Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
3D Movie Theaters Sri Lankawata
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපැස් යුගලක් රහිතව ත්‍රිමාන චිත්‍රපට නැරඹීමට ඒ ශාලාවන්හි ‘ප්ලාස්මා තිර’ සවි වී තිබිය යුතුය. එම ප්ලාස්මා තිරය මතට ප්රක්ෂේපන යන්ත්‍ර දෙකකින් කෝන දෙකකින් චිත්‍රපටය ප්රක්ෂේපනය කළ යුතු වූයේය. මේ නව තාක්ෂණය ප්‍රේක්ෂකයන්ගේ සිත් ගත්තේය.

1952 – 1955 ත්‍රිමාන සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස හැඳින් වුණ ද, ඇත්තෙන්ම ස්වර්ණමය යුගය එළඹෙමින් තිබෙන්නේ දැන්ය.

2009 වසරේ ක්‍රිස්මස් කැරොල්, අයිස් ඒජ් – 3 හා ජේම්ස් කැමරන්ගේ අවතාර් ඇතුළු චිත්‍රපට දොළහක් තිරගත වූයේය.

මෙහිදී ප්‍රේක්ෂකයන්ගේ දැඩි අවධානයට පාත්‍ර වූ චිත්‍රපටය ‘අවතාර්’ය. එය සාමාන්‍ය චිත්‍රපටයක් ලෙස මෙන්ම ත්‍රිමාන චිත්‍රපටයක් ලෙස ද ප්‍රේක්ෂකයන්ට මහත් අස්වාදයක් ලැබ දුන්නේය.

2010 වසරේ ගත වු කාලය ඇතුළත ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ්, හව් ටු ට්‍රේන් යුවර් ඩ්‍රැගන්, ක්ලෑෂ් ඔෆ් ටයිටන්ස්, පිරානා සහ ස්ටෙප් අප් වැනි චිත්‍රපට ප්‍රදර්ශනය වූයේය.

බොහෝ අය පවසන්නේ 2011 වසරේදී ත්‍රිමාන සිනමාව ලොව පුරා පුළුල්ව පැතිරෙන බවය. අද ත්‍රිමාන සිනමාව නරඹන්නට ප්‍රේක්ෂකයන්ට විශේෂ උපැස් යුවළ අවශ්‍ය නැතත් සිනමා ශාලාවනට ප්ලාස්මා තිරයක් සහ කෝණ දෙකකින් තිරය මතට රූප පතිත කිරීමට ප්රක්ෂේපන යන්ත්‍ර දෙකක් අවශ්‍ය වී තිබේ.

ඒවා සහිත සිනමා ශාලාවක් සැකසීම අධික වැයක් සහිත කාර්යයක් වුව ද, නවීන තාක්ෂණය රහිත සිනමා පට ප්රේක්ෂකයන්ගෙන් ප්‍රතික්ෂේප වන බව ද සඳහන් කළ යුතුය. තවත් විශේෂ කාරණයක් වන්නේ ත්‍රිමානව නිපැයෙන චිත්‍රපටවල, සාමාන්‍ය ආකාරයට නැරඹිය හැකි දෙමාන චිත්‍රපට පිටපත් ද තවමත් නිකුත් වෙමින් තිබීමය. කෙසේ වෙතත් ඉක්මනින්ම ත්‍රිමාන පිටපත් පමණක් නිකුත් වීම ඇරඹෙන බවත්, හොලිවුඩය හා කරට කර තරග වදින බොලිවුඩය ද ඉක්මනින්ම ත්‍රිමාන තාක්ෂණය වැළඳ ගන්නා බවත් නිසැකය

[QUOTE="dimuthmike, post: 8461617, member: 264240"] උපැස් යුගලක් රහිතව ත්‍රිමාන චිත්‍රපට නැරඹීමට ඒ ශාලාවන්හි ‘ප්ලාස්මා තිර’ සවි වී තිබිය යුතුය. එම ප්ලාස්මා තිරය මතට ප්රක්ෂේපන යන්ත්‍ර දෙකකින් කෝන දෙකකින් චිත්‍රපටය ප්රක්ෂේපනය කළ යුතු වූයේය. මේ නව තාක්ෂණය ප්‍රේක්ෂකයන්ගේ සිත් ගත්තේය. 1952 – 1955 ත්‍රිමාන සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස හැඳින් වුණ ද, ඇත්තෙන්ම ස්වර්ණමය යුගය එළඹෙමින් තිබෙන්නේ දැන්ය. 2009 වසරේ ක්‍රිස්මස් කැරොල්, අයිස් ඒජ් – 3 හා ජේම්ස් කැමරන්ගේ අවතාර් ඇතුළු චිත්‍රපට දොළහක් තිරගත වූයේය. මෙහිදී ප්‍රේක්ෂකයන්ගේ දැඩි අවධානයට පාත්‍ර වූ චිත්‍රපටය ‘අවතාර්’ය. එය සාමාන්‍ය චිත්‍රපටයක් ලෙස මෙන්ම ත්‍රිමාන චිත්‍රපටයක් ලෙස ද ප්‍රේක්ෂකයන්ට මහත් අස්වාදයක් ලැබ දුන්නේය. 2010 වසරේ ගත වු කාලය ඇතුළත ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ්, හව් ටු ට්‍රේන් යුවර් ඩ්‍රැගන්, ක්ලෑෂ් ඔෆ් ටයිටන්ස්, පිරානා සහ ස්ටෙප් අප් වැනි චිත්‍රපට ප්‍රදර්ශනය වූයේය. බොහෝ අය පවසන්නේ 2011 වසරේදී ත්‍රිමාන සිනමාව ලොව පුරා පුළුල්ව පැතිරෙන බවය. අද ත්‍රිමාන සිනමාව නරඹන්නට ප්‍රේක්ෂකයන්ට විශේෂ උපැස් යුවළ අවශ්‍ය නැතත් සිනමා ශාලාවනට ප්ලාස්මා තිරයක් සහ කෝණ දෙකකින් තිරය මතට රූප පතිත කිරීමට ප්රක්ෂේපන යන්ත්‍ර දෙකක් අවශ්‍ය වී තිබේ. ඒවා සහිත සිනමා ශාලාවක් සැකසීම අධික වැයක් සහිත කාර්යයක් වුව ද, නවීන තාක්ෂණය රහිත සිනමා පට ප්රේක්ෂකයන්ගෙන් ප්‍රතික්ෂේප වන බව ද සඳහන් කළ යුතුය. තවත් විශේෂ කාරණයක් වන්නේ ත්‍රිමානව නිපැයෙන චිත්‍රපටවල, සාමාන්‍ය ආකාරයට නැරඹිය හැකි දෙමාන චිත්‍රපට පිටපත් ද තවමත් නිකුත් වෙමින් තිබීමය. කෙසේ වෙතත් ඉක්මනින්ම ත්‍රිමාන පිටපත් පමණක් නිකුත් වීම ඇරඹෙන බවත්, හොලිවුඩය හා කරට කර තරග වදින බොලිවුඩය ද ඉක්මනින්ම ත්‍රිමාන තාක්ෂණය වැළඳ ගන්නා බවත් නිසැකය [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom