ලා 35000 -45000 ක වගේ පඩියක් අරගෙන කොහොමද ජීවත් වෙන්නේ? පොඩි අදහස් ටිකක් දීපන්
    1. Stop eating out. Cook everything you eat at home.
    2. Stop drinking and smoking. Most useless way to spend money.
    3. Shop around for vegetables. There are cheaper and less known but great alternatives.
    4. Eat eggs. At the current Rs. 50 rate, it's still the most efficient way to get protein. You might skip other meat and fish products.
    5. Stop snacking. Just a useless activity that provides no benefits.
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,286
    5,915
    113
    නූලක් පටන් ගමු මම පැහැදිලි කරන්නම්. මට ලෝන් වලට කැපුනට පස්සේ ඉතිරිවෙන්නේ 20000යි. 1. කොහොමද අඩියක් ගහන්නේ? කලින් වගේ අරක්කු නම් බොන්න වෙන් නෑ පුතෝ හොද බයිට් එක්ක. සති දෙකකට වගේ සැරයක් වගේ 150ක වඩේ අරන් වැව පැත්තට ගිහින් බියර් එකක් ගහල ජොයින්ට් පොඩ්ඩක් ගහනවා හොදටම ඇති. තව බැජියෙක් සෙට් උනාම හොද චැට් එකකුත් දාන්න පුළුවන් ඩන්හිල් 3ක් වගේ ගත්තම 1000කින් වගේ ෂේප්. බයික් එකට තෙල් ගහන විදිහ ඊළඟට කියන්නම්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,600
    66,874
    113
    1. Stop eating out. Cook everything you eat at home.
    2. Stop drinking and smoking. Most useless way to spend money.
    3. Shop around for vegetables. There are cheaper and less known but great alternatives.
    4. Eat eggs. At the current Rs. 50 rate, it's still the most efficient way to get protein. You might skip other meat and fish products.
    5. Stop snacking. Just a useless activity that provides no benefits.
    What is the point of living like this
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,240
    8,104
    113
    mage 40i salary... wifege 30i...
    kohoma hari innawa ithin... babala nam ne...
    wahana ne... naya ne...
    ithuruwak ne kisima... kala beela innawa shape eke.. hadissiyak unoth huka thamai ithin.....
    Garment ewnuth 35 වඩා ගන්නව නෙ බන්
    මොනාද උබලා කරන ජොබ්
     
    • Like
    Reactions: newmember200