මචන් මම 3D BluRay Player එකක් ගන්න ඉන්නෙ.මට පොඩ්ඩක් කියනවද මොකද්ද Bluray Region Code කියන්නෙ කියලා. මම select කරෙ LG BP325 - 3D Bluray Player එක.Player එකෙ Region Code එක A / 3 තියෙන්නෙ.ලන්කවට මොකද්ද තියන Region Code එක.ලන්කවෙ දෙනට විකුනන්න තියන BluRay Disc මේකෙ වෑඩ කරයිද?
