3D Video Convereter

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Me vage Polarized (Double Sized) 3D Video ekak yata picture eke vage Anaglyph type video ekakata convert karala save karaganna puluwan software monavada?

    111.jpg
    112.jpg
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    කන්වර්ට් කරන්න දෙයක් නෑ. Km ප්ලේයර් එකේ නෝමල් සෙටිංස් වලින් හදාගන්න පුලුවන්.
    Yes
    mama oya photos 2 screenshots gattheth ehema thamay. mata ona file eka save karagena TV eke balanna
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මම දැනට ඔය වැඩේට පාවිච්චිකරන්නෙ
    WINAVI all in one
    කන්වර්ටර් එක.

    3d වලට කොහොමද දන්නෑ. Mp4 වලට කන්වර්ට් කරන්න පුලුවන් ඇති
    mamath eka thama sinhala sub dala save karaganne. eth ma gava thiyena version eke nam 3D baha
     
    • Like
    Reactions: PHBhagya