3d animator wanted

kazunj

Member
Dec 7, 2013
10
0
0
මචන්, උබලට දන්නවද 3d animation කරන්න පුලුවන් වෑඩ්ඩෙක්ව? මට මේ වගේ 3d animation කරන්න පුලුවන් top professional වෑඩ්ඩෙක්ව ඕනේ.උබලට දන්නවනම් කියන්න ලොකු උදව්වක් මචන්. :yes:

http://www.youtube.com/watch?v=MpMJPHhVQjs
 
Last edited: