Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
3D තාක්ෂණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3D තාක්ෂණය ප්‍රධාන වශයෙන් කොටස් 4 කට බෙදන්න පුලුවන්

ඒව තමා

1.රතු/නිල් කණ්ණාඩි (Anaglyph)

2.ධ්‍රැවීය ත්‍රිමාණ කණ්ණාඩි (Polarized)

3.අසම්පාත බාධක ක්‍රමය (Parallax)

4.සක්‍රීය ද්වාර කණ්ණාඩි (Active Shutter)

දැන් බලමු මෙව වැඩ කරන්නෙ කොහොමද කියල

1.රතු/නිල් කණ්ණාඩි (Anaglyph)

මෙහිදී ඇස් දෙක සඳහා වෙන වෙනම රූපාවලී දෙකක් ප්රක්ශේපණය කරනු ලබයි.

මෙම වෙනස් රූපාවලි දෙකෙහි දෘෂ්ඨිකෝණය එකිනෙකට මදක් වෙනස් වන ලෙස සැකසී තිබේ.

ඇසෙහි පළඳින වර්ණ දෙකෙහි විශේෂ කණ්ණාඩිය මගින් එක් එක් ඇස සඳහා වර්ණ පෙරීමකට ලක්කරන අතර මේ විශේෂ උපාය නිසා එක් එක් ඇස වෙත ලැබෙන රූප රාමු තරමක් වෙනස් වේ

ඇසෙහි පළඳින වර්ණ දෙකේ කණ්ණාඩිය වර්ණ පෙරීමකට ලක් කරයි.   ඔබේ මොළයෙහි දෘෂ්‍ය බාහිකය විසින් ඇස් දෙකෙන් එවන ලද දර්ශණය ඒකාබද්ධ කර එක් දසුනක් සකස් කරන අතර ඔබේ මොළය විසින් එම දසුන ත්‍රිමාන දර්ශණයක් ලෙස හඳුනාගනු ලබයි.

2.ධ්‍රැවීය ත්‍රිමාණ කණ්ණාඩි

පෙර දැක්වූ ආකාරයෙන්ම රූපාවලී දෙකක් සම-මුහුර්තීය ආකාරයට එකම තිරයකට ප්රක්ෂේපනය කරනු ලබයි.

…මෙම රූපාවලී දෙක සඳහා වන දෘෂ්ටිකෝණ හා ධ්‍රැවීයකරණය වෙනස් ආකරයට සැක්සී තිබේ.

ඩ්රැවීය ත්‍රිමණ කණ්ණාඩි මගින් ඉහත රූපවලී දෙකෙන් එකක් පමණක් පෙරා එක් ඇසකට ලබාදීම සිදුකරයි. (පහත රූපයෙන් ඒ බව වෙයි.)

පෙර පරිදිම ඔබේ මොළයෙ දෘෂ්‍ය කොටස මගින් මෙම රූපරාමු දෙක එක්කොට සකසා ත්‍රිමාණ දසුනක් පෙන්වයි.

3.අසම්පාතක බාධක ක්‍රමය

වෙනත් දෘෂ්ටිකෝණ සහිත රූපාවලී දෙකක් අතුරු වියු (interlaced) ආකාරයට එකම මොහොතකදී තිරයක් මතට ගැනේ.

අසම්පාතක බාධකය ලෙස හඳුන්වන සූක්ෂම දික් සිදුරු ආකාරයේ විශේෂ ෆිල්ටර් උපක්‍රමයක් මගින් එක් එක් ඇස සඳහා වෙනස් දෘෂ්‍ය කෝණ සහිත pixel පමණක් පෙනෙන්නට සලස්වයි.

විශාල කර බැලීම සඳහා පින්තූරය උඩ click කරන්න   මෙහි විශේෂත්වය වනුයෙ මේ සඳහා විශේෂ කණ්ණාඩි පැලඳීමේ අවශ්‍යතාවක් නොමැති වීමයි.

4.සක්‍රීය ද්වාර කණ්ණාඩි

වෙනස් දෘෂ්ටි කෝණ සහිත රූපාවලි දෙකක් එකකට පසු එකක් ලෙසින් තිරය මත දර්ශණය වේ.

…කණ්ණාඩිය වෙත එවනු ලබන සංඥා මගින් එක් එක් රූපරාමුව දර්ශණය වන විට ඊට ප්‍රතිවිරුද්ධ ඇසෙහි කාචය අඳුරුකර දර්ශණය අවහිර කරයි.

තප්පරයක් තුල බොහෝ වාර ගණනක් මාරුවෙන් මාරුවට ඉහත අන්දමින් දෘෂිටිකෝණ වෙනස් වන මුත් මොළය විසින් එය අඛණ්ඩ එක් රූපාවලියක් ලෙස හඳුනාගෙන ත්‍රිමාණ දසුනක් ලෙස පෙන්වයි.

(පහත රූපය තුලින් එය පැහැදිලිව තේරුම් ගන්න පුලුවන්)

[QUOTE="Chami_1991, post: 19537379, member: 545059"] [CENTER] [SIZE=5][B][COLOR=Blue][URL="http://4.bp.blogspot.com/-PDEShnq6K1s/UC3kUTTVrcI/AAAAAAAAARE/7Nb4itW6sTk/s1600/Rooney.jpg"][IMG]http://4.bp.blogspot.com/-PDEShnq6K1s/UC3kUTTVrcI/AAAAAAAAARE/7Nb4itW6sTk/s320/Rooney.jpg[/IMG][/URL][/COLOR][/B][/SIZE][/CENTER] [SIZE=5][B][COLOR=Blue] 3D තාක්ෂණය ප්‍රධාන වශයෙන් කොටස් 4 කට බෙදන්න පුලුවන් … ඒව තමා 1.රතු/නිල් කණ්ණාඩි (Anaglyph) 2.ධ්‍රැවීය ත්‍රිමාණ කණ්ණාඩි (Polarized) 3.අසම්පාත බාධක ක්‍රමය (Parallax) 4.සක්‍රීය ද්වාර කණ්ණාඩි (Active Shutter) දැන් බලමු මෙව වැඩ කරන්නෙ කොහොමද කියල 1.රතු/නිල් කණ්ණාඩි (Anaglyph) මෙහිදී ඇස් දෙක සඳහා වෙන වෙනම රූපාවලී දෙකක් ප්රක්ශේපණය කරනු ලබයි. මෙම වෙනස් රූපාවලි දෙකෙහි දෘෂ්ඨිකෝණය එකිනෙකට මදක් වෙනස් වන ලෙස සැකසී තිබේ. ඇසෙහි පළඳින වර්ණ දෙකෙහි විශේෂ කණ්ණාඩිය මගින් එක් එක් ඇස සඳහා වර්ණ පෙරීමකට ලක්කරන අතර මේ විශේෂ උපාය නිසා එක් එක් ඇස වෙත ලැබෙන රූප රාමු තරමක් වෙනස් වේ [/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=Blue][URL="http://4.bp.blogspot.com/-UvQoFemM3b4/UC4jeBgR9TI/AAAAAAAAARc/4Wn597cfZfM/s1600/3DAnaglyphView.gif"][IMG]http://4.bp.blogspot.com/-UvQoFemM3b4/UC4jeBgR9TI/AAAAAAAAARc/4Wn597cfZfM/s320/3DAnaglyphView.gif[/IMG][/URL][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=Blue]ඇසෙහි පළඳින වර්ණ දෙකේ කණ්ණාඩිය වර්ණ පෙරීමකට ලක් කරයි. [/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=Blue] ඔබේ මොළයෙහි දෘෂ්‍ය බාහිකය විසින් ඇස් දෙකෙන් එවන ලද දර්ශණය ඒකාබද්ධ කර එක් දසුනක් සකස් කරන අතර ඔබේ මොළය විසින් එම දසුන ත්‍රිමාන දර්ශණයක් ලෙස හඳුනාගනු ලබයි. 2.ධ්‍රැවීය ත්‍රිමාණ කණ්ණාඩි පෙර දැක්වූ ආකාරයෙන්ම රූපාවලී දෙකක් සම-මුහුර්තීය ආකාරයට එකම තිරයකට ප්රක්ෂේපනය කරනු ලබයි. …මෙම රූපාවලී දෙක සඳහා වන දෘෂ්ටිකෝණ හා ධ්‍රැවීයකරණය වෙනස් ආකරයට සැක්සී තිබේ. ඩ්රැවීය ත්‍රිමණ කණ්ණාඩි මගින් ඉහත රූපවලී දෙකෙන් එකක් පමණක් පෙරා එක් ඇසකට ලබාදීම සිදුකරයි. (පහත රූපයෙන් ඒ බව වෙයි.) [/COLOR][/B][/SIZE][CENTER] [SIZE=5][B][COLOR=Blue][URL="http://1.bp.blogspot.com/-tjjBMMQXu6U/UC4yXkIgN5I/AAAAAAAAAR0/x9M7KO77oIE/s1600/polarized.jpg"][IMG]http://1.bp.blogspot.com/-tjjBMMQXu6U/UC4yXkIgN5I/AAAAAAAAAR0/x9M7KO77oIE/s320/polarized.jpg[/IMG][/URL][/COLOR][/B][/SIZE][/CENTER] [SIZE=5][B][COLOR=Blue] පෙර පරිදිම ඔබේ මොළයෙ දෘෂ්‍ය කොටස මගින් මෙම රූපරාමු දෙක එක්කොට සකසා ත්‍රිමාණ දසුනක් පෙන්වයි. 3.අසම්පාතක බාධක ක්‍රමය වෙනත් දෘෂ්ටිකෝණ සහිත රූපාවලී දෙකක් අතුරු වියු (interlaced) ආකාරයට එකම මොහොතකදී තිරයක් මතට ගැනේ. අසම්පාතක බාධකය ලෙස හඳුන්වන සූක්ෂම දික් සිදුරු ආකාරයේ විශේෂ ෆිල්ටර් උපක්‍රමයක් මගින් එක් එක් ඇස සඳහා වෙනස් දෘෂ්‍ය කෝණ සහිත pixel පමණක් පෙනෙන්නට සලස්වයි. [/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=Blue][URL="http://2.bp.blogspot.com/-ZMuzQxHwuts/UC4_4FQUt1I/AAAAAAAAASM/qTraP-H447g/s1600/how-3d-work-parallax-barrier-251x300.jpg"][IMG]http://2.bp.blogspot.com/-ZMuzQxHwuts/UC4_4FQUt1I/AAAAAAAAASM/qTraP-H447g/s1600/how-3d-work-parallax-barrier-251x300.jpg[/IMG][/URL][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=Blue]විශාල කර බැලීම සඳහා පින්තූරය උඩ click කරන්න [/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=Blue] මෙහි විශේෂත්වය වනුයෙ මේ සඳහා විශේෂ කණ්ණාඩි පැලඳීමේ අවශ්‍යතාවක් නොමැති වීමයි. 4.සක්‍රීය ද්වාර කණ්ණාඩි වෙනස් දෘෂ්ටි කෝණ සහිත රූපාවලි දෙකක් එකකට පසු එකක් ලෙසින් තිරය මත දර්ශණය වේ. … …කණ්ණාඩිය වෙත එවනු ලබන සංඥා මගින් එක් එක් රූපරාමුව දර්ශණය වන විට ඊට ප්‍රතිවිරුද්ධ ඇසෙහි කාචය අඳුරුකර දර්ශණය අවහිර කරයි. [/COLOR][/B][/SIZE][CENTER] [SIZE=5][B][COLOR=Blue][URL="http://4.bp.blogspot.com/-768EQDVMOAs/UC5RlV8uAnI/AAAAAAAAAS8/9eP7g5KJlI0/s1600/active-shutter-glasses-how-it-works-%E0%B6%A7%E0%B6%A7%E0%B6%A7.jpg"][IMG]http://4.bp.blogspot.com/-768EQDVMOAs/UC5RlV8uAnI/AAAAAAAAAS8/9eP7g5KJlI0/s320/active-shutter-glasses-how-it-works-%E0%B6%A7%E0%B6%A7%E0%B6%A7.jpg[/IMG][/URL][/COLOR][/B][/SIZE][/CENTER] [SIZE=5][B][COLOR=Blue] තප්පරයක් තුල බොහෝ වාර ගණනක් මාරුවෙන් මාරුවට ඉහත අන්දමින් දෘෂිටිකෝණ වෙනස් වන මුත් මොළය විසින් එය අඛණ්ඩ එක් රූපාවලියක් ලෙස හඳුනාගෙන ත්‍රිමාණ දසුනක් ලෙස පෙන්වයි. (පහත රූපය තුලින් එය පැහැදිලිව තේරුම් ගන්න පුලුවන්) [/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=Blue][URL="http://2.bp.blogspot.com/-D-n-j_sFMQ4/UC5Ckl2CF3I/AAAAAAAAASk/h8ZZ23m3-WM/s1600/activeshutter.gif"][IMG]http://2.bp.blogspot.com/-D-n-j_sFMQ4/UC5Ckl2CF3I/AAAAAAAAASk/h8ZZ23m3-WM/s320/activeshutter.gif[/IMG][/URL][/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom