යම් Game එකක් 3d කරන්න ඕනේ නම් මේ අවශ්‍යතාවන් ටික සපුරලා තියෙන්න ඕනේ..
1. 3D Support කරන Monitor එකක් ඕනේ.
2. 3D දර්ශන නැරඹිය හැකි Spectacle එකක් ඕනේ.
3 Game එක 3D Support කරන්න ඕනේ.
4 .තමන්ගේ Graphic Card එක 3d Support කරන්න ඕනේ
සාමාන්‍යයෙන් Mid range සිට High range දක්වා graphic card තමයි මේකට ගැලපෙන්නේ මොකද
Performance එක අඩුවෙන නිසා 3d දැම්මම, උදාහරණයකට ඔයා ළග තියෙනවා නම් 9800gt මේක ගොඩක් high range එකේ graphic card එකක් , 9600gt නම් මේක mid range එකේ graphic card එකක් ඉතින් මේ දෙකම හොදයි නමුත් 9400 වගේ ගැලපෙන්නේ නෑ මොකද මේක low range නිසා (නමුත් වැඩ කරයි නමුත් Playable FPS එකක් එන එකක් නෑ මම ඉහත දැම්ම එකට සාපේක්ෂ ලෙස)..