35Km ක් විනාඩි 13න් ඇවිත් කියන්නේ...

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,984
    1
    61,062
    113
    Mother Earth
    විනාඩි 10ට පෑලියගොඩ ඉදන් කටුනායකට නම් ගිහින් තියනවා 😁
    High way එකේනේ. කිලෝමීටර් 22ක්‌ වගේ නේද තියෙන්නෙ. 22*6= 132. පැයට කිලෝමීටර් 132ක්‌. හ්ම්ම් අපෝ ගේමක් නෑ 🤷‍♂️
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    ekko NTC eka me timing schedule wala time ayi mula idan wenas karanna one

    nathnam me driver la wena job ekak hoya ganna one,

    un pissu ballo wage elawanna pradana hethuwa oya deela thiyena timing
    monaragala colombo yanna 7h, 45min da koheda deela tiyanawa bn. e welawa hodatama athi bn.
     

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    මේකේ කලිම් හිටිය ඇමසියා නම් කොලබ ඉදන් මීගමුවට ගිහින් එතනින් කෙල්ලෙකුත් දාගෙන ආයෙම මාලබේට ආවා විනාඩි 20න්. හයිවේ හදන්නත් කලින්. ඌටත් එහා නයි අරිනවනේ අදකාලේ මීඩියා කාරයෝ
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    monaragala colombo yanna 7h, 45min da koheda deela tiyanawa bn. e welawa hodatama athi bn.

    udawalawa haraha yana ekatada
    naththan kalthota haraha yana ekatada

    kolombin idan awissawella ta enakan loku speed ekak ganna ba traffic handa

    maha re yana ewayi pandara yana ewayi arenna,

    ethanin passe thama ithin yanne,

    tea bonna 20min ariyoth 7h 25min thiyenwane,

    30-35 aawath enna puluwanne ehema baluwama e dura (250KM) :baffled::nerd: