Piyathissa

Well-known member
  • Jul 18, 2020
    779
    1,225
    93
    Iye Subscription ඒකට Rs.11,379.59 ($29) කැපිලා තියනවා. Devide Karala baluwama enne 392.40 for $1. (BOC debit)

    ඒ් වුනාට මෙහෙම නෙමෙයි නේද ගනන් හැදෙන්නේ?
     
    • Wow
    Reactions: johnferna678

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,473
    5,391
    113
    A
    මචන් ගොඩක් උන්ට ඉකොනොමික්ස්වල fundamentals තේරෙන්නෑ බං ,ගොඩක් උන් හිතන්නෙ මේක සීසනල් එකක් කියල ,තැන් තැන් වල බුලි ගහනව ,අනිව 400 පනිනව සති දෙකක් ඇතුලත,
    හිතපං මාර්තු 260යි අද 370+
    As of now I don't see any reason for the dollar to reduce at all
    It will reduce if IMF agrees to give like usd 5Bn +, but I highly doubt that
     
    • Like
    Reactions: negombokollo

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,629
    4,480
    113
    Why would it reduce to 380 or 390?
    Coz most of de hawala transactions would be limited since GOSL only allowing imports through Bank transaction via LC or TT so inflow of foreign reserves would come to de banking system..we would see a crazy demand for USD since banks would be opening LC for importers n then USD would settle down maybe end of this yr
     
    • Haha
    Reactions: negombokollo

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,473
    5,391
    113
    Coz most of de hawala transactions would be limited since GOSL only allowing imports through Bank transaction via LC or TT so inflow of foreign reserves would come to de banking system..we would see a crazy demand for USD since banks would be opening LC for importers n then USD would settle down maybe end of this yr
    Lets hope
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,172
    113
    Chilaw
    image_2022-05-04_152040844.png

    Wise Update wela price eka
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,172
    113
    Chilaw
    Payoneer tama 338 bn :rolleyes2:

    Iye Subscription ඒකට Rs.11,379.59 ($29) කැපිලා තියනවා. Devide Karala baluwama enne 392.40 for $1. (BOC debit)

    ඒ් වුනාට මෙහෙම නෙමෙයි නේද ගනන් හැදෙන්නේ?
    7% withara fee ekak wenama add wenawa neda
    ------ Post added on May 4, 2022 at 3:23 PM
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,233
    4,029
    113
    Coz most of de hawala transactions would be limited since GOSL only allowing imports through Bank transaction via LC or TT so inflow of foreign reserves would come to de banking system..we would see a crazy demand for USD since banks would be opening LC for importers n then USD would settle down maybe end of this yr
    ha ha ha
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,718
    163,642
    113
    එකමත් එක රටක
    කරට කර සටන් වදින ප්‍රතිවාදියො දෙන්නෙක් ඉන්නව.... ඒ නිසා පැහැදිලිව දාන්න...
    ඩොලර්ද, පෙට්‍රල්ද....
    පෙට්‍රල් ඩොලර් එකට යන්න දීල පස්සෙන් ඇවිත් කෙලින්නේ හැමදාම. මේ පාරත් එහෙම වෙයි .
     
    • Sad
    Reactions: PHBhagya

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    Kohomath 430 wage wela end of yr 380 - 390 wage nawathi
    වැඩි වෙලා අඩු වෙන්නේ කොහොමද බං?

    මචන් ගොඩක් උන්ට ඉකොනොමික්ස්වල fundamentals තේරෙන්නෑ බං ,ගොඩක් උන් හිතන්නෙ මේක සීසනල් එකක් කියල ,තැන් තැන් වල බුලි ගහනව ,අනිව 400 පනිනව සති දෙකක් ඇතුලත,
    හිතපං මාර්තු 260යි අද 370+
    මාත් බැලුවා.. මේක 1000න් නැවතුනොත් ඇති නේද?
    ආයේ ජීවිතේට 200 ට වත් අඩුම ගන්න බැරි වෙයි නේද?
    ------ Post added on May 5, 2022 at 8:08 PM
     
    • Like
    Reactions: negombokollo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,718
    163,642
    113
    එකමත් එක රටක
    වැඩි වෙලා අඩු වෙන්නේ කොහොමද බං?

    මාත් බැලුවා.. මේක 1000න් නැවතුනොත් ඇති නේද?
    ආයේ ජීවිතේට 200 ට වත් අඩුම ගන්න බැරි වෙයි නේද?
    ------ Post added on May 5, 2022 at 8:08 PM
    බඩු ගනන් යනව , ඒව ගන්න මිනිස්සුන්ට සල්ලි නැතිවෙද්දි පඩි වැඩ් කරන්න සල්ලි අච්චු ගහනව , රුපියල තව බාල්දු වෙනවා , ආයිත් බඩු ගනන් යනව , ඒව ගන්න මිනිස්සුන්ට සල්ලි නැතිවෙද්දි පඩි වැඩ් කරන්න සල්ලි අච්චු ගහනව , රුපියල තව බාල්දු වෙනවා, ආයිත් බඩු ගනන් යනව , ඒව ගන්න මිනිස්සුන්ට සල්ලි නැතිවෙද්දි පඩි වැඩ් කරන්න සල්ලි අච්චු ගහනව , රුපියල තව බාල්දු වෙනවා,ආයිත් බඩු ගනන් යනව , ඒව ගන්න මිනිස්සුන්ට සල්ලි නැතිවෙද්දි පඩි වැඩ් කරන්න සල්ලි අච්චු ගහනව , රුපියල තව බාල්දු වෙනවා,ආයිත් බඩු ගනන් යනව , ඒව ගන්න මිනිස්සුන්ට සල්ලි නැතිවෙද්දි පඩි වැඩ් කරන්න සල්ලි අච්චු ගහනව , රුපියල තව බාල්දු වෙනවා......
     
    ඕක තමයි චක්‍රය...
     
    • Like
    Reactions: dilann