3D Rendering Modeling කරන කවුද ඉන්නෙ? Real Estate Project එකක වැඩක් තියනවා..

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අළුතින් හදන Apartment Complex එකක 3D modeling කරගන්න කෙනෙක්ව බලනවා.. standalone project,, කිරියන්ස් ලා කවුරු හරි ඉන්නවනම් Inbox කරන්න.. will try to secure the deal,,👍
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,781
    26,063
    113
    මේකේ ඉන්නේ නිකන් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉන්නකොට සල්ලි එන බිලියනර්ස්ලා. ඕවා මේකේ දාලා වැඩක් නෑ. මටත් දැන් ලැට් එකට ගිහින් එන ටිකට 5 මිලියන් වැටිලා එකවුන්ට් එකට.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    මේකේ ඉන්නේ නිකන් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉන්නකොට සල්ලි එන බිලියනර්ස්ලා. ඕවා මේකේ දාලා වැඩක් නෑ. මටත් දැන් ලැට් එකට ගිහින් එන ටිකට 5 මිලියන් වැටිලා එකවුන්ට් එකට.
    එහෙනම් උබට බිලියන පතියෙක් වෙන්න පුළුවන් බඩ විරේකයක් ගැහුවොත්😁