3D කණ්නාඩි කුට්ටමක් හඳාගමු.

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,708
    2,501
    113
    Bevery Hills-90210
    3D කණ්නාඩි කුට්ටමක් හඳාගමු.

    මේන්න මේ විදිහේ කොළ 2ක් ගන්න. (රතු පාට සහ නිල් පාට)
    Picture 001.jpg

    රතු පාට තමන්ගේ වම් ඇසටද නිල් පාට තමන්ගේ දකුණු ඇසටද එන ආකාරයට තබා 3D විඩියෝ එකක් බලන්න.

    ඔබගේ නිර්මාණාත්මක තාවය අනුව මේය කණ්නාඩි කුට්ටමකට ‍සවිකරන්න..

    ඒක කොච්චර සිම්පල් ප්ලැන් එකක්ද? නේ....

    :cool::cool::cool::cool:

    වැඩ කරනවා නම් රෙපේ දෙන්න...

    • Like
    Reactions: flag au:

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    mama karala balanawa....mae vga eka suppor nam ape ta 3 D balana pluwan dha glass use karala..........mata podak kiyala dena co...rep+++
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    ubata 3d tv 1 ho 3d support monitor 1 one 3d support vga 1 one computer 1 num, 3d support player 1 one tv 1 balanawanam:rolleyes:
     
    vis2free

    Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    ubata 3d tv 1 ho 3d support monitor 1 one 3d support vga 1 one computer 1 num, 3d support player 1 one tv 1 balanawanam:rolleyes:

    ඔයට ඕක එච්චරටම ප්‍රශ්නයක් නම් හොඳම වැඩේ cyberlink power dvd 10 බා ගෙන බලන එක එකේ 3d support function තියෙනවා :D:D
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,708
    2,501
    113
    Bevery Hills-90210
    පාට කොළ හොයාගන්න නැතිනම් රු 50 විකුණන්ඩ තියෙන ප්ලාස්ටික් කණ්නාඩියක් ඇර‍ගෙන ප්ලැටික්නම් වලින් පා‍ට කර ගන්න.. එතකොට හරි
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    ඔයට ඕක එච්චරටම ප්‍රශ්නයක් නම් හොඳම වැඩේ cyberlink power dvd 10 බා ගෙන බලන එක එකේ 3d support function තියෙනවා :D:D

    lol mama baluwa eth panne na ban, habai kola ratu kannadiyakin newi 3d movies balanna ena kannadi2 kin doesnt work
     
    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    පාට කොළ හොයාගන්න නැතිනම් රු 50 විකුණන්ඩ තියෙන ප්ලාස්ටික් කණ්නාඩියක් ඇර‍ගෙන ප්ලැටික්නම් වලින් පා‍ට කර ගන්න.. එතකොට හරි

    සෙලෝෆේන් මීටරයක් රු.12ක් මචන්.. කන්නාඩියක් ගන්නවා වෙනුවට පාට දෙකෙන්ම අරන් ඔතා ගන්න පුලුවන් රු.50කින්:P
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,708
    2,501
    113
    Bevery Hills-90210
    සෙලෝෆේන් මීටරයක් රු.12ක් මචන්.. කන්නාඩියක් ගන්නවා වෙනුවට පාට දෙකෙන්ම අරන් ඔතා ගන්න පුලුවන් රු.50කින්:P

    එහෙනම් අවුලක් නැහැ.. මම හිතුවේ ගොඩක් ගනන් කියලා
    :lol::lol::lol::rofl: