35Km ක් විනාඩි 13න් ඇවිත් කියන්නේ...

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේක නම් බොරු. Layland Super Viking එකේ top speed එක 116-120 kmph වගේ. විනාඩි 13 න් කිලෝමීටර් 35 ක් යන්න average එක 35*60/13 = 161.5 kmph වගේ එපැයි.

    un pickup wenna petrol mix karala duwanne
    uparima 110-120 tamay ban ita wada ba
    dan un turbo dala engine modify karalada danne na
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    ekko NTC eka me timing schedule wala time ayi mula idan wenas karanna one

    nathnam me driver la wena job ekak hoya ganna one,

    un pissu ballo wage elawanna pradana hethuwa oya deela thiyena timing
     
    • Haha
    Reactions: tilvin-silva

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ekko NTC eka me timing schedule wala time ayi mula idan wenas karanna one

    nathnam me driver la wena job ekak hoya ganna one,

    un pissu ballo wage elawanna pradana hethuwa oya deela thiyena timing
    නෑ බං මග නවත්තගෙන තියන් සෙනග එකතුකරලා වේගෙන් ගිහින් වෙලාව අල්ලනවා
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    නෑ බං මග නවත්තගෙන තියන් සෙනග එකතුකරලා වේගෙන් ගිහින් වෙලාව අල්ලනවා

    aththama scene eka un oya time ekata diwwoth
    unta bus eka pirenna ho unge gana cover karaganna senaga ekathu wenne na,

    un daily match ekak ne gahanne, e handa un daily profit wadi karaganna thama kohoma hari try

    bus owner la th unge daily gana gaththan passe ithuru ganan mun kohoma gaththath ganak ne,
    mun ithin nahinwa e handa salli hoyanna

    anthimata thalenne yana manussaya

    NTC time table eka galapenne laga duwana ayata, unta athi tharam wela thiyala hadala thiyenne

    dura duwana ayata e chance aduyi
    unta godakma face karanna wena scene eka traffic issues,
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    ඩීසල් මිල අඩුකරලා පෙට්‍රල් මිල තුන් ගුනයක් ව්තර වැඩි කලානම් බස්වල යන ප්‍රමානය වැඩි වෙනවා. බස් බේසිකයින්ට රේස් යන්න දෙයක් නෑ
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    ඩීසල් මිල අඩුකරලා පෙට්‍රල් මිල තුන් ගුනයක් ව්තර වැඩි කලානම් බස්වල යන ප්‍රමානය වැඩි වෙනවා. බස් බේසිකයින්ට රේස් යන්න දෙයක් නෑ
    Ethakota wahana walata tiyena demand eka adu wela gaanath adu wei ban. Petrol 1L Rs1000k deela gahan wahanayak padinna puluwan un kiyen ki denada lankawe inne.
     
    • Like
    Reactions: nalin0001