Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
35000-45000 padiyak jeewath wenne kohomda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් උබේ ඔක්කොම රිප්ලයි කියවලා මෙක දාන්නේ. උබ හැම එකටම හෙතු කියලානේ එ නිසා බොන්න දෙන එවට කෙක් වලට මුකුත් කියන්නේ නැ මන්.

1. ක්‍රෙඩිට් කාඩ් එක අයින් කරපන්. උබ කොලබ නෙමෙනම් hnb කිව්වට ඔකට ඔෆර්ස් සෙට් වෙන්නේ නැතිම තරම්. ක්‍රෙඩිට් කාඩ් එකක් ඔනෙමනම් ලයිෆ් ටයිම් ෆ්‍රි වෙව් ඔෆ් කරපු එකක් ගනින්.

2. ඉන්සුරන්ස් එකට හාෆ් පෙමන්ට් එකක් දාලා උන්ට කතා කරලා බලපන් තව මාසයක් එහෙ මෙහේ කරගන්න පුලුවන්ඩ්ද කියලා.

3.පොලට සතියට 2000ක් නම් වැඩි වගේ එලවලු විතරක් නම්. මිට්ස් මොනා හරි එක්කනම් ශෙප්. ගෙදර ඉඩ තියෙනවනම් කන එලවලු ටික වවාගනින්.

අපේ අම්මලාගේ ඔෆිස් එකේ ඉන්නවා උබ වගෙම අමාරුවෙන් ගෙම ගහන අන්කල් කෙනෙක්. පොර මෙ අවුරුද්දේ පෙන්සන් යනවා.පෙන්සන් අවුරුද්ද 65 දික් කරපු නිසා පොර හෙන හැපි එකේ හිටියේ. එත් ගිය මාසේ එක ආයේ වෙනස් වෙච්ච නිසා මේ අවුරුද්දෙම යන්න වෙන සින් එකක් තියෙන්නේ.

පොරගේ වයිෆ් ජොබ් එකක් කරන්නේ නැ.

පුතා කැම්පස් දෙවැනි අවුරුද්ද.

දුව මේ අවුරුද්දේ එලෙවල් කරනවා.

පොරගේ පඩිය 43000ක්, කිසිම ලොන් එකක් ගන්නේ නැ බැලන්ස් කරගන්න බැරි නිසා.

මන් මේ ත්‍රෙඩ් එක දැකපු ගමන් පොර ගැන මතක් වෙලා අම්මගෙන් ඇහුවා කොහොමද 43000 පඩියෙන් ඔච්චර දෙවල් කරගන්නේ කියලා. එතකොට තමා කිව්වේ අම්මා, පොරගේ වයිෆ් උදේ ඉදන් හවස් වෙනකන් ලිප ගාවමලු ඉන්නේ. උදෙ,හවස සෙට් කරග්ත්ත කඩ දෙකකට කැම දානවලු. ඔයිට අමතරව හොස්පිටල් එකේ වැඩ කරන අය මාර්ගෙන් ස්ටාෆ් පාර්ටි වල කැම සප්ලයි කරන වැඩ බාර අරගෙන එවා කරනවලු. බර්ත්ඩේ කේක් එහෙමත් හදලා දෙනවලු ඔර්ඩර් ආවාම. හොස්පිටල් එකෙන් නම් කැම ඔර්ඩර් අනිවාරෙන් සතියට දෙක තුනක් සෙට් වෙනවාමලු. උබට වගෙනම් එහෙම එවා ලෙසියෙන් හොයාගන්න පුලුවන්. මේ වගේ ගෙම් එකක් ගහතැකි උබේ ගැනිට හොදට උයන්න එහෙම පුලුවන් නම්.

උබේ ගැණි ආර්ට් කරල තියෙන්නේ කියලා දැක්කා. උබේ ලමයත් 3 වසරේ වගෙනේ. ඔකේ සබ්ජට් ටික පොඩ්ඩක් ඔලුවට දාගෙන ලමයට කියලා දෙන්න බැයිද බන්. ජොබක් කරන්නෙත් නැ ෆ්‍රි එකෙනේ ඉන්නේ. යුට්යුබ් වල එහෙමත් දැන් ටියුශන් ගුරුවරු දාපු විඩියො තියෙනවානේ. අපේ එහා ගෙදර ඇන්ටි පුතාව ටියුසන් යැව්වෙම නැ. උන්ගේ සිටුවෙශන් එක උබලට වඩා ක්‍රිටිකල්. හස්බන්ඩ් කුලි වැඩ කරන්නේ. අරුව උදේ ඉදන් හවස් වෙනකන්ම ලග තියාගෙන කියලා දෙනවා. පෙපර් එහෙමත් කරවනවා. ලකුණු 168 ගත්තා පොර.

තනි අතෙන් අප්පුඩි ගහන්න බැනේ. උබේ ගැණුගේ අතේ තමා ඔක්කොම තියෙන්නේ.

[QUOTE="nethumshan, post: 28227858, member: 562960"] මන් උබේ ඔක්කොම රිප්ලයි කියවලා මෙක දාන්නේ. උබ හැම එකටම හෙතු කියලානේ එ නිසා බොන්න දෙන එවට කෙක් වලට මුකුත් කියන්නේ නැ මන්. 1. ක්‍රෙඩිට් කාඩ් එක අයින් කරපන්. උබ කොලබ නෙමෙනම් hnb කිව්වට ඔකට ඔෆර්ස් සෙට් වෙන්නේ නැතිම තරම්. ක්‍රෙඩිට් කාඩ් එකක් ඔනෙමනම් ලයිෆ් ටයිම් ෆ්‍රි වෙව් ඔෆ් කරපු එකක් ගනින්. 2. ඉන්සුරන්ස් එකට හාෆ් පෙමන්ට් එකක් දාලා උන්ට කතා කරලා බලපන් තව මාසයක් එහෙ මෙහේ කරගන්න පුලුවන්ඩ්ද කියලා. 3.පොලට සතියට 2000ක් නම් වැඩි වගේ එලවලු විතරක් නම්. මිට්ස් මොනා හරි එක්කනම් ශෙප්. ගෙදර ඉඩ තියෙනවනම් කන එලවලු ටික වවාගනින්. අපේ අම්මලාගේ ඔෆිස් එකේ ඉන්නවා උබ වගෙම අමාරුවෙන් ගෙම ගහන අන්කල් කෙනෙක්. පොර මෙ අවුරුද්දේ පෙන්සන් යනවා.පෙන්සන් අවුරුද්ද 65 දික් කරපු නිසා පොර හෙන හැපි එකේ හිටියේ. එත් ගිය මාසේ එක ආයේ වෙනස් වෙච්ච නිසා මේ අවුරුද්දෙම යන්න වෙන සින් එකක් තියෙන්නේ. පොරගේ වයිෆ් ජොබ් එකක් කරන්නේ නැ. පුතා කැම්පස් දෙවැනි අවුරුද්ද. දුව මේ අවුරුද්දේ එලෙවල් කරනවා. පොරගේ පඩිය 43000ක්, කිසිම ලොන් එකක් ගන්නේ නැ බැලන්ස් කරගන්න බැරි නිසා. මන් මේ ත්‍රෙඩ් එක දැකපු ගමන් පොර ගැන මතක් වෙලා අම්මගෙන් ඇහුවා කොහොමද 43000 පඩියෙන් ඔච්චර දෙවල් කරගන්නේ කියලා. එතකොට තමා කිව්වේ අම්මා, පොරගේ වයිෆ් උදේ ඉදන් හවස් වෙනකන් ලිප ගාවමලු ඉන්නේ. උදෙ,හවස සෙට් කරග්ත්ත කඩ දෙකකට කැම දානවලු. ඔයිට අමතරව හොස්පිටල් එකේ වැඩ කරන අය මාර්ගෙන් ස්ටාෆ් පාර්ටි වල කැම සප්ලයි කරන වැඩ බාර අරගෙන එවා කරනවලු. බර්ත්ඩේ කේක් එහෙමත් හදලා දෙනවලු ඔර්ඩර් ආවාම. හොස්පිටල් එකෙන් නම් කැම ඔර්ඩර් අනිවාරෙන් සතියට දෙක තුනක් සෙට් වෙනවාමලු. උබට වගෙනම් එහෙම එවා ලෙසියෙන් හොයාගන්න පුලුවන්. මේ වගේ ගෙම් එකක් ගහතැකි උබේ ගැනිට හොදට උයන්න එහෙම පුලුවන් නම්. උබේ ගැණි ආර්ට් කරල තියෙන්නේ කියලා දැක්කා. උබේ ලමයත් 3 වසරේ වගෙනේ. ඔකේ සබ්ජට් ටික පොඩ්ඩක් ඔලුවට දාගෙන ලමයට කියලා දෙන්න බැයිද බන්. ජොබක් කරන්නෙත් නැ ෆ්‍රි එකෙනේ ඉන්නේ. යුට්යුබ් වල එහෙමත් දැන් ටියුශන් ගුරුවරු දාපු විඩියො තියෙනවානේ. අපේ එහා ගෙදර ඇන්ටි පුතාව ටියුසන් යැව්වෙම නැ. උන්ගේ සිටුවෙශන් එක උබලට වඩා ක්‍රිටිකල්. හස්බන්ඩ් කුලි වැඩ කරන්නේ. අරුව උදේ ඉදන් හවස් වෙනකන්ම ලග තියාගෙන කියලා දෙනවා. පෙපර් එහෙමත් කරවනවා. ලකුණු 168 ගත්තා පොර. තනි අතෙන් අප්පුඩි ගහන්න බැනේ. උබේ ගැණුගේ අතේ තමා ඔක්කොම තියෙන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom