350000 අඩු bike එකක්...

pathfinderr

Junior member
  • Jan 3, 2016
    152
    18
    18
    මචන් මම bike එකක් ගන්න ලැස්තිය. හිතේ තියෙන්නේ hero hunk double disk break තියෙන එක.. මේ bike එක හොදද බන්....? 350000 අඩුවෙන් වෙන හොද bike මොනවද තියෙන්නේ මචන්...?
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    giphy.gif

    :shocked::shocked::shocked::shocked:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    hunk එක india වල discontinued කරල බං. මෙහෙට ආපුවා විතරයි තියෙන්නේ.. දැන්ම ගනිං. නැත්තම් gixxer එකක් ගනිං ඒක තාම 4ට අඩුයි.