3D_Max_Plugins

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    මචං දන්න එකෙක් කියාපන්කේ මෙන්න මේ ප්ලග් ඉන්ස් සහ ස්ක්‍රිප්ට් නොමිලේ බාගන්නේ කොහෙන්ද කියලා. මට මෙන්න මේවා ඕන.

    Overlay_t 1.2.0
    Supper Grass 0.6.5
    v-ray for 3D max 2010
    RPC
    AR media
    Auto Grass
    three storm
    greeble
    dream scape
    multi scatter
    after burn
    real flor
    forest
    lvy generator
    ray fire
    mad car
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    Torrent Site වල පොඩ්ඩක් බලපන් මචෝ :)

    බැලුවා මචං . හොයා ගන්න අමාරුයි. මම බැලුවේ මේවා ගැන දන්න කෙනෙක් ඉන්නවාද කියලා ?