Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
35000-45000 padiyak jeewath wenne kohomda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩේ මචං.. උඹ කියල තියෙන්නෙ යථාර්ථය.. මට තරහ ගන්න කිසිම හේතුවක් නෑ..

01. අවුල තියෙන්නෙ කෙල්ල ඉස්කෝලෙ ඇරිල ආවම තියන්න තැනක් නැති එක.. මහ ගෙවල් වල උන් ගෙන් සත පහක උදවුවක් නෑ..

02. බොන්න අරන් දෙන තීරණය ගැටළුසහගතයි තමයි.. ඒත් බං අනිත් උන් උපන්දිනේට පාටි දුන්නෙ තනියම.. මම තව මල්ලි කෙනෙක් එක්ක සෙට් වෙලා දෙන්නම් කිවුවෙත් සල්ලි නැතිකමට තමයි.. බොරු වැඩක් තමයි අතේ සතේ නැති වෙලාවෙ එක එකාට බොන්න අරන් දෙන එක..

03. කෙල්ල එයාගෙ උපන්දිනේ ගැන කියවන්නෙ මාස ගාණක ඉඳල.. මහ ලොකු දේවල් එයා තෑගි විදියට ඉල්ලන්නෙත් නෑ.. පපුව පිච්චෙවනව බං..

04. පන්ති දාන්න උනේ කොවිඩ් කාලෙ ඉස්කෝල නැවැත්තුව නිසයි.. අනිත් එක ඉස්කෝලෙ සිලබස් එක හරියට කවර් වෙන්නෙ නෑ.. ඉංග්‍රීසි, ගණිතය, විභව්‍යතාමාන (අනේ මන්ද ඒක නම් මොකක්ද කියල) කියන එවුවට තමයි බං පන්ති දාල තියෙන්නෙ.. ශිෂ්‍යත්වෙ ගොඩ දාගත්තෙ නැති උණොත් 6 වසරට යන්න වෙන්නෙ කිසි කමකට නැති ඉස්කෝලෙකට.. ආයිත් ගොඩ ඒමක් නෑ ඒ ඉස්කෝලෙට ගිහින්.. ඒකයි දඟලන්නෙ..

05. අවුරුදු 5 නිවාඩුව අරන් private company එකකට යන්න ට්‍රයි කරන ගමන් ඉන්නෙ..

06. CC එක අනවශ්‍ය විදියට පාවිච්චියක් නම් නෑ.. මම බැංකුව එක්ක කතා කරන්න ඉන්නෙ CC renewal date එක වෙන මාසයකට දාගන්න.. ඔක්කොම (CC renewal, Insurance renewal) වගේ දේවල් ඔක්කොම එකම මාසෙක එන එක තමයි මේ ප්‍රශ්ණෙට මුල..

07. ගෙදරට එන්න පාර තිබුණෙ අඩි 10යි.. ඒකෙත් එක පැත්තක තාප්පයක්.. අනිත් පැත්තෙ ලයිට් කණුවක්.. ත්‍රීවීල් එකක් ඇරෙන්න වෙන වාහනයක් ගෙදරට ගන්න විදියක් තිබුනෙ නෑ.. හරවන්න බැරි නිසා.. ගෙට ඉස්සරහ ඉඩම් කෑල්ල විකුණනව කිවුවා.. ඒක ගත්ත නම් පාරෙ ප්‍රශ්ණයයි, ඉඩකඩ මදි එකයි දෙකම විසඳෙනවා.. ඒ ඉඩම ගන්න ලක්ෂ 10ක් ගත්තා.. කොහොම උණත් අති මහත් බහුතරයක් රාජ්‍ය සේවකයො ණය ගන්නව බං.. අඩු පොළියට දෙන නිසා නෙවෙයි.. හැම වෙලාවෙම monthly income එක fixed.. ඒ වගේම ලැබෙන වැටුපත් ලෙවකන්න වගේ තමයි ප්‍රමාණවත් වෙන්නෙ.. මම දැනට කරන වැඩ ටික private company එකක කරා නම් ඇත්තටම හොඳ වැටුපක් ගන්න තිබුනා.. දැන් resign වෙලා private sector එකට join වෙන්න කාලය මදි මගේ වයසත් එක්ක.. (දැන් 41ක්.) ඒ වගේම දැන් රටේ තියෙන ආර්ථිකේ එක්ක private sector එකේ අළුතෙන් join වෙන අයගෙ job security එක අඩුයි.. ඒ අවධානම ගන්න බයයි..

08. ගමන් බිමන් කියල නම් යන්නෙම නැති තරම්.. බස් එකෙයි බයික් එකෙයි වියදමේ වෙනස සතියකට රු. 500.00ක් විතර.. බස් වල රස්තියාදුවයි, ගමන් පහසුවයි ගත්තම බයික් එකේ ගමන ලාබයි බං..

