Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
3d Hart
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රී.ඩී හදවතකින් ජීවිතයක් ගලවාගත්තා

ත්‍රී.ඩී ප්‍රින්ටින් කියන්නේ අද කාලේ ගොඩක් ජනප්‍රිය තාක්ෂණයක්. විශේෂයෙන් නිපදවපු ප්‍රින්ටර් එකකින් විශේෂ ප්ලාස්ටික් වලට සමාන ද්‍රව්‍යයක් පාවිච්චි කරලා කැඩ් කියන විශේෂ පරිගණක සොෆ්ට්වෙයාර් එකක හදන වර්චුවල් ඩිසයින් එකක ත්‍රී.ඩී අනුරූපයක් මේ ක්‍රමයෙන් ලබාගන්න පුලුවන්.

හොන්ඩා මොඩල් කාර් වල ඉඳන්, බිල්ඩින්ග්ස් වල මොඩල්ස් වගේම ආභරණ හදන්නත් මේ ක්‍රමය පාවිච්චි කරන්වා.

වෛද්‍ය විද්‍යාවේ ත්‍රී.ඩී ප්‍රින්ටින් කෘතිම ශරීර කොටස් හදන්න වගේම, මිනිස් සිරුරේ කපාට සහ පටක හදන්නත් භාවිතා වෙලා තියනවා. අද ත්‍රී.ඩී හදවතක් චූටි බබෙක්ගේ ජීවිතේ ගලවගන්න උදව් වෙලා තියෙනවා.

රෝලන්ඩ් ලියන් කියන්නේ මාස 14ක පොඩි ළදරුවෙක්. එයාගේ පොඩි හදවතේ සිදුරක් තිබ්බා. ඊට අමතරව එයාගේ මහා ධමණියයි, පුප්පුශීය ධමනියයි තිබ්බේ වැරදි තැන. තමන්ගේ පොඩි පුතාට තියන මේ ඔක්කොම හදවත් රෝග නිසා එයාගේ අම්මයි තාත්තයි ගොඩක් බය වෙලා හිටියේ. ඩොක්ටර්ස්ලා කිව්වේ එයාට වැඩිම වුනොත් තියෙන්නේ අවුරුදු කිහිපයයි කියලා.

බබාගේ හාට් සර්ජන්ට තිබ්බ ටූ.ඩී ස්කෑන්ස් වලින් එයාගේ හදවත ගැන හරිම විස්තරේ දැනගන්න විදිහක් තිබ්බේ නැහැ. ඒ නිසා එයා ලුවිවිල්වල විශ්ව විද්‍යාලයකට කතාකරලා ඇහුවා බබාගේ හදවතේ ත්‍රී.ඩී ප්‍රින්ට් එකක් හදන්න පුලුවන්ද කියලා.

විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවන් එකතු වෙලා මේ බබාගේ හදවත ත්‍රී.ඩී ප්‍රින්ටර් එකකින් හැදුවා. හදවතේ බිත්තියේ ඉඳන්, ඇතුලේ කපාට ගැන සියුම් විස්තර ගැන ඒ අය හිතුවා. මේ පුදුම හිතෙන ත්‍රී.ඩී හදවතින් බබාගේ සර්ජන් එයාගේ හදවතේ හරිම තත්වය තේරුම් ගත්තා. ඊට පස්සේ කරන්න ඕනේ සැත්කම ඒ හදවතේ ගොඩක් සැරයක් පුහුණු වුනා.

අවසානයේ සැත්කම සාර්ථකව නිම කරා. දැන් රෝලන්ඩ් සතුටෙන් එයාගේ ජීවිතේ ගතකරනවා.

මෙහෙම ගිෙයා්ත් කිසි අවුලක් නැ වගෙ තව යටිතල පහසුකම් උනත් 3ඩි කරයි වගෙ නෙ

අහ් අර ඉගිලෙන්න මාලු ඒකෙ ඒකාගෙ ඒක උනත් හදගන්න පුලවන් වෙයි

උපුටා ගැනිමක්

රිෙපාස්ට් නම් ෙසාරි කට්ටිය

[QUOTE="charith077, post: 17625503, member: 295078"] [B]ත්‍රී.ඩී හදවතකින් ජීවිතයක් ගලවාගත්තා[/B] [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/12/cross-section-3d-printed-heart.jpg[/IMG][SIZE=4] ත්‍රී.ඩී ප්‍රින්ටින් කියන්නේ අද කාලේ ගොඩක් ජනප්‍රිය තාක්ෂණයක්. විශේෂයෙන් නිපදවපු ප්‍රින්ටර් එකකින් විශේෂ ප්ලාස්ටික් වලට සමාන ද්‍රව්‍යයක් පාවිච්චි කරලා කැඩ් කියන විශේෂ පරිගණක සොෆ්ට්වෙයාර් එකක හදන වර්චුවල් ඩිසයින් එකක ත්‍රී.ඩී අනුරූපයක් මේ ක්‍රමයෙන් ලබාගන්න පුලුවන්. හොන්ඩා මොඩල් කාර් වල ඉඳන්, බිල්ඩින්ග්ස් වල මොඩල්ස් වගේම ආභරණ හදන්නත් මේ ක්‍රමය පාවිච්චි කරන්වා.[/SIZE] [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/12/childs-heart-surgery-with-3d-printing.jpg[/IMG] [SIZE=4]වෛද්‍ය විද්‍යාවේ ත්‍රී.ඩී ප්‍රින්ටින් කෘතිම ශරීර කොටස් හදන්න වගේම, මිනිස් සිරුරේ කපාට සහ පටක හදන්නත් භාවිතා වෙලා තියනවා. අද ත්‍රී.ඩී හදවතක් චූටි බබෙක්ගේ ජීවිතේ ගලවගන්න උදව් වෙලා තියෙනවා. රෝලන්ඩ් ලියන් කියන්නේ මාස 14ක පොඩි ළදරුවෙක්. එයාගේ පොඩි හදවතේ සිදුරක් තිබ්බා. ඊට අමතරව එයාගේ මහා ධමණියයි, පුප්පුශීය ධමනියයි තිබ්බේ වැරදි තැන. තමන්ගේ පොඩි පුතාට තියන මේ ඔක්කොම හදවත් රෝග නිසා එයාගේ අම්මයි තාත්තයි ගොඩක් බය වෙලා හිටියේ. ඩොක්ටර්ස්ලා කිව්වේ එයාට වැඩිම වුනොත් තියෙන්නේ අවුරුදු කිහිපයයි කියලා. බබාගේ හාට් සර්ජන්ට තිබ්බ ටූ.ඩී ස්කෑන්ස් වලින් එයාගේ හදවත ගැන හරිම විස්තරේ දැනගන්න විදිහක් තිබ්බේ නැහැ. ඒ නිසා එයා ලුවිවිල්වල විශ්ව විද්‍යාලයකට කතාකරලා ඇහුවා බබාගේ හදවතේ ත්‍රී.ඩී ප්‍රින්ට් එකක් හදන්න පුලුවන්ද කියලා.[/SIZE] [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/12/3d-printing-heart.png[/IMG] [SIZE=4] විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවන් එකතු වෙලා මේ බබාගේ හදවත ත්‍රී.ඩී ප්‍රින්ටර් එකකින් හැදුවා. හදවතේ බිත්තියේ ඉඳන්, ඇතුලේ කපාට ගැන සියුම් විස්තර ගැන ඒ අය හිතුවා. මේ පුදුම හිතෙන ත්‍රී.ඩී හදවතින් බබාගේ සර්ජන් එයාගේ හදවතේ හරිම තත්වය තේරුම් ගත්තා. ඊට පස්සේ කරන්න ඕනේ සැත්කම ඒ හදවතේ ගොඩක් සැරයක් පුහුණු වුනා. අවසානයේ සැත්කම සාර්ථකව නිම කරා. දැන් රෝලන්ඩ් සතුටෙන් එයාගේ ජීවිතේ ගතකරනවා.[/SIZE] මෙහෙම ගිෙයා්ත් කිසි අවුලක් නැ වගෙ තව යටිතල පහසුකම් උනත් 3ඩි කරයි වගෙ නෙ අහ් අර ඉගිලෙන්න මාලු ඒකෙ ඒකාගෙ ඒක උනත් හදගන්න පුලවන් වෙයි :rolleyes::rolleyes::rolleyes: උපුටා ගැනිමක් රිෙපාස්ට් නම් ෙසාරි කට්ටිය [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom