3D Display තියෙන ලාභ Laptop මොනවද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    3D Display තියෙන ලාභ Laptop මොනවද?

    3D Display තියෙන ලාභ Laptop මොනවද?
    පරණ එකක් උනාට කමක් නෑ. හැබැයි NVIDIA / ATI graphics ඕන
    I3 වත් ඕන
    පාවිච්චි කරපු එකක් තමා හොයාගන්ඩ ඉන්නේ. නැති උනොත් අලුතෙන් ගන්නවා

    Please help
    Thanks