[QUOTE="thulithasajeewa, post: 28224643, member: 34727"] අඩේ මචං.. උඹ කියල තියෙන්නෙ යථාර්ථය.. මට තරහ ගන්න කිසිම හේතුවක් නෑ.. ❤️ 01. අවුල තියෙන්නෙ කෙල්ල ඉස්කෝලෙ ඇරිල ආවම තියන්න තැනක් නැති එක.. මහ ගෙවල් වල උන් ගෙන් සත පහක උදවුවක් නෑ.. 02. බොන්න අරන් දෙන තීරණය ගැටළුසහගතයි තමයි.. ඒත් බං අනිත් උන් උපන්දිනේට පාටි දුන්නෙ තනියම.. මම තව මල්ලි කෙනෙක් එක්ක සෙට් වෙලා දෙන්නම් කිවුවෙත් සල්ලි නැතිකමට තමයි.. බොරු වැඩක් තමයි අතේ සතේ නැති වෙලාවෙ එක එකාට බොන්න අරන් දෙන එක.. 03. කෙල්ල එයාගෙ උපන්දිනේ ගැන කියවන්නෙ මාස ගාණක ඉඳල.. මහ ලොකු දේවල් එයා තෑගි විදියට ඉල්ලන්නෙත් නෑ.. පපුව පිච්චෙවනව බං.. 04. පන්ති දාන්න උනේ කොවිඩ් කාලෙ ඉස්කෝල නැවැත්තුව නිසයි.. අනිත් එක ඉස්කෝලෙ සිලබස් එක හරියට කවර් වෙන්නෙ නෑ.. ඉංග්‍රීසි, ගණිතය, විභව්‍යතාමාන (අනේ මන්ද ඒක නම් මොකක්ද කියල) කියන එවුවට තමයි බං පන්ති දාල තියෙන්නෙ.. ශිෂ්‍යත්වෙ ගොඩ දාගත්තෙ නැති උණොත් 6 වසරට යන්න වෙන්නෙ කිසි කමකට නැති ඉස්කෝලෙකට.. ආයිත් ගොඩ ඒමක් නෑ ඒ ඉස්කෝලෙට ගිහින්.. ඒකයි දඟලන්නෙ.. 05. අවුරුදු 5 නිවාඩුව අරන් private company එකකට යන්න ට්‍රයි කරන ගමන් ඉන්නෙ.. 06. CC එක අනවශ්‍ය විදියට පාවිච්චියක් නම් නෑ.. මම බැංකුව එක්ක කතා කරන්න ඉන්නෙ CC renewal date එක වෙන මාසයකට දාගන්න.. ඔක්කොම (CC renewal, Insurance renewal) වගේ දේවල් ඔක්කොම එකම මාසෙක එන එක තමයි මේ ප්‍රශ්ණෙට මුල.. 07. ගෙදරට එන්න පාර තිබුණෙ අඩි 10යි.. ඒකෙත් එක පැත්තක තාප්පයක්.. අනිත් පැත්තෙ ලයිට් කණුවක්.. ත්‍රීවීල් එකක් ඇරෙන්න වෙන වාහනයක් ගෙදරට ගන්න විදියක් තිබුනෙ නෑ.. හරවන්න බැරි නිසා.. ගෙට ඉස්සරහ ඉඩම් කෑල්ල විකුණනව කිවුවා.. ඒක ගත්ත නම් පාරෙ ප්‍රශ්ණයයි, ඉඩකඩ මදි එකයි දෙකම විසඳෙනවා.. ඒ ඉඩම ගන්න ලක්ෂ 10ක් ගත්තා.. කොහොම උණත් අති මහත් බහුතරයක් රාජ්‍ය සේවකයො ණය ගන්නව බං.. අඩු පොළියට දෙන නිසා නෙවෙයි.. හැම වෙලාවෙම monthly income එක fixed.. ඒ වගේම ලැබෙන වැටුපත් ලෙවකන්න වගේ තමයි ප්‍රමාණවත් වෙන්නෙ.. මම දැනට කරන වැඩ ටික private company එකක කරා නම් ඇත්තටම හොඳ වැටුපක් ගන්න තිබුනා.. දැන් resign වෙලා private sector එකට join වෙන්න කාලය මදි මගේ වයසත් එක්ක.. (දැන් 41ක්.) ඒ වගේම දැන් රටේ තියෙන ආර්ථිකේ එක්ක private sector එකේ අළුතෙන් join වෙන අයගෙ job security එක අඩුයි.. ඒ අවධානම ගන්න බයයි.. 08. ගමන් බිමන් කියල නම් යන්නෙම නැති තරම්.. බස් එකෙයි බයික් එකෙයි වියදමේ වෙනස සතියකට රු. 500.00ක් විතර.. බස් වල රස්තියාදුවයි, ගමන් පහසුවයි ගත්තම බයික් එකේ ගමන ලාබයි බං.. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom