Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
3D Art 101 - S01 : Pilot
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෝ හෝ යාලුවනේ..

කාලෙකින් හොද නූලක් දාන්න බැරි උනා වැඩත් එක්ක හිරවෙලා උන්නු නිසා....

හැබැයි දැන් පැනගන්න විදිහක් නැතිකමට මහින්ද මාතියා යුද්ධෙ දිනලා බේරගත්ත රටේ ඉන්න ගමන්, ස'කාරයා රට හදන්න ලයිට් කපපු පැය 4 කරන්න වැඩි වැඩක් නැති නිසා

මේ නූල් සීරියස් එක පටන්ගන්න හිතුවා..

පුතේ.. මුද්‍රණ දෝශ වලට සමාවෙයන් මයෙ පුතේ කියන ගමන් මාතෘකාවට බහිමු..

සරලවම මේ සීරියස් එකේ මං කතාකරන්නේ 3D Industry එක ගැන..

3D කියන්නේ මොකක්ද කියලා හැමෝම දන්නවා උනාට ඒකේ විවිධ අංශ, ඒවායෙන් තියෙන Job Oppertunities ගැන බහුතරයක් දැනුවත් නැති නිසා ඒ ගැන පොදුවේ මං දන්න දේවල් බෙදාහදාගන්න එක තමා මූලික අරමුණ..

ඒවාගේම

වගේ ගොඩක් industry standards වගේම common practices නුත් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා..

මං හිතන් ඉන්නෙ දවසට එක එපිය ගානෙ ලියලා දාන්න..

බලමු මොකෝ වෙන්නේ කියලා..

මමයි 3D ගැනයි කියනවා නම් මට ඉස්සර ඉදන් ගේම් හදන්න උණක් තිබ්බා..7 වසරේ තමා මුලින්ම 3D Application එකක් Open කරේ...

මෙලෝ මගුලක් තේරුන් නෑ... යනතන් කාඩ් දාලා දාලා බාගත්ත යූටියුබ් වීඩියෝ බලල ඒවායෙ විදිහට කරන්න ගියා...ඒත් සෙට් උන් නෑ.. මොකද basics ටික හරියට දැනගන්නත් කලින්න් තඩි ඇනිමේෂන් එකක් හදන්න ගිහින් ඇනගත්තා..

ඊටපස්සෙ අවුරුදු ගානක් යනකන් ආයි ඇල්ලුවේ නෑ...

ඊට පස්සේ මං Coding ඉගෙනගන්න ගමන් පොඩි පොඩි ගේම් හැදුවා..හැබැයි හරි හමන් එක ගේම් එකක්වත් ඒ ගොඩේ තිබ්බේ නෑ මිතුරනි...

ඔය අස්සේ මං Web Development කරන්න ගත්තා..Freelance කරා අවුරුද්දක් විතර..මට පස්සේ boring උනා ඒක..

ඒ ගමන ගිය අවුරුද්දේ තමයි කොරෝනත් එක්ක හරියට Fulltime 3D ඉගෙනගන්න පටන්ගත්තේ...දැන් අවුරුද්දක් ගිහින්..

මං දැන් වැඩකරන්නේ Freelance Game Environment & Prop Artist කෙනෙක් විදිහට..

මටත් සෑහෙන්න තව ඉගෙනගන්න දේවල් තියෙනවා..

ඒනිසයි, දන්න පොඩි දේවල් ටික හරි කාටහරි කවදාහරි මේක ප්‍රයෝජනවත් වෙයි කියලා මෙහෙම ලියන්න හිතුනෙ...

[QUOTE="Ragna_SL, post: 27404735, member: 575925"] [CENTER][IMG]https://external-content.duckduckgo.com/iu/?u=https%3A%2F%2Fcdn.xsolla.net%2F80.lv%2Fuploads%2F2016%2F12%2Fstef-velzeboer-island52-cameras-0325.jpg&f=1&nofb=1[/IMG] [I]හෝ හෝ යාලුවනේ..:D[/I] කාලෙකින් හොද නූලක් දාන්න බැරි උනා වැඩත් එක්ක හිරවෙලා උන්නු නිසා.... හැබැයි දැන් පැනගන්න විදිහක් නැතිකමට [I][B]මහින්ද මාතියා යුද්ධෙ දිනලා බේරගත්ත රටේ ඉන්න ගමන්, ස'කාරයා රට හදන්න ලයිට් කපපු[/B][/I] පැය 4 කරන්න වැඩි වැඩක් නැති නිසා මේ නූල් සීරියස් එක පටන්ගන්න හිතුවා.. :baffled::dull: [I]පුතේ.. මුද්‍රණ දෝශ වලට සමාවෙයන් මයෙ පුතේ කියන ගමන් මාතෘකාවට බහිමු..:D[/I][/CENTER] සරලවම මේ සීරියස් එකේ මං කතාකරන්නේ 3D Industry එක ගැන.. :nerd: 3D කියන්නේ මොකක්ද කියලා හැමෝම දන්නවා උනාට ඒකේ විවිධ අංශ, ඒවායෙන් තියෙන Job Oppertunities ගැන බහුතරයක් දැනුවත් නැති නිසා ඒ ගැන පොදුවේ මං දන්න දේවල් බෙදාහදාගන්න එක තමා මූලික අරමුණ.. [CENTER] [IMG]https://external-content.duckduckgo.com/iu/?u=https%3A%2F%2Fcdn1.epicgames.com%2Fue%2Fitem%2FPurePolygons_screenshot_2-1920x1080-dc09fc28d538be79d6d099dc16cde68f.png&f=1&nofb=1[/IMG][/CENTER] ඒවාගේම වගේ ගොඩක් industry standards වගේම common practices නුත් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා.. මං හිතන් ඉන්නෙ දවසට එක එපිය ගානෙ ලියලා දාන්න.. බලමු මොකෝ වෙන්නේ කියලා..:P මමයි 3D ගැනයි කියනවා නම් මට ඉස්සර ඉදන් ගේම් හදන්න උණක් තිබ්බා..7 වසරේ තමා මුලින්ම 3D Application එකක් Open කරේ... මෙලෝ මගුලක් තේරුන් නෑ... යනතන් කාඩ් දාලා දාලා බාගත්ත යූටියුබ් වීඩියෝ බලල ඒවායෙ විදිහට කරන්න ගියා...ඒත් සෙට් උන් නෑ.. මොකද basics ටික හරියට දැනගන්නත් කලින්න් තඩි ඇනිමේෂන් එකක් හදන්න ගිහින් ඇනගත්තා.. :sorry: ඊටපස්සෙ අවුරුදු ගානක් යනකන් ආයි ඇල්ලුවේ නෑ... :baffled: ඊට පස්සේ මං Coding ඉගෙනගන්න ගමන් පොඩි පොඩි ගේම් හැදුවා..හැබැයි හරි හමන් එක ගේම් එකක්වත් ඒ ගොඩේ තිබ්බේ නෑ මිතුරනි... ඔය අස්සේ මං Web Development කරන්න ගත්තා..Freelance කරා අවුරුද්දක් විතර..මට පස්සේ boring උනා ඒක..:P ඒ ගමන ගිය අවුරුද්දේ තමයි කොරෝනත් එක්ක හරියට Fulltime 3D ඉගෙනගන්න පටන්ගත්තේ...දැන් අවුරුද්දක් ගිහින්.. :) මං දැන් වැඩකරන්නේ Freelance Game Environment & Prop Artist කෙනෙක් විදිහට.. :cool: මටත් සෑහෙන්න තව ඉගෙනගන්න දේවල් තියෙනවා..:nerd: ඒනිසයි, දන්න පොඩි දේවල් ටික හරි කාටහරි කවදාහරි මේක ප්‍රයෝජනවත් වෙයි කියලා මෙහෙම ලියන්න හිතුනෙ... :yes: [CENTER][IMG width="802px"]https://external-content.duckduckgo.com/iu/?u=https%3A%2F%2Fcdn.vox-cdn.com%2Fthumbor%2FxXNRARFD2dnQrTKYuoXEBN6uvmg%3D%2F0x0%3A800x800%2F1200x0%2Ffilters%3Afocal(0x0%3A800x800)%3Ano_upscale()%2Fcdn.vox-cdn.com%2Fuploads%2Fchorus_asset%2Ffile%2F13643597%2F41767278_362455017631913_6735001211866107599_n.jpg&f=1&nofb=1[/IMG][/CENTER] [CENTER][IMG width="801px"]https://external-content.duckduckgo.com/iu/?u=https%3A%2F%2Fingame.gg%2Fstorage%2Fapp%2Fuploads%2Fpublic%2F5f4%2F0e3%2F104%2F5f40e31044751821361196.jpg&f=1&nofb=1[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom