Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
35000-45000 padiyak jeewath wenne kohomda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Mr UNKNOWN" data-source="post: 28223815" data-attributes="member: 558255"><p>ඉතිං උබට 40000 විතර ගිහිං තියෙන්නෙ මේ මාසෙට විතරක් තියන වියදම්නෙ? (birthday, insurance ,battry..etc) ඒනිසා 90ගාන නං අමතක කරමුකො උබේ අනිවා එන වියදම්ම තියනවනෙ 50ක් විතර බිල් ටික නැතුව ඒටිකත් ගෙව්වම මුලු පඩියම ඉවරයිනෙ බං <img class="smilie smilie--emoji" loading="lazy" alt="😢" title="Crying face :cry:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f622.png" data-shortname=":cry:" /> හදිස්සියෙ ලෙඩක් උනොත් මොකද කරන්නෙ ගෙදර කාටහරි? උබ ඉතුරු කරලත් නෑනෙ කීයක්වත්? අනවශ්‍ය වියදම් ඔක්කොම කපපන් බං ( etc ඔෆිස් එකේ උන්ට බොන්න අරන් දෙන එක වගේ) අවුරුද්දකටම එක සැරයක්නං ඒකත් අවුලක් නෑ ඉතිං අනේ මන්දා <img class="smilie smilie--emoji" loading="lazy" alt="😢" title="Crying face :cry:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f622.png" data-shortname=":cry:" /></p><p></p><p>තව ඉන්කම් එකක් හොයපන් කොහොමහරි. උබ ගවර්මන්ට් නිසා කාලෙ ඉතුරු වෙනවනෙ උබට ඒටිකේ ගේමක් ගහපන් තව 30ක් වත් හොයන්න අඩුම. ඉගෙනගෙන තියනවනං ඕලෙවල් හරි ක්ලාස් ටිකක් පටන් ගනින් මැත්ස් සයන්ස් english වගේ ලොවෙත් මාසෙට 30ක් රෝල් කරගන්න පුලුවන් , ඒ බැයිනං youtube එකෙන් මොනවා හරි ස්කිල් හදාගෙන ඔන්ලයින් income එකක් හදාගන්න බලපන්. බයික් එකක් තියන එකේ වෙන මුකුත්ම බැරි උනොත් uber pickme ඩිලිවරි ජොබක්වත් කරපන් ලැජ්ජාව පැත්තක දාල ඒත් 20ක් වත් හොයන්න පුලුවන්. වයිෆ් ජොබ් එකක් නොකරට කමක් නෑ වෙන මුකුත්ම බැයිනං බිම්මල් ටිකක් වවන්න ලියුම් කවර අලවන්න හරි කියපන් ගෙදර ඉන්න ගමන් ( ඒවා කරන්න අමුද්‍රව්‍ය ත් දීලා හැදුවම ගෙදරට ඇවිල්ලා ගන්න කම්පැනි තියනවා කියකා පත්තරේ දැක්කා) . ඒත් බැයිනං ගෙවල් ලග බෝඩිම් තියනවනං ඒවගෙ උන් ටිකක් සෙට් කරගෙන උබලත් ලාබයක් තියන් උන්ටත් සාධාරණ ගානකට කෑම පැකට් දෙන්න විදිහක් හදාගනිං වයිෆ් එක්ක එකතුවෙලා උදේටයි රෑටයි හරි ඒත් 30 ක් රෝල් කරගන්න පුලුවන් මාසෙට. එහෙම මොනවාහරි අමතර ගේමක් ගහපන්. නැතුව රටේ තත්වෙට බැන බැන ස්ට්‍රෙස් වෙලා කල්පනා කර කර ගෙදරට වෙලා දෙවනි ඉනිමයි සංගීතෙයි බලලා බුදියගෙන වැඩක් නෑ. උබලගෙ ලමයා ගැන හිතපන්. උබලනෙ ඒ ලමයව මේ ලෝකෙට ගෙනාවෙ ඒ ලමයා ඉල්ලලා නෙවෙයිනෙ ආවෙ. ඒ හින්දා ඒ ලමයව දුකක් නොදී සැපේ තියන්න උබලා දෙන්නට වගකීමක් තියනවා. ඒ ගැන හිතලා හරි මහන්සිවෙලා තව ඉන්කම් එකක් හදාගනින් මචං</p></blockquote><p></p>
[QUOTE="Mr UNKNOWN, post: 28223815, member: 558255"] ඉතිං උබට 40000 විතර ගිහිං තියෙන්නෙ මේ මාසෙට විතරක් තියන වියදම්නෙ? (birthday, insurance ,battry..etc) ඒනිසා 90ගාන නං අමතක කරමුකො උබේ අනිවා එන වියදම්ම තියනවනෙ 50ක් විතර බිල් ටික නැතුව ඒටිකත් ගෙව්වම මුලු පඩියම ඉවරයිනෙ බං 😢 හදිස්සියෙ ලෙඩක් උනොත් මොකද කරන්නෙ ගෙදර කාටහරි? උබ ඉතුරු කරලත් නෑනෙ කීයක්වත්? අනවශ්‍ය වියදම් ඔක්කොම කපපන් බං ( etc ඔෆිස් එකේ උන්ට බොන්න අරන් දෙන එක වගේ) අවුරුද්දකටම එක සැරයක්නං ඒකත් අවුලක් නෑ ඉතිං අනේ මන්දා 😢 තව ඉන්කම් එකක් හොයපන් කොහොමහරි. උබ ගවර්මන්ට් නිසා කාලෙ ඉතුරු වෙනවනෙ උබට ඒටිකේ ගේමක් ගහපන් තව 30ක් වත් හොයන්න අඩුම. ඉගෙනගෙන තියනවනං ඕලෙවල් හරි ක්ලාස් ටිකක් පටන් ගනින් මැත්ස් සයන්ස් english වගේ ලොවෙත් මාසෙට 30ක් රෝල් කරගන්න පුලුවන් , ඒ බැයිනං youtube එකෙන් මොනවා හරි ස්කිල් හදාගෙන ඔන්ලයින් income එකක් හදාගන්න බලපන්. බයික් එකක් තියන එකේ වෙන මුකුත්ම බැරි උනොත් uber pickme ඩිලිවරි ජොබක්වත් කරපන් ලැජ්ජාව පැත්තක දාල ඒත් 20ක් වත් හොයන්න පුලුවන්. වයිෆ් ජොබ් එකක් නොකරට කමක් නෑ වෙන මුකුත්ම බැයිනං බිම්මල් ටිකක් වවන්න ලියුම් කවර අලවන්න හරි කියපන් ගෙදර ඉන්න ගමන් ( ඒවා කරන්න අමුද්‍රව්‍ය ත් දීලා හැදුවම ගෙදරට ඇවිල්ලා ගන්න කම්පැනි තියනවා කියකා පත්තරේ දැක්කා) . ඒත් බැයිනං ගෙවල් ලග බෝඩිම් තියනවනං ඒවගෙ උන් ටිකක් සෙට් කරගෙන උබලත් ලාබයක් තියන් උන්ටත් සාධාරණ ගානකට කෑම පැකට් දෙන්න විදිහක් හදාගනිං වයිෆ් එක්ක එකතුවෙලා උදේටයි රෑටයි හරි ඒත් 30 ක් රෝල් කරගන්න පුලුවන් මාසෙට. එහෙම මොනවාහරි අමතර ගේමක් ගහපන්. නැතුව රටේ තත්වෙට බැන බැන ස්ට්‍රෙස් වෙලා කල්පනා කර කර ගෙදරට වෙලා දෙවනි ඉනිමයි සංගීතෙයි බලලා බුදියගෙන වැඩක් නෑ. උබලගෙ ලමයා ගැන හිතපන්. උබලනෙ ඒ ලමයව මේ ලෝකෙට ගෙනාවෙ ඒ ලමයා ඉල්ලලා නෙවෙයිනෙ ආවෙ. ඒ හින්දා ඒ ලමයව දුකක් නොදී සැපේ තියන්න උබලා දෙන්නට වගකීමක් තියනවා. ඒ ගැන හිතලා හරි මහන්සිවෙලා තව ඉන්කම් එකක් හදාගනින් මචං [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom