3D Laser Engraving - 3d ලේසර් එන්ග්‍රේවින්

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    3D Laser Engraving - 3d ලේසර් එන්ග්‍රේවින්

    3D Laser Engraving කරන තැන් දන්නවනම් කියපල්ලකෝ.


    3dcrystals.jpg







    kent එකේ කරනවා. ගණන් වැඩි වගේ. අනික් තැනුත් එහෙමද දන්නේ නෑ :baffled:

    බම්ප් එකක්වත් දාලා හෙල්ප් එකක් දීපන්කො
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    දන්න තැනකට තියෙන්නෙ කෙන්ට් එක විතරයි එකෙත් ගිනි ගණන් :(
     
    • Like
    Reactions: jasz