Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
3D Movie Theaters Sri Lankawata
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1952 – 1955 අතර කාලය ත්‍රිමාන සිනමාවේ ස්වර්ණමය යුගයක් ලෙස හැඳින්වෙන්නේ එම කාලය ඇතුළත ‘ද ෆ්‍රෙන්D ලයින්, කැට් වුමන් ඔෆ් ද මූන්, ක්රීචර් ෆ්‍රොම් ද බ්ලැක් ලගූ®න්, සහ ප්‍රකට චිත්‍රපට අධ්යක්ෂ ඇල්ෆ්‍රඩ් හිDකොක්ගේ ‘ඩයල් එම් ෆෝ මර්ඩර්’ වැනි ත්‍රිමාන චිත්‍රපට ඛ්හිපයක්ම ප්‍රදර්ශනය වූ බැවිනි. මෙම චිත්‍රපට නැරඹීමේදී ප්‍රේක්ෂකයන් විශේෂ උපැස් යුවළක් පැලඳිය යුතු වූයේය. එය ප්‍රේක්ෂකයන්ට මඳ අපහසුවක් ද වූයේය.

ලොව ප්‍රථම ත්‍රිමාන චිත්‍රපටය වූයේ හවුස් ඔෆ් වැක්ස්ය. කෙසේ වෙතත් ත්‍රිමාන චිත්‍රපට එතරම් ප්‍රේක්ෂක අවධානයට ලක් නොවෙද්දී IMAX හා ඩිස්නි වැනි සමාගම් ප්‍රේක්ෂකයන්ට වඩාත් පහසු හා ඔහුගේ සිත් ඇද ගන්නා සුළු ත්‍රිමාන සිනමාවක් නිර්මාණය කිරීමට දිගින් දිගටම වෙහෙස වූයේය. බොහෝ දෙනා නොදනිතත් සාමාන්‍ය චිත්‍රපට ලෙස මහත් ජනප්‍රියත්වයට පත් සිනමා පට කිහිපයක්ම 1960 – 1980 කාලය ඇතුළත ත්‍රිමානව ද නිර්මාණය වූයේය.

ස්ටීවන් ස්පීල්බර්ග් ගේ ජෝස් මෙන්ම අමිටිවිලෙ හා ෆ්‍රයිඩේ ද තර්ටීන්ත් තෙවැනි කොටස එම චිත්‍රපට අතර වෙයි.

ත්‍රිමාන චිත්‍රපට වඩාත් පුළුල්ව නැවත උපත ලැබුවේ 1985 – 2003 අතර කාලයේය. ඒ සඳහා ද මූලික වූයේ IMAX  සහ ඩිස්නි සමාගම්ය. IMAX  සමාගම ‘වී ආ බෝන් ඔෆ් ස්ටාර්ස්’ ත්‍රිමාන චිත්‍රපටය නිපැයූ අතර, ඩිස්නි සමාගම Captain Eo යන චිත්‍රපටය නිපැයුවේය. එය සම්මානනීය සිනමාකරු ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපොලා ගේ අධ්‍යක්ෂණයක් වූ අතර, එහි ප්‍රධාන චරිතය රඟපෑවේ සුපිරි ගායකයකු හා වේග රිද්ම නර්තන රටාවන්ගේ නව හැඩ තල ලොවට ඉදිරිපත් කළ මයිකල් ජැක්සන්ය. එම චිත්‍රපට සුවිශේෂී ශාලාවන් හි ප්‍රදර්ශනය වූ අතර ඒවා නැරඹීමට විශේෂ උපැස් යුගලක් අවශ්‍ය වූයේ නැත. 2003 වසරේදී IMAX සමාගම ගොස්ට්ස් ඔෆ් දි ඇබිස්’ චිත්‍රපටයත්, 2006 වසරේදී ‘සුපර් මෑන් රිටර්න්ස්, චිත්‍රපටයත් නිපැයුවේය.

[QUOTE="dimuthmike, post: 8461613, member: 264240"] 1952 – 1955 අතර කාලය ත්‍රිමාන සිනමාවේ ස්වර්ණමය යුගයක් ලෙස හැඳින්වෙන්නේ එම කාලය ඇතුළත ‘ද ෆ්‍රෙන්D ලයින්, කැට් වුමන් ඔෆ් ද මූන්, ක්රීචර් ෆ්‍රොම් ද බ්ලැක් ලගූ®න්, සහ ප්‍රකට චිත්‍රපට අධ්යක්ෂ ඇල්ෆ්‍රඩ් හිDකොක්ගේ ‘ඩයල් එම් ෆෝ මර්ඩර්’ වැනි ත්‍රිමාන චිත්‍රපට ඛ්හිපයක්ම ප්‍රදර්ශනය වූ බැවිනි. මෙම චිත්‍රපට නැරඹීමේදී ප්‍රේක්ෂකයන් විශේෂ උපැස් යුවළක් පැලඳිය යුතු වූයේය. එය ප්‍රේක්ෂකයන්ට මඳ අපහසුවක් ද වූයේය. ලොව ප්‍රථම ත්‍රිමාන චිත්‍රපටය වූයේ හවුස් ඔෆ් වැක්ස්ය. කෙසේ වෙතත් ත්‍රිමාන චිත්‍රපට එතරම් ප්‍රේක්ෂක අවධානයට ලක් නොවෙද්දී [FONT=Verdana][SIZE=2]IMAX [/SIZE][/FONT]හා ඩිස්නි වැනි සමාගම් ප්‍රේක්ෂකයන්ට වඩාත් පහසු හා ඔහුගේ සිත් ඇද ගන්නා සුළු ත්‍රිමාන සිනමාවක් නිර්මාණය කිරීමට දිගින් දිගටම වෙහෙස වූයේය. බොහෝ දෙනා නොදනිතත් සාමාන්‍ය චිත්‍රපට ලෙස මහත් ජනප්‍රියත්වයට පත් සිනමා පට කිහිපයක්ම 1960 – 1980 කාලය ඇතුළත ත්‍රිමානව ද නිර්මාණය වූයේය. ස්ටීවන් ස්පීල්බර්ග් ගේ ජෝස් මෙන්ම අමිටිවිලෙ හා ෆ්‍රයිඩේ ද තර්ටීන්ත් තෙවැනි කොටස එම චිත්‍රපට අතර වෙයි. ත්‍රිමාන චිත්‍රපට වඩාත් පුළුල්ව නැවත උපත ලැබුවේ 1985 – 2003 අතර කාලයේය. ඒ සඳහා ද මූලික වූයේ[FONT=Verdana][SIZE=2] IMAX [/SIZE][/FONT] සහ ඩිස්නි සමාගම්ය. [FONT=Verdana][SIZE=2]IMAX [/SIZE][/FONT] සමාගම ‘වී ආ බෝන් ඔෆ් ස්ටාර්ස්’ ත්‍රිමාන චිත්‍රපටය නිපැයූ අතර, ඩිස්නි සමාගම[FONT=Verdana][SIZE=2] Captain Eo[/SIZE][/FONT] යන චිත්‍රපටය නිපැයුවේය. එය සම්මානනීය සිනමාකරු ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපොලා ගේ අධ්‍යක්ෂණයක් වූ අතර, එහි ප්‍රධාන චරිතය රඟපෑවේ සුපිරි ගායකයකු හා වේග රිද්ම නර්තන රටාවන්ගේ නව හැඩ තල ලොවට ඉදිරිපත් කළ මයිකල් ජැක්සන්ය. එම චිත්‍රපට සුවිශේෂී ශාලාවන් හි ප්‍රදර්ශනය වූ අතර ඒවා නැරඹීමට විශේෂ උපැස් යුගලක් අවශ්‍ය වූයේ නැත. 2003 වසරේදී [FONT=Verdana][SIZE=2]IMAX [/SIZE][/FONT]සමාගම ගොස්ට්ස් ඔෆ් දි ඇබිස්’ චිත්‍රපටයත්, 2006 වසරේදී ‘සුපර් මෑන් රිටර්න්ස්, චිත්‍රපටයත් නිපැයුවේය. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom