3Dඅපේ ගමේ

indula

Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    අපේ ගමේ morning walk( POV animation)

    නිවාඩුවට ගමේ ආවා,ලොකු මාමාලාගේ ගෙදරට තමයි අද උදේ මගේ Morning walk එක..
    දොලෙත් වතුර නිල් කැටේට,ඈත වෙල් යාය මීදුමින් වැහිලා,කුරුල්ලන්ගේ, ලේනුන්ගේ සද්දේ,
    අවුරුදු කාලේ ඉවර උනත් කොහා තවම ඉන්නවා වගේ,මීගව පට්ටියේ මී හරක් ටික
    නිදහසේ වත්තේ හැම තැනම,ඔය පැටියෙක් කෑ ගැහුවේ මාව දැකලාද කොහෙද,ගෙදර කවුරුත් පේන්ඩ නම් නෑ..
    .පූස් තඩියෙක් නම් ඉන්නවා....බඩගින්නේ වගේ එයත්,ගේ එහා පැත්තේ බඩඉරිඟු කඩන්ඩ කාලේ හරි වගේ,
    වත්ත පහලත් කවුරුත් පේන්ඩ නැ, කමක් නෑ නිදහසේ ඉන්ඩ කියාපු ඉස්තෝප්පුව,...


    මතක ඇතුව channel එකත් SUBSCRIBE කරන්ඩ ඈ:love:

     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,349
    1,603
    113
    On Earth
    Niyamai macho eka. Api e kale 3dmax, maya walin mona labbakda kale kiyala hithenawa. Details godai ban. Bada irugu walata pohora tikanan allala thiyenawa lesatama.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පට්ට. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කලා. පොඩි දෙයක් මේක අඩුපාඩුවක් නෙමෙයි.
    ගම්වල ගෙවල් ඉස්සර දර ගොඩ ගහලා තියන්නෙ නෑ. එහෙම කරාම මරනයක් වෙනවා කියලා සලකනවා පැරැන්නො
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu

    පට්ට. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කලා. පොඩි දෙයක් මේක අඩුපාඩුවක් නෙමෙයි.
    ගම්වල ගෙවල් ඉස්සර දර ගොඩ ගහලා තියන්නෙ නෑ. එහෙම කරාම මරනයක් වෙනවා කියලා සලකනවා පැරැන්නො

    අනේ ස්තූතියි මචෝ...එ තොරතුරට......හම්.....හැබැයි කතාවකට මුල හේතුවක් නේද... :love